මම කරන්නේ කට්ටියට සල්ලි හම්බ කරන්න පරිසර හිතකාමී වැඩ පිළිවෙලක් හදුන්වා දෙන එක බන්![]()
jobak karana kaleka nam ganna tibba ban koheda ithin

මම කරන්නේ කට්ටියට සල්ලි හම්බ කරන්න පරිසර හිතකාමී වැඩ පිළිවෙලක් හදුන්වා දෙන එක බන්![]()

මමත් ලගදීම දාන්න ඉන්නේ . එලකිරියේම කොල්ලෙක් වැඩේ කරන්නේ. කතා කරා ප්‍රශ්න ඇහුවා හොදටම වැඩේ පහදලා දුන්නා . උබලා නොදැක්ක මම විශ්වාසකරනවා වගේම මමත් ඒවගේම විශ්වාසකරනවා . මට කවුද කෙනෙක් කිවුවා පිරමිඩ වගේ වෙයිද කියලා . අපෝ නැහැ පිරමිඩ අහලකට වත් තියන්න බැහැ .
දුවගේ නමට දැනට පර්චස් 10 ගන්නවා පස්සේ වැඩිකරගෙන යනවා.
මට හිතෙන විදියට අනාගතයට හොද ඉතුරුවක්.
"ගොඩක් අය වල්ලාපට්ට කිවුවාම බයවෙනවා . මේක දැනට පවතින නීතිරීති වලට යටත්ව කරන එකක් . ඒකනිසා බයවෙන්න දෙයක් නැහැ. දැනට පේටන්ට් එක තියෙන්නේ මේ සමාගමට විතරයි. එක නිසා කිසිම බයක් සහ RISK එකක් ගන්න දෙයක් නැහැ."

අවුරුදු 8 කින් වල්ලපට්ට තුට්ටු දෙකට බහීවිද දන්නේ නැහැනේ බන්. අනික අවුරුදු 8 කින් මේ කොම්පැනි එක තියේවිද කියලා දන්නෙත් නෑ. තිබුනත් මොකක්හරි අමුතු කොන්දේසියක් දාල අපට කෙළවෙන්න වැඩ කරාවිද කියලා දන්නෙත් නැහැනේ බන්. ගමයත් මේ කොම්පැනියේ වැඩ කරන එකෙක් විතරයිනේ. අයිතිකාරයෝ හොරුද කියල අපි දන්නේ නැහැනේ බන් හරියටම.

අපේ අය අමාරුවේ වැටෙන දෙයකට දෙපාරක් හිතන්නේ නැතුව අතගහනවා . හැබැයි තමන්ට හොදක් වෙන දෙයකට නොයෙකුත් ප්‍රශ්න හිත හිත කල් අරිනවා
මෙහිදී මම දැක්ක ලොකුම හේතුව අපිත් එක්ක මේ වගේම පටන් ගත්ත කොම්පැනි දෙකක් දැනට වැහිලා තියෙනවා . එකේ සල්ලි යොදවපු අයට කර කියාගන්න දෙයක් නැති වෙලා තියෙනවා.
ඒ අයත් එක්කම අපේ සමාගමේ ආයෝජනය කරපු අය අදටත් අපිත් එක්ක ඉන්නවා . මුලින්ම පටන් ගත්තේ රබුටන් , දැනට 9 වතාවක් අස්වැන්න නෙලා තියෙනවා . ඒ වගේම රට ඇරලත් තියෙනවා. තේක්ක, මහෝගනී , සුදුහදුන් ව්‍යාපෘති දැනට නඩත්තු කරගෙන යනවා .
ඒවා අවුරුදු 20ක් වැනි දීර්ඝ කාලින ආයෝජන . එත් මම මෙතන කතා කරේ අවුරුදු 8ක් වැනි කාලයක් . අවුරුදු 20 ව්‍යාපෘති ආයෝජනය කරපු අය විතරක් 22000 ට වැඩි . ඉතින් තව මොනවද මේ සදාහරිත ආයතනය ගැන ඔප්පු කරන්න තියෙන්නේ ?..............
අපි නිසි කාලයේදී හොද ආයෝජනයක් කරොත් . ප්රතිලාභ ගැන වද වීමට දෙයක් නැ![]()

machan TouchWood ekata wechcha de nisa thamai machan baya thiyenne. Investment ekak karanna one. Eth Amaruwen hoyana salline ban.![]()
This looks like a scam !

don't tell anything without search about your talking ...![]()
. I believe there are better ways of investing money. But hey , in SL we just wanna spend a little and Yield a tonne. 
BUMP Jaya wewa Me tike aye satheta Hidila Hoda Thanakata awama balamuuu
Jaya wewa Ayyya