Ebay ගැටළුවක්

Mcalle

Member
Jan 22, 2015
160
5
0
මේ වගේ Backpack එකක් ගෙන්නලා තියෙනනෙ කවුද? අවුලක් නැතිව ගෙදරටම එනවද බන්... නැත්තනම් අනිවා tax වදිනවද?

2nq8ynb.jpg


Link
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
tax wadinne naha bag eka hodata roll karala gedarata enawa ! pita kotuwe aspa ganan walata gannawata wada meken gani mage yaluwoth gennala thiyenawa eth ali express eken da koheda !
 
Last edited: