මෙහෙමත් උන් ඉන්නවනේ බන්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    පොර සමාව ඉල්ලුවා ඒ නිසා මම පොස්ට් එක අයින් කරනවා මචන්ලා​
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    උදේ පාන්දරම ලේ කොප කලා බන් මේ යකා ටයිටැනික් බැලුවා ඊයේ ආතල් එකට වගේ පාන්දර නිදා ගන්න යද්දී නෙට් එකේ රවුමක් දාද්දි දැක්කේ බන් මුහුනුපොතේ තිබිලා :angry::angry::angry:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    owa ganan ganna epa bn oya wage kalakanni innawa ona tharam anunge phanen eliya balanna yana un

    ඔව් බන් රෙද්ද මට මල පැන්නේ මු වරද කරලා මදිවට එක පිලි ගන්නේ නැතිව තව කියවන්න එනවා :angry:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔහොම උන් ඉන්නවා... එතන දැන් ඌ චාටර් වුනා...

    සිරිපාල ගැන මොකද හිතෙන්නේ...
    එයා කැමතියි ඒක දැම්මාට...
    හේතුව මොකක් වෙන්න ඇතිද? :D
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    cha wada ne. salenna epa hamotama eka wage creativity ekak nah ne. umba thamai original post eka livve kiala eh forum eke kivva ne eh athi. therum ganna aya therum gani. ona nam umbe identity eka verify karala eh forum eke admin ta kianna umbe nama thiana ekak publish wela umbe privacy ekata hani wenawa kiala. uge anith post ehemath oya wage koppa wennathi, ewath expose karapan :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ඔහොම උන් ඉන්නවා... එතන දැන් ඌ චාටර් වුනා...

    සිරිපාල ගැන මොකද හිතෙන්නේ...
    එයා කැමතියි ඒක දැම්මාට...
    හේතුව මොකක් වෙන්න ඇතිද? :D

    උගේම ෆේක් එකක් වගේ බන් මට පෙන්නේ​
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    DMCA කම්පෙල්යින් කරන්න පුලුවන් ඌගේ සර්වර් එකේ අයිතිකාරයාට, එතකොට ඌ උබේ පෝස්ට් එක අයින් කරන්න කියලා අරූට බල කරයි. ඌගේ පෝස්ට් එක තියෙන්නේ blogger එකේ නම් ගූගුල් එකට පැමිණිලි කරපන්. සිංහල පොස්ට් වලට කොහොමද දන්නේ නෑ, English ඒවට වැඩේ හරියනවා අරූ offshore හොස්ට් කරලා නැත්නම්,
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    U3UGRTI.png
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :yes: ඕකේ තව වුන් ඔය වැඩේ කරනවා. කලිනුත් අයිතිකාරයෝ ඇවිල්ල බැනලා තිබුණා.
    මම කියලා තියන සිරිපාල ගැනත් හිතන්න. එයා ඔයාව දන්නෙත් නැතුව කෙලින්ම බනින්නේ ඇයි?
    ඔය Thread එක දාපු එකාට වඩා වාසියක් තියෙන්නේ කාටද? :D
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උගේම ෆේක් එකක් වගේ බන් මට පෙන්නේ​
    නෑ. උගේ නෙවෙයි. වෙන එකෙක්ගේ Fake එකක්... :D
    ඕකේ සාධාරණ වෙනවා අඩුයි. සල්ලි මූලික... :D
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    :yes: ඕකේ තව වුන් ඔය වැඩේ කරනවා. කලිනුත් අයිතිකාරයෝ ඇවිල්ල බැනලා තිබුණා.
    මම කියලා තියන සිරිපාල ගැනත් හිතන්න. එයා ඔයාව දන්නෙත් නැතුව කෙලින්ම බනින්නේ ඇයි?
    ඒ ‍Thread එක වැටුනට කාටද වාසි?
    ඔය Thread එක දාපු එකාට වඩා වාසියක් තියෙන්නේ කාටද? :D

    :P:rofl:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    DMCA කම්පෙල්යින් කරන්න පුලුවන් ඌගේ සර්වර් එකේ අයිතිකාරයාට, එතකොට ඌ උබේ පෝස්ට් එක අයින් කරන්න කියලා අරූට බල කරයි. ඌගේ පෝස්ට් එක තියෙන්නේ blogger එකේ නම් ගූගුල් එකට පැමිණිලි කරපන්. සිංහල පොස්ට් වලට කොහොමද දන්නේ නෑ, English ඒවට වැඩේ හරියනවා අරූ offshore හොස්ට් කරලා නැත්නම්,

    සයිට් එක පලි නැනේ මචන් මේ වගේ කාලකන්නි කරන වැඩ වලට නැත්තම් මම මෙලාහකට කරලා​