ටොයියන්ට........

Feb 20, 2015
588
203
0

උපුටාගැනීමකි.....................


කවියාගේ කවිය හට ඉල්ලුම වැඩිවෙනවා
ලන්කා සී නිව්ස් රසිකයො වැඩිවෙනවා
රජ පුටුවල එවුන් කවි දැක නලියනවා
තියපිය චන්දයක් අම්මට කෙලවෙනවා

බොරුවෙන් මුලාවෙන් තොපි බදු ගැහුවාද
පනහට ගන්න බව කිව් වී ගත්තාද
පදිනව කිව්ව හෙලිකොප්ටර් අද කොහිද
රන් අස්පයෝ උබෙ අම්මට කෙලියාද

50 හට ගන්නෙ පිටරට ඇති වි නෙ බන්
නිකන්දෙන්නෙ පිටරට වයි-ෆයි නෙ බන්
ජොබ් දෙන්නට වොක්ස්-වැගන් නැනෙ බන්
දැන් කන්නෙ යහපාලන බෙටිනෙ බන්

ඉන්නව කියු රන් අස්සයො පැනල ගියෝ
හැන්ගුව කියු බිලියන ටික නැතුව ගියෝ
ලැම්බො ගිනි-හෙලිකොප්ටර් කොහෙද කියෝ
හැන්ගෙන ටොයියො යහපාලනෙ කොහෙද කියෝ
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    උපුටාගැනීමකි.....................


    කවියාගේ කවිය හට ඉල්ලුම වැඩිවෙනවා
    ලන්කා සී නිව්ස් රසිකයො වැඩිවෙනවා
    රජ පුටුවල එවුන් කවි දැක නලියනවා
    තියපිය චන්දයක් අම්මට කෙලවෙනවා

    බොරුවෙන් මුලාවෙන් තොපි බදු ගැහුවාද
    පනහට ගන්න බව කිව් වී ගත්තාද
    පදිනව කිව්ව හෙලිකොප්ටර් අද කොහිද
    රන් අස්පයෝ උබෙ අම්මට කෙලියාද

    50 හට ගන්නෙ පිටරට ඇති වි නෙ බන්
    නිකන්දෙන්නෙ පිටරට වයි-ෆයි නෙ බන්
    ජොබ් දෙන්නට වොක්ස්-වැගන් නැනෙ බන්
    දැන් කන්නෙ යහපාලන බෙටිනෙ බන්

    ඉන්නව කියු රන් අස්සයො පැනල ගියෝ
    හැන්ගුව කියු බිලියන ටික නැතුව ගියෝ
    ලැම්බො ගිනි-හෙලිකොප්ටර් කොහෙද කියෝ
    හැන්ගෙන ටොයියො යහපාලනෙ කොහෙද කියෝ

    :P:P:P ++
     
    Feb 20, 2015
    588
    203
    0
    පනහට වී දෙන්න ගිය කල මෝලකට
    විස්සට දෙනව නම් දීපිය කියපි මට
    ගැහු කතිරයේ සලකුණ සිහි උනා මට
    මෙයිට හොදයි කෙලියානම් *****

    හාර මසක් දුක් විදලා නිදි මරලා
    කුමක් කරන්නද වී විස්සට දීලා
    තොපිනම් කියයි ඒසී එක යට ඉදලා
    මෙයිට හොදයි කාපිය අපෙ ඇට කොටලා
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    පනහට වී දෙන්න ගිය කල මෝලකට
    විස්සට දෙනව නම් දීපිය කියපි මට
    ගැහු කතිරයේ සලකුණ සිහි උනා මට
    මෙයිට හොදයි කෙලියානම් *****

    හාර මසක් දුක් විදලා නිදි මරලා
    කුමක් කරන්නද වී විස්සට දීලා
    තොපිනම් කියයි ඒසී එක යට ඉදලා
    මෙයිට හොදයි කාපිය අපෙ ඇට කොටලා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: