දණහිස රිදෙනවා

senkadagala raja

Active member
  • Nov 1, 2025
    337
    193
    43
    වැසියෙනි හා හා පුරා කියලා දාන පලවෙනි ප්‍රශ්නේ....මම සැහෙන්න කාලෙකෙට පස්සේ ජිම් එකට ගිහින් එකපාරට එක්සයිස් කරන්න ගත්තා ඊටපස්සේ දනහිස රිදෙන්න ගත්ත ඔය සීන් එක වෙලා ටික දවසකට පස්සේ වැඩේ ශේප් වුනා පස්සේ බන් පොඩ් බරක් උස්සන්න ගිහින් දනිහ හොදටම රිදෙන්න ගත්තා ඩොකාලට පෙන්නුවා දැන් එක ඩොකෙක් කියුවා mcl ligament eke crack එකක් තියෙනවා මෙහෙමයි කියලා ඒකට බෙහෙත් දුන්නා ඒක හරි ගියේ නෑ පස්සේ චන්දන කරුණාතිලක ගාවට ගියා පස්සේ මනුස්සයා කියුවා මගේ හයිපර්මෝශන් තියෙනවා ඒක නිසා ජොයින්ට් හයිය නෑ කියලා පස්සේ ඒ ඩොකටත් බෙහෙත් ඩුන්නා දැන් කියනවා mri එකක් අරන් බලන්න ඔනි ඊටපස්සේ තමා කතාව කියන්න වෙන්නේ කියලා මේවගේ දෙයක් වෙච්ච ඩයල් එකක් සිටිද අදහසක් ගන්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,884
    68,296
    113
    Exercise ekata link da danne.matath awidinna beruwa giya vitamin d adu wela.ekath poddak check karagattanan hari