මූන කෙට්ටු කරගමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    මූන කෙට්ටු කරගමු

    සමාවෙන්න කුකුලනි :sorry: ත්‍රෙඩ් එක දාන්න කල් ගත්තට :(
    කලින් දාපු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1724988

    මුලින්ම කියන්න ඕන මේ කොහෙන්වත් උස්සල rep ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි :no: තනියම දන්නදේවල් වලින් කියවපු දේවල් වලින් තමයි ලියන්නෙ. මේ හැමදෙයක්ම මන් කරලා ප්‍රතිපල තියන නිසයි දාන්නෙ :yes: හරි දැන් කතාවට බහිමු :cool: හරි මෙහෙමයි දැන් අපිට තියන ලොකුම දැවෙන ප්‍රශ්නයක්නෙ මූන මහත් වීම :dull: සමහරු කියනව ඇග මහත් වෙද්දී මුණ මහත් වෙනවලු. මුණ කෙට්ටු වෙන්න නම් ඇගත් කෙට්ටු වෙන්න ඕනලු :P ඒ බොරු බන් උන් කටුස්සො වගේ ඉදන් උබලව කෙට්ටු කරන්න ඉරිසියාවට කියන කතා ඒවා :rofl: මුණ මහත් වෙන්නෙත් බඩ එනවා වගේමයි බන්. බඩට හති වැටෙනකල් දිව්වම බඩ බහිනව :rofl: බඩට නම් එක්සයිස් කරලා තෙල් ටික පුච්චවාගෙන කෙට්ටු වෙන්න පුළුවන් :yes: ඒත් මුනට එක්සයිස් කරන්න පුලුවන්ද ? :dull: පුළුවන් බන් :yes: මූනත් බඩ වගේම තමයි බන් :yes: සමහරු බොඩිබිල්ඩින් කරන්න සප්ලයිමන්ට් ගහන්න ගිහින් මුණ විතරක් මහත් කරගෙන ඉන්නව :( ලංකවේ හදන ජරාවල් ගැහුවම ඔහොම තමා මුනයි පුකයි විතරයි ඒවාට මහත් වෙන්නෙ :yes: ඒක නිසා ජරාව බොන්න එපා :no:.

    එළනේ ;) එහෙනම් දැන් බලමු මුනට කරන්න පුළුවන් එක්සසයිස් ටිකක් :yes: එක්සසයිස් 50ක් විතර තියනවා :yes: ඒවගේම ආහාර පාලනයෙන් ආහාර වේල වෙනස් කිරීමෙන් drugs භාවිතයෙන් කරන ක්‍රමත් තියනව ඒවා පස්සෙ දාන්නම් :yes:

    පලවෙනි එක කම්මුලට කරන එක්සයිස් එක :yes:

    කොහොමද එක කරන්නෙ :yes: මෙන්න පියවර ටික

    1. කට වහන්න :P දැන් තොල් දෙක නිකන් සූප්පුවෙන් කුක්කු බොනව වගේ උල් කරගන්න :dull: තේරෙන්නේ නෑ බන් උබලට එහම කිව්වට පොඩ්ඩක් ඉදපන් ගුගල් කරලා පික් එකක් දාන්නම් :yes: මෙන්න මේ වගේ :yes:

    attachment.php

    හරිනෙ :yes:

    2. දැන් උඩු තොලේ හුලන් පුරවගන්න ටිකක් :yes: :angry: ෆොටෝ නෑ යකෝ හැම එකටම :angry:
    3. හරි දැන් ඒ උඩු තොලට ගත්ත හුලන් ටික වම්පත්තේ කම්බුලට(කම්මුල)ට යවන්න මෙන්න මේ වගේ :P
    attachment.php

    4. එහෙම යවපු හුලන්ටික ඒ පැත්තේම තප්පර 10ක් තියාගන්න :yes:
    5. තප්පර 10 කින් ඒ හුලන් ටික දකුණු පැත්තට යවන්න. එකත් තප්පර 10ක් තියන් ඉදල අයෙත් අනිත් පැත්තට :yes:
    6. ඒ වගේ 10-15 අතර වාර ගානක් ඒක මාරුවෙන් මාරුවට කරන්න :yes:

    සැලකිය යුතුයි :yes: : වැඩියෙන් කරා කියල වැඩියෙන් කෙට්ටු වෙන්නෙ නැත පණ්ඩිත කමට වැඩියෙන් කරන්න ගිහින් මුනෙ හම එල්ලා වැටෙන ගානට ආවොත් මම වගකියන්නෙත් නැත :yes:

    හරි දැන් අපි ඊලග එක්සසයිස් එක බලමු :yes:
    දෙවෙනි එක කම්මුලට කරන එක්සයිස් 2 :yes:

    අයියෝ කඩවලේ :angry::angry::angry:

    කරන්ට් එක ගියා බන් UPS එකේ බැටරිය සවුත්තු වෙලා මන් කරන්ට් එක ආපු ගමන් ඉතුරු ටික UPDATE කරන්නම් :sorry:
     

    Attachments

    • maxresdefault.jpg
      maxresdefault.jpg
      28.6 KB · Views: 322
    • article-l-2015926016090258142000.jpg
      article-l-2015926016090258142000.jpg
      12.7 KB · Views: 321
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේවා කරන්න ගිහින් මූණ පුක වෙයිද දන්නේ නෑ
    :baffled::baffled::baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේවා කරන්න ගිහින් මූණ පුක වෙයිද දන්නේ නෑ
    :baffled::baffled::baffled:

    උබේ කොහොමත් පුක මුනෙනේ.. එදා කට්ටිය පුක්ෂණය කලේ මුනටනේ... පුක මුනේ නිසා​
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ela keep it upp bro

    You must spread some Reputation around before giving it to thaweesha again.

    next time rep dennam issella ubata -- dunna
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    හුළන් එහෙම එහට මෙහාට කරන එක නම් කෙල්ලෝ කොහොමත් කරනවානේ
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    maxxa..thanku wewa machan. ithuru tikath dapan ikmanata

    me video eka mata hoyala dunne bridal model kellek.. kollonta hodaida danne ne. eyanam karanawalu. kamati kenek karanna:rolleyes::P



    rep++
    thread rated
    ***** Excellent :)