

owa ganan ganna epa bn oya wage kalakanni innawa ona tharam anunge phanen eliya balanna yana un


ඔහොම උන් ඉන්නවා... එතන දැන් ඌ චාටර් වුනා...
සිරිපාල ගැන මොකද හිතෙන්නේ...
එයා කැමතියි ඒක දැම්මාට...
හේතුව මොකක් වෙන්න ඇතිද?![]()

ඕකේ තව වුන් ඔය වැඩේ කරනවා. කලිනුත් අයිතිකාරයෝ ඇවිල්ල බැනලා තිබුණා.
aruge privacy ekata mona haniyakda bn une full name ekenma e forum eke inne...oya forum eken ubatath keliy aru parana membek nisa![]()

නෑ. උගේ නෙවෙයි. වෙන එකෙක්ගේ Fake එකක්...උගේම ෆේක් එකක් වගේ බන් මට පෙන්නේ


ඕකේ තව වුන් ඔය වැඩේ කරනවා. කලිනුත් අයිතිකාරයෝ ඇවිල්ල බැනලා තිබුණා.
මම කියලා තියන සිරිපාල ගැනත් හිතන්න. එයා ඔයාව දන්නෙත් නැතුව කෙලින්ම බනින්නේ ඇයි?
ඒ Thread එක වැටුනට කාටද වාසි?
ඔය Thread එක දාපු එකාට වඩා වාසියක් තියෙන්නේ කාටද?![]()

DMCA කම්පෙල්යින් කරන්න පුලුවන් ඌගේ සර්වර් එකේ අයිතිකාරයාට, එතකොට ඌ උබේ පෝස්ට් එක අයින් කරන්න කියලා අරූට බල කරයි. ඌගේ පෝස්ට් එක තියෙන්නේ blogger එකේ නම් ගූගුල් එකට පැමිණිලි කරපන්. සිංහල පොස්ට් වලට කොහොමද දන්නේ නෑ, English ඒවට වැඩේ හරියනවා අරූ offshore හොස්ට් කරලා නැත්නම්,