A/L Econ and BS club

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හා හා පුරා කියල කාලයක් තිස්සේ හිමිට කරන් අව ආර්ථික විද්‍යා හා ව්‍යාපාර අධ්‍යන පන්ති නුගේගොඩ කේන්ද්‍ර කරගත් ස්ථානයකට මාරු කරන්න මේ වන විට සැලසුම් කරගෙන යනවා ,එනිසා එන්න බලාපොරොත්තුවෙන් හිටපු එත් එන්න බැරි උණු හැමෝටම එතකොට එකට සහබාගි වෙන්න පුළුවන් ,
    ගියවර අපේ එළකිරියේ ඉන්න මෙම්බස්ලා දෙනෙකුට උදව් කරන්න පුළුවන් උනා ,මට පුළුවන් උපරිමයෙන් ,
    එකෙන් තාක්ෂණික විෂයන් යටතේ ව්බාගේ ලිව්වා අපේ රොබින් හුට් මල්ලි ,ආර්ථික විද්‍යාවට c එකක් ගන්න පුළුවන් උනා ,මට සැහෙන සතුටක් තියෙනවා ඒ ගැන අපි ඒගෙන ගත්ත දෙයින් දෙයක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන
    මේවගේ ඔයාලත් පුළුවන් මේ ක්ලබ් එකට ජෝන්යින්ට් වෙලා මේ ස්බ්ජෙක්ට් වලට අදාල ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න ,විභාගෙට අවශ්‍ය උපදෙස් ලබාගන්න
    මේ දුරකතන අංකයට maseg එකක් දන්න වැඩි දුර විස්තර ඕනේ නම්
    0722266581 nmber eka
    කියන්න අමතක උනා මම

    චතුර ලියනගේ
    B.Sc. (Management )Business Administration
    (Business Economics) (special)
    University of Sri Jayewardenepura

    moy0007.png
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාව ගැන ලියපු ලිපි කීපයක එකතුවක් මෙතනින් කියවන්න පුළුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1673359

    කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධි
    http://www.elakiri.com/forum/showthread.php?t=1726146

    තව කීපයක් තිනවා ,

    ඒවගේම එළකිරියේ වියාපාර කරගෙන යන අයට ඕනේ කරන කළමනා කරන දැනුම මේ හරහා ලබාගන්න පුළුවන් ඒවගේම විෂයට අසා අයට මේ ක්ලබ් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මටත් physics, chemistry දන්න කෙනෙක් ඇනෙන එව්ව ගොඩ ගන්න උදව් දියල්ලකෝ මේ වගේ. :) :love: :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර පන්ති පැවැත් වෙනවා ,එනිසා කොලබ අවට ඉන්න නංගිලා මල්ලි ලාට හා 17 බස් මාර්ගය කිට්ටු නම් ඔබට පැයක් දෙකක් ඇතුලේ එන්න පුළුවන් දුරක නම් ඔබේ ප්‍රතිපල වෙනස් කරගන්න එකතු වෙන්න කියල අරාධනා කරනවා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර පන්ති පැවැත් වෙනවා ,එනිසා කොලබ අවට ඉන්න නංගිලා මල්ලි ලාට හා 17 බස් මාර්ගය කිට්ටු නම් ඔබට පැයක් දෙකක් ඇතුලේ එන්න පුළුවන් දුරක නම් ඔබේ ප්‍රතිපල වෙනස් කරගන්න එකතු වෙන්න කියල අරාධනා කරනවා

    :cool: පට්ට මචන්. ඉගෙනගන්න කෙනෙක්ට උදව් කරන එක නම් මෙතෙකයි කියන්න බැරි තරම් පිනක්. :yes::yes: වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රොබින් හුටා ගැන කියනවනම් ඉතා අඩුවෙන් වැඩ කරපු කෙනෙක් එත් දුන්නු පොඩි මග පෙන්වීමෙන් සැහෙන දෙයක් කරගත්තා ,මුල ඉදලා පාඩං කරා නම් සැහෙන රිසල්ට් එකක් අරන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :cool: පට්ට මචන්. ඉගෙනගන්න කෙනෙක්ට උදව් කරන එක නම් මෙතෙකයි කියන්න බැරි තරම් පිනක්. :yes::yes: වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    ඔව් බන් ,මන් වෙන ෆීල්ඩ් එකකට යන්න හදන කොට තමයි ,ඇවිත් ක්ලාස් කරලා දෙන්න කිව්වේ ,මේ වෙනකොට තැනක් සෙට් වෙලා තියෙනවා ඉස්සරහට විස්තර දානවා ,ඔක්කොම සෙට් කරලා
    කෙල ගෙන ඉන්න අයට අඩු ගානේ මාර්තු වල වත් අහුවුනොත් දෙයක් කරන්න පුළුවන් ,ඊට පස්සේ රොබින් හුටා වගේ සුපිරි මිටර් වලට පුළුවන් රිසල්ට් දාන්න
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    kawru hari udaw karayi ban

