Kellek Kochchiyata penala

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,218
    3,376
    113
    Maligawatta

    අද උදේ 7.15ට විතර රිච්මන්ඩ් කන්ද දුම්රිය මාර්ගය ගාවදි කාන්තාවක් රුහුණු කුමාරි දුම්රියට පැන්නා. ඇය අවුරුදු 35ක් පමණ වයසැති රූමත් කාන්තාවක්. මේ කාන්තාව කවුද කාගේ කවුද කියලා තාම පොලිසිය හොයාගෙන නැහැ..කරාපිටිය රෝහලේ ඇයගේ මෘත දේහය තියෙනවා අඳුරන කෙනෙක් ඉන්නවා නම් ඇවිත් බලන්න කියලා පොලිසිය ඉල්ලීමක් කරනවා..

    Aparadhe pettiya :(:(:(
    mata aasawe be, lassana sudu keallak :):)
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    වැලන්ටයින් කෙස් එකක්ද දන්නේ නෑ .... කොහොමත් වැලන්ටයින් සතියේදී සියදිවි නසා ගැනීම් වැඩියි කියලා මහා පදියෙක් කියලා තියෙනවා මන් දැක්කා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,954
    16,581
    113
    වැලන්ටයින් කෙස් එකක්ද දන්නේ නෑ .... කොහොමත් වැලන්ටයින් සතියේදී සියදිවි නසා ගැනීම් වැඩියි කියලා මහා පදියෙක් කියලා තියෙනවා මන් දැක්කා

    :(:yes:කොල්ලා පෙට්ටිය කඩපු දුකටද දන්නේ නැහැ..http://www.elakiri.com/forum/showthread.php?t=1726164
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කෝච්චියට පැනල මැරෙන එක නම් මහා ජරා වැඩක්... කොහේ හරි කැලෙකට ගිහිල්ල බෙල්ල කපා ගත්ත නම් හරිනේ....:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ai bn eh?:confused:

    අයි බන් කෝච්චියට පැනල මැරුණම කවුරිහරි මිනිය අස් කරන්න ඕනේ , කෝච්චිය නවතතන නිසා යන මිනිස්සුන්ගේ කාලේ නාස්ති වෙනවා , මිනිය දැක්කට පස්සේ මිනිස්සු කලන්තේ දානවා , මිනිය දැක්කම සමහර අයට දිප්රේෂන් හැදෙනවා..., කේස් ගොඩක්නේ... suicide කරගන්නකොට උනත් අනිත් මිනිස්සු ගැන හිතන්න ඕන නේද...:dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    pudumai, ada uba kelloth ekak tharaha vela vage? uba hamada cheethavalata meke kade giya ekek ne?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇයි උබ කියන්නේ සමාජයේ 'නියම පිරිමි' කියල නිර්වචනය කරන උන් suicide කරගන්නේ නෑ කියලද..?:dull:

    mama eka hariyatama danne na, mokada mama niyama pirimi kiyala hadunvana definition eka thama danne na.