උපුටාගැනීමකි.....................
කවියාගේ කවිය හට ඉල්ලුම වැඩිවෙනවා
ලන්කා සී නිව්ස් රසිකයො වැඩිවෙනවා
රජ පුටුවල එවුන් කවි දැක නලියනවා
තියපිය චන්දයක් අම්මට කෙලවෙනවා
බොරුවෙන් මුලාවෙන් තොපි බදු ගැහුවාද
පනහට ගන්න බව කිව් වී ගත්තාද
පදිනව කිව්ව හෙලිකොප්ටර් අද කොහිද
රන් අස්පයෝ උබෙ අම්මට කෙලියාද
50 හට ගන්නෙ පිටරට ඇති වි නෙ බන්
නිකන්දෙන්නෙ පිටරට වයි-ෆයි නෙ බන්
ජොබ් දෙන්නට වොක්ස්-වැගන් නැනෙ බන්
දැන් කන්නෙ යහපාලන බෙටිනෙ බන්
ඉන්නව කියු රන් අස්සයො පැනල ගියෝ
හැන්ගුව කියු බිලියන ටික නැතුව ගියෝ
ලැම්බො ගිනි-හෙලිකොප්ටර් කොහෙද කියෝ
හැන්ගෙන ටොයියො යහපාලනෙ කොහෙද කියෝ



