මමත් කොමස් කරන්නේ(econ, b.s, account) මම 2017 කරන්නේ.

උබ මීටරයක් නම් ඕක ඔකේ එත් බන් දෙයක් පික් කරන්න බැරි කෙනෙක්ට එක අවුල් ,සුබ පැතුම් රිස්ල්ට එකටමට නම් 3 A's බං ඔහොම කරලා.
මොකකට සම්බන්ද දෙයක් ද ?එක කිවොත් හොයල කියන්න පුළුවන් ,මන් pass අවුට් උනත් නිතරම yni එකට යනවාN♥K_forever;19710769 said:aiyye japura univ ekn karana Japura Portal kiyala ekak thiyenawda?
class යන්නේ කොහෙද ?එස්කොලේ මොකද්ද ?econ තමයි මටත් අවුල්. පාඩම් කරන හැටි තේරෙන්නේ නැ.![]()
මොකකට සම්බන්ද දෙයක් ද ?එක කිවොත් හොයල කියන්න පුළුවන් ,මන් pass අවුට් උනත් නිතරම yni එකට යනවා
colaba අවට ඉන්නවා නම් රිවිශ්න් එකට සෙට් වෙන්න ,නැත්නම් ටියුටෝරියල් දාන්නම් එත් econ වල මුලික දැනුම නැතුව අමාරුයි තේරුම් ගන්න .එකයි පාඩම් කරන්න බැරිecon තමයි මටත් අවුල්. පාඩම් කරන හැටි තේරෙන්නේ නැ.![]()
class යන්නේ කොහෙද ?එස්කොලේ මොකද්ද ?
ඔයා කොහෙද ? කොලබ කිට්ටු ව නම් පේපර් class එකට සෙට් වෙන්න ,මුදල් පාඩම ටිකක් අමාරු එකක් ,තියෙන්න පුළුවන් මොකද uni එකේ projects යනවා ,ඒවගේ එකක් වෙන්න පුළුවන් ,N♥K_forever;19710844 said:ALs lamainta udaw karana ekak? subjects wala prashna walata ehema?
Hemal sirge cls eke tute class eka karana sir kiwwe eeka gana
matath poddak awul thiyenawa Mudal Banku paadame
eh tika aye padam karagena prashna tika hadagena ahhanm![]()
good thread keep it up !
ගෙවල් කොහෙද ? බලමු මොකක් හරි කරන්න පුළුං වෙයි තියෙන ප්‍රශ්න දාන්නකෝ උතර දැන්නම්school නම් පොඩි එකක්.
class යන්නේ kalutara.
ඔයා කොහෙද ? කොලබ කිට්ටු ව නම් පේපර් class එකට සෙට් වෙන්න ,මුදල් පාඩම ටිකක් අමාරු එකක් ,තියෙන්න පුළුවන් මොකද uni එකේ projects යනවා ,ඒවගේ එකක් වෙන්න පුළුවන් ,
මුදල් පාඩමේ මුදල් මැවීම කොහොමත් කෙස් ,එක ලොකු වැඩෙක් උනත් නානවා උගන්වන්න ගියාම බේසික් අවුල් කරන්.අනික ප්‍රෝෆේස ගේ වචන අවුල් නිසා පේපර් එකේ ප්‍රශ්න තේරුම් ගන්න එක අමාරුයි ,mcq එහෙම
පේපර් class එකේ mcq2000kවිතරකරනවා ,peprs 5 එක්ක ,කිට්ටුව ඉන්නවා නම් සැහෙන වටි .
ඒ කොහොම උනත් mcq වලට හොදට පුරුදු වෙන්න ,එකෙන් තමා ගේම තියෙන්නේ ,ලියන එකට ලකුණු ගන්න ටිකක් ලේසි
කෝට්ටේ තියෙන්නේ මට එනවනම් ඔයාට පුළුවන් දවස් කියන්න, 163 බස් පාරේ ,හෝ 17 ,168 ,156 කියන බස් ඕන එකක එන්න පුළුවන් ,N♥K_forever;19710986 said:mama maths kale kalin..masa 6i commerce kale
me para C3k awa
dan 2nd shy eka karanne
dan Danny Athapathhu sir neda hadanne?
but econ paper eke me para ganan ehema adui
eelaga ewaith ehemada pattern eka wenne?
mama kribathgoda
cls eka mokeda thiyenne?
ow ow aiyye paper eka aye hadala baluwma MCQ ekn thama lakunu adu wela thiyenne
BS nuth 1st eka amarui patalenna hadala thiynne
me mara Z ekath BS walin lu neda wadiyen aran thiyenne
cls eka koheda thiyenne?
විෂයන් 2 ක ගොඩක් සමානයි eth ගිණුමකරණය පුළුල් , එක අවුලක් නැ බන් ,මචන් හිනා වෙන්න එපා මම කරලා තියෙන්නේ Science. මට පොඩ්ඩක් කියපන්කො ගණකාධිකරණය හා ගිණුම්කරණය කියන්නේ Subject එකක්ද? දෙකක්ද? කියල. ube Econ thrds baluwa. ela. rep+
විෂයන් 2 ක ගොඩක් සමානයි eth ගිණුමකරණය පුළුල් , එක අවුලක් නැ බන් ,
ගොඩක් ලියන්න ඕනේ බන් හෙට ලියන්නම්මොකක්ද බන් එකක් පළල් අනිත් එක හීන් කියන්නේ නැතුව ඔයා අර Econ Threads වල දාල තියනවා වගේ පොඩ්ඩක් තේරෙන භාෂාවෙන් විස්තර කරන්න කෝ.
මොකක්ද බන් එකක් පළල් අනිත් එක හීන් කියන්නේ නැතුව ඔයා අර Econ Threads වල දාල තියනවා වගේ පොඩ්ඩක් තේරෙන භාෂාවෙන් විස්තර කරන්න කෝ.
ගොඩක් ලියන්න ඕනේ බන් හෙට ලියන්නම්



ada man dannam ,mata free ekk thnawa ,![]()
macho time thiyenam answer ekak dendaaaaaaa.