Double Benefit

SIC

Well-known member
  • Dec 3, 2012
    10,606
    5,749
    113
    KALUTHARA
    මම කරන්නේ කට්ටියට සල්ලි හම්බ කරන්න පරිසර හිතකාමී වැඩ පිළිවෙලක් හදුන්වා දෙන එක බන් :yes:

    jobak karana kaleka nam ganna tibba ban koheda ithin :dull:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මමත් ලගදීම දාන්න ඉන්නේ . එලකිරියේම කොල්ලෙක් වැඩේ කරන්නේ. කතා කරා ප්‍රශ්න ඇහුවා හොදටම වැඩේ පහදලා දුන්නා . උබලා නොදැක්ක මම විශ්වාසකරනවා වගේම මමත් ඒවගේම විශ්වාසකරනවා . මට කවුද කෙනෙක් කිවුවා පිරමිඩ වගේ වෙයිද කියලා . අපෝ නැහැ පිරමිඩ අහලකට වත් තියන්න බැහැ .

    දුවගේ නමට දැනට පර්චස් 10 ගන්නවා පස්සේ වැඩිකරගෙන යනවා.

    මට හිතෙන විදියට අනාගතයට හොද ඉතුරුවක්.

    "ගොඩක් අය වල්ලාපට්ට කිවුවාම බයවෙනවා . මේක දැනට පවතින නීතිරීති වලට යටත්ව කරන එකක් . ඒකනිසා බයවෙන්න දෙයක් නැහැ. දැනට පේටන්ට් එක තියෙන්නේ මේ සමාගමට විතරයි. එක නිසා කිසිම බයක් සහ RISK එකක් ගන්න දෙයක් නැහැ."
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,638
    2,724

    අවුරුදු 8 කින් වල්ලපට්ට තුට්ටු දෙකට බහීවිද දන්නේ නැහැනේ බන්. අනික අවුරුදු 8 කින් මේ කොම්පැනි එක තියේවිද කියලා දන්නෙත් නෑ. තිබුනත් මොකක්හරි අමුතු කොන්දේසියක් දාල අපට කෙළවෙන්න වැඩ කරාවිද කියලා දන්නෙත් නැහැනේ බන්. ගමයත් මේ කොම්පැනියේ වැඩ කරන එකෙක් විතරයිනේ. අයිතිකාරයෝ හොරුද කියල අපි දන්නේ නැහැනේ බන් හරියටම.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    හැබැයි අපි ගත්හ එකේ නැද්ද කොහෙද අවුරුදු 7 ගෙවන කතාවක්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් ලගදීම දාන්න ඉන්නේ . එලකිරියේම කොල්ලෙක් වැඩේ කරන්නේ. කතා කරා ප්‍රශ්න ඇහුවා හොදටම වැඩේ පහදලා දුන්නා . උබලා නොදැක්ක මම විශ්වාසකරනවා වගේම මමත් ඒවගේම විශ්වාසකරනවා . මට කවුද කෙනෙක් කිවුවා පිරමිඩ වගේ වෙයිද කියලා . අපෝ නැහැ පිරමිඩ අහලකට වත් තියන්න බැහැ .

    දුවගේ නමට දැනට පර්චස් 10 ගන්නවා පස්සේ වැඩිකරගෙන යනවා.

    මට හිතෙන විදියට අනාගතයට හොද ඉතුරුවක්.

    "ගොඩක් අය වල්ලාපට්ට කිවුවාම බයවෙනවා . මේක දැනට පවතින නීතිරීති වලට යටත්ව කරන එකක් . ඒකනිසා බයවෙන්න දෙයක් නැහැ. දැනට පේටන්ට් එක තියෙන්නේ මේ සමාගමට විතරයි. එක නිසා කිසිම බයක් සහ RISK එකක් ගන්න දෙයක් නැහැ."

