Gnext උන්ගෙ marketing
*සිම්පත්
------ Post added on Dec 28, 2024 at 4:01 PM
පොඩි ඇත්තකුත් තියනවා
උන් ඒක වාසියට හරවගෙන තියනවා
වොරන්ටි/රෙපෙයාර් වලට ෆෝන් එක රට යවන්න උනොත් TRCSL එකෙන් ලෙටර් එකක් ඕන export license කියලා, ඒක දෙන්නෙ නැහැ උන්ගෙ approval එක නැත්තං