TRCSL REGISTRATION එකේ වැදගත්කම මොකක්ද?
මටනං TRCSL Registered ෆෝන් එකක් පාවිච්චි කරපු කාලයක් මතක නෑ

TRCSL Registered kකියන්නේ ෆෝන් එක යුස් කරන්න සුදුසුයි කියන එන නේද( 100 % සුවර් නැත )
Pissuda ban. Ehenam oya chinese ewata TRCSL approval eka deela thiyenne. Un SAR value eka wath check karanne na.TRCSL Registered kකියන්නේ ෆෝන් එක යුස් කරන්න සුදුසුයි කියන එන නේද( 100 % සුවර් නැත )
මම අහල තියනවා ඔහොම phone එකක ගත්ත එකෙක් shop එකෙන් warranty cliam කරලා නැති උනහම පාරිබෝගික අධිකාරියට කියල claim එක ගත්තා කියල.TRCSL රෙජිස්ටර් වෙච්ච ෆෝන් එකක් කියන්නේ ඒක ශ්රි ලංකාවේ telecommunication regulatory අනුකුල device එකක් කියන එක. (හොර IMEI නැති SAR rate අවුලක් නැති TRCSL එකේ Central Equipment Identity Register එකේ register වෙච්ච එකක් කියලා )
එහෙම නැති ඒවා කියන්නේ ගොඩක් වෙලාවට හොර පාරෙන් ටැක්ස් නොගෙව ගෙන්නපුවා තමා.
ශොප් වොරන්ටි දෙන ගොඩක් ඒවා සින්ගප්පුරු මාකට් එකෙන් අරගෙන ගෙන්නන ඒවා. කස්ටම් එකේ උන්ට පගාව දෙන්නේ ගෙන්නන ෆෝන් ලොට් එකේ බර අනුව. එහෙම ගෙන්නන කොට ෆෝන් වෙනම, බැටරි වෙනම, චාර්ජර් වෙනම, පෙට්ටි පැකින් වෙනම etc. ගෙනල්ලා මෙහෙ ආයි ඔක්කොම ඇසෙම්බ්ල් කරනවා. එහෙම එන ෆෝන් මාකට් එකේ authorized re-sellers ලාගේ ගානටත් වඩා අඩුවෙන් විකුනන්නේ.
ඒවා ඉතින් පාවිච්චියට අවුලක් නෑ අවුලක් නැත්තෙත් නෑ. වොරන්ටි කේස් එකක් සෙට් උනොත් බොහොවිට අනාත වෙනවා. මොකද උන්ගෙ අතින් තමා යන්නේ. ඒවාගේ වොරන්ටි ගන්න ඔනේ නම් ඉතින් හතර පස් දෙනෙක් එක්ක ගිහින් ගේම ඉල්ලන්න ඔනේ.
ඔය TRCSL Approved සීන් එක ආවේ Chinese duplicate මෙහෙ විකුනල providers ලාට මල ඇනයක් වෙච්ච නිසා. එකම IMEI එක phone 10 ක විතර තියනවා. etc.
TRCSL රෙජිස්ටර් වෙච්ච ෆෝන් එකක් කියන්නේ ඒක ශ්රි ලංකාවේ telecommunication regulatory අනුකුල device එකක් කියන එක. (හොර IMEI නැති SAR rate අවුලක් නැති TRCSL එකේ Central Equipment Identity Register එකේ register වෙච්ච එකක් කියලා )

Company haraha wikunana ewage TRCSL sticker eka thiyenawa..Samsung,Microsoft etc.
මම අහල තියනවා ඔහොම phone එකක ගත්ත එකෙක් shop එකෙන් warranty cliam කරලා නැති උනහම පාරිබෝගික අධිකාරියට කියල claim එක ගත්තා කියල.

TRCSL රෙජිස්ටර් වෙච්ච ෆෝන් එකක් කියන්නේ ඒක ශ්රි ලංකාවේ telecommunication regulatory අනුකුල device එකක් කියන එක. (හොර IMEI නැති SAR rate අවුලක් නැති TRCSL එකේ Central Equipment Identity Register එකේ register වෙච්ච එකක් කියලා )
එහෙම නැති ඒවා කියන්නේ ගොඩක් වෙලාවට හොර පාරෙන් ටැක්ස් නොගෙව ගෙන්නපුවා තමා.
ශොප් වොරන්ටි දෙන ගොඩක් ඒවා සින්ගප්පුරු මාකට් එකෙන් අරගෙන ගෙන්නන ඒවා. කස්ටම් එකේ උන්ට පගාව දෙන්නේ ගෙන්නන ෆෝන් ලොට් එකේ බර අනුව. එහෙම ගෙන්නන කොට ෆෝන් වෙනම, බැටරි වෙනම, චාර්ජර් වෙනම, පෙට්ටි පැකින් වෙනම etc. ගෙනල්ලා මෙහෙ ආයි ඔක්කොම ඇසෙම්බ්ල් කරනවා. එහෙම එන ෆෝන් මාකට් එකේ authorized re-sellers ලාගේ ගානටත් වඩා අඩුවෙන් විකුනන්නේ.
ඒවා ඉතින් පාවිච්චියට අවුලක් නෑ අවුලක් නැත්තෙත් නෑ. වොරන්ටි කේස් එකක් සෙට් උනොත් බොහොවිට අනාත වෙනවා. මොකද උන්ගෙ අතින් තමා යන්නේ. ඒවාගේ වොරන්ටි ගන්න ඔනේ නම් ඉතින් හතර පස් දෙනෙක් එක්ක ගිහින් ගේම ඉල්ලන්න ඔනේ.
ඔය TRCSL Approved සීන් එක ආවේ Chinese duplicate මෙහෙ විකුනල providers ලාට මල ඇනයක් වෙච්ච නිසා. එකම IMEI එක phone 10 ක විතර තියනවා. etc.

TRCSL official warranty, shop warranty=80% boru.