    හුගක් හොද දෙයක් ... එතකොට අපි නොදැනුවත්වම දුව වෙනුවෙන් පරිසර හිතකාමී ආයෝජනයක් කරලා ඉවරයි

    අපේ ආයෝජනය කරපු අයගෙන් 50% වඩා වැඩි පිරිසක් ආයෝජනය කරේ තමන්ගේ දරුවන් වෙනුවෙන් . තෑග්ගක් විදියට , විවාහයට , අනාගත ඉතුරුවකට වගේ සැහෙන කාරනා මුල් කරගෙන අපිත් එක්ක එකතු උන අය

    ඒවගේම තව අය තමන්ට මාසිකව ඉතුරු කිරීමේ හැකියාව අනුව ගත්ත අයත් ඉන්නවා . පිටරට ඉදන් අයත් කතා කරලා ඇහුවා මේ ගැන එලකිරියේම හුගක් අය ...... තවත් අය අදුරන අය මාර්ගයෙන්

    අපේ සමාගමත් සමග බැදෙන ගිවිසුම් පතේ කොපියකුත් මම මේ සමග දාන්නම් .... එතකොට නීතිමය පැත්තෙන් ඔබට තිබෙන වාසිය බලන්නත් පුළුවන්

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    අවුරුදු 8 කින් වල්ලපට්ට තුට්ටු දෙකට බහීවිද දන්නේ නැහැනේ බන්. අනික අවුරුදු 8 කින් මේ කොම්පැනි එක තියේවිද කියලා දන්නෙත් නෑ. තිබුනත් මොකක්හරි අමුතු කොන්දේසියක් දාල අපට කෙළවෙන්න වැඩ කරාවිද කියලා දන්නෙත් නැහැනේ බන්. ගමයත් මේ කොම්පැනියේ වැඩ කරන එකෙක් විතරයිනේ. අයිතිකාරයෝ හොරුද කියල අපි දන්නේ නැහැනේ බන් හරියටම.

    අපේ අය අමාරුවේ වැටෙන දෙයකට දෙපාරක් හිතන්නේ නැතුව අතගහනවා . හැබැයි තමන්ට හොදක් වෙන දෙයකට නොයෙකුත් ප්‍රශ්න හිත හිත කල් අරිනවා

    මෙහිදී මම දැක්ක ලොකුම හේතුව අපිත් එක්ක මේ වගේම පටන් ගත්ත කොම්පැනි දෙකක් දැනට වැහිලා තියෙනවා . එකේ සල්ලි යොදවපු අයට කර කියාගන්න දෙයක් නැති වෙලා තියෙනවා.

    ඒ අයත් එක්කම අපේ සමාගමේ ආයෝජනය කරපු අය අදටත් අපිත් එක්ක ඉන්නවා . මුලින්ම පටන් ගත්තේ රබුටන් , දැනට 9 වතාවක් අස්වැන්න නෙලා තියෙනවා . ඒ වගේම රට ඇරලත් තියෙනවා. තේක්ක, මහෝගනී , සුදුහදුන් ව්‍යාපෘති දැනට නඩත්තු කරගෙන යනවා .

    ඒවා අවුරුදු 20ක් වැනි දීර්ඝ කාලින ආයෝජන . එත් මම මෙතන කතා කරේ අවුරුදු 8ක් වැනි කාලයක් . අවුරුදු 20 ව්‍යාපෘති ආයෝජනය කරපු අය විතරක් 22000 ට වැඩි . ඉතින් තව මොනවද මේ සදාහරිත ආයතනය ගැන ඔප්පු කරන්න තියෙන්නේ ?..............

    අපි නිසි කාලයේදී හොද ආයෝජනයක් කරොත් . ප්‍රතිලාභ ගැන වද වීමට දෙයක් නැ :yes:
     
    machan TouchWood ekata wechcha de nisa thamai machan baya thiyenne. Investment ekak karanna one. Eth Amaruwen hoyana salline ban. :confused::confused:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    fkzonn.jpg
     
    මට නිකමට වගේ හිතුනා උබ ඔය නිසා තමයි ඔච්චර අහන්නේ කියලා . අපි සමනය පන්තියේ අය හුගක් අමාරුවෙන් තමා සල්ලි හම්බකරන්නේ . ඉතින් ඒවා ආයෝජනය කරන්නෙත් හොදට හිතලා බලලා

    බය වෙන්න දෙයක් නැ මචං . මමත් ඉන්නවා .....

    ගිවිසුම් සහතිකය දැම්මා මචන් . එකත් කියවලා බලපන්