    මචං ඔයා Bsc උපාදි ධාරියෙක්ද? මොකක්ද තියෙන කොලිෆිකේෂන් ඔයාට. අපෙත් මද්දු අම්මගෙ නිවුන්නු 3ක් ඉන්නව. උන්ටත් ක්ලාස් එකක් හොයල දෙන්න කිව්ව. ගෙදරට ඇවිත් බුවෙක් කරනව. පස්සෙ දැනගත්තේ පස්සෙ දැනැගත්තේ පොර a/l වත් පාස් නෑ කියල. :rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Accounts නම් ගණන් හදපු තරමට තමයි. BS නම් කට පාඩම් කරපු තරමට. Econ නම් සිරා කරන්න ඕනේ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කඩ්ඩ බැරි එකා;19710541 said:

    ඔව් බන් මන් ගිය අවුරුද්දේ පාස් අවුට් මගේඅටිකල් බලන්න ,මේ පාර ලියනවා නම් එක්මනට සෙට් කරන්න දැන් පරකුයි ,ඒවා එහෙම තමයි බන් ,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Accounts නම් ගණන් හදපු තරමට තමයි. BS නම් කට පාඩම් කරපු තරමට. Econ නම් සිරා කරන්න ඕනේ.
    ඕක තමයි හැමෝම කියන්නේ සිරා සින් එක මන් ඉස්සරහට ලියන්නම් ,කිසි දෙයක් කට පාඩම් කරන්න ඕනේ නැ
    නිවැරදි අද්යන ශිල්පිය ක්‍රම බාවිත කරන්න ඕනේ ,කරන්නම් වාලේ කරන එකෙන් කාලේ අපරාදේ නාස්ති වෙනවා ,අවබෝදයක් නැ ෆේල් වෙනකම්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කඩ්ඩ බැරි එකා;19710541 said:

    මචං ඔයා Bsc උපාදි ධාරියෙක්ද? මොකක්ද තියෙන කොලිෆිකේෂන් ඔයාට. අපෙත් මද්දු අම්මගෙ නිවුන්නු 3ක් ඉන්නව. උන්ටත් ක්ලාස් එකක් හොයල දෙන්න කිව්ව. ගෙදරට ඇවිත් බුවෙක් කරනව. පස්සෙ දැනගත්තේ පස්සෙ දැනැගත්තේ පොර a/l වත් පාස් නෑ කියල. :rofl:
    චතුර ලියනගේ
    B.Sc. (Management )Business Administration
    (Business Economics) (special)
    University of Sri Jayewardenepura

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕක තමයි හැමෝම කියන්නේ සිරා සින් එක මන් ඉස්සරහට ලියන්නම් ,කිසි දෙයක් කට පාඩම් කරන්න ඕනේ නැ
    නිවැරදි අද්යන ශිල්පිය ක්‍රම බාවිත කරන්න ඕනේ ,කරන්නම් වාලේ කරන එකෙන් කාලේ අපරාදේ නාස්ති වෙනවා ,අවබෝදයක් නැ ෆේල් වෙනකම්

    මට නම් 3 A's බං ඔහොම කරලා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔව් බන් මන් ගිය අවුරුද්දේ පාස් අවුට් මගේඅටිකල් බලන්න ,මේ පාර ලියනවා නම් එක්මනට සෙට් කරන්න දැන් පරකුයි ,ඒවා එහෙම තමයි බන් ,

    උබ මචං ගෟප් ක්ලාස් කරනව. අපේ තුන් දෙනයි. උන්ගේ යාලුවා 7කුයි ඔක්කොම 10ක් ගෙදර කරේ. මචං ගෟප් කරනවනම් එකෙක්ට ෆී එක කියහන්. :nerd: