නිවැරදි පිළිතුර ලබා දෙන්ඩ
පළමු නිවැරදි පිළිතුරට රෙප් 10+ දෙනව
(මිනිත්තුවක් ඇතුලත)
ලංකාවේ පළමු දේශපාලන පක්ෂය කුමක්ද ?
වසර 1935 දෙසැම්බර් 18වැනිදා ආරම්භකල ලංකා සමසමාජ පක්ෂයේ සමාරම්භක නායකයින් පිරිසක්(වමේ ඉහළ සිට) පිලිප් ගුණවර්ධන, එන්.එම්.පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, වර්නන් ගුණසේකර, කොල්වින් ආර්. ද සිල්වා, එඩ්මන් සමරක්කොඩි, රොබට් ගුණවර්ධන සහ එස්.ඒ. වික්රමසිංහ.
ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ අවස්ථා දෙකකදී ආණ්ඩුවට විරුද්ධව කැරලි ඇති කළා
1. 1971 අප්රිෙයල් කැරැල්ල
2. අපි කවුරුත් දන්න 1986-1990 දෙවෙනි කැරැල්ල (භීෂණ සමය)
පළමු නිවැරදි පිළිතුරට රෙප් 10+ දෙනව
(මිනිත්තුවක් ඇතුලත)ලංකාවේ පළමු දේශපාලන පක්ෂය කුමක්ද ?

Last edited: