logo tikak hadala dala balahan.
hadannath job eka apita denna epai ban
logo tikak hadala dala balahan.

hadannath job eka apita denna epai ban
Fiverr and Freelancer.com is good for graphic designers. There are some successful Sri Lankan freelancers on both platforms.
You will meet good and bad clients on any platform. You need to learn how to protect yourself from bad clients and get the maximum from good clients (ex: Offer them an excellent service, good communication and etc.).
By the way your success is depend on your skills, hard work and dedication![]()


upwork eka gana mata podi deyak danaganna ona.upwork eke ekama ekkenata accounts 2k thiyana eka unge policies walata againstda?ehema thibila mattu wunoth mokada wenne![]()



do you know any freelance sites good for 3d animators![]()

තරහ වෙන්න එපා මෙහෙම කීවට.. නමුත් ගොඩ ඉදන් කකුල දදා බලන්නේ නැතුව වතුරට බැහැල බලපන්.. මේකේ මහලොකු risk එකක් නෑනේ

උඹ ඔහොම කිව්වට ජොබ් ආවෙ නැත්තම් රෙජිස්ටර් වෙන්න යන විනාඩි 2 අපරාදෙනේ ඕයි
කියලා දෙන්න බැරි නම් නිකම් ඉඳපන්
ඔච්චර කුහක වෙන්න එපා බන්
FB එකේ පොරකගෙන් ආපු රිෆ්ලයි එකක්


මම නම් කාටවත්ම ඕවා කියන්න යන්නේ නැහැ බන් ෆේස්බුක් එකේතමන්ගේ දෙකට ඒ වගේ වෙලාවක් කැප කරන්න බැරි උන් ඉතින් මොන රෙද්ද කරත් ඔච්චර තමයි.. උන්ට ඕනි "අ" යන්නේ ඉදන් කියල දීල, ජොබ් එහෙමත් අරන් දෙන්න අපි.. අන්තිමට කුහකයෝ වෙනවා අහක ඉන්න උන්..![]()
තරහ වෙන්න එපා මෙහෙම කීවට.. නමුත් ගොඩ ඉදන් කකුල දදා බලන්නේ නැතුව වතුරට බැහැල බලපන්.. මේකේ මහලොකු risk එකක් නෑනේ.. උබ මෙතන ඉන්න උන්ගෙන් කොච්චර විස්තර අහගෙන ගියත් වැඩක් නෑ උබ try කරලා බලද්දී ඒක වෙනස්.. පුළුවන් තරම් හොදට profile එක හදපන්.. ආස හිතෙන විදියට.. උබේ field එකේ උබ කාටහරි වැඩක් බාර දෙන්න හොයනවා නම් උබ ජොබ් එක දෙන්න කැමති විදියේ profile එකක් හදපන්.. මම කියන්නේ උබ buyer විදියට හිතල බලපන් උබේ profile එක දැක්කොත් උබ උබට ජොබ් එක දෙන්න කැමති ද කියල.. ඊට පස්සේ ජොබ් වලට apply කරද්දී ඒ ජොබ් එකට අදාලව application එක ලියපන්.. උබට උට ඕනි දේ තේරුණා කියල දැනෙන්න ලියපන්.. කොච්චර කාලයක් යනවද, උබේ විශේෂත්වය මොකක්ද අනිත් උන් ( සාමන්යෙන් field එකේ ඉන්න උන් ) එක්ක බලද්දී කියල එහෙම focus කරලා ලස්සනට ලියපන්.. අලුත් පරණ කියල නෑ.. උබට වැඩ පුළුවන් කියල buyer ට දැනුනොත් ජොබ් එක උබේ.. good luck..
වරදින්න හරි try කරපන්. buyer කෙනෙක් පොල්ලක් තිබ්බොත් සැලෙන්න එපා, හැම එකාම එහෙම නෑ.. හැම එකාම හොඳත් නෑ.. Indian, Bangladesh උන්ගෙන් ටිකක් පරිස්සම් වෙයන්..