නිවැරදි පිළිතුර ලබා දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • නිවැරදි පිළිතුර ලබා දෙන්ඩ

    පළමු නිවැරදි පිළිතුරට රෙප් 10+ දෙනව ;) (මිනිත්තුවක් ඇතුලත)

    ලංකාවේ පළමු දේශපාලන පක්ෂය කුමක්ද ?



    JVP_SMSSAMAJA-3.jpg


    වසර 1935 දෙසැම්බර් 18වැනිදා ආරම්භකල ලංකා සමසමාජ පක්ෂයේ සමාරම්භක නායකයින් පිරිසක්(වමේ ඉහළ සිට) පිලිප් ගුණවර්ධන, එන්.එම්.පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, වර්නන් ගුණසේකර, කොල්වින් ආර්. ද සිල්වා, එඩ්මන් සමරක්කොඩි, රොබට් ගුණවර්ධන සහ එස්.ඒ. වික්‍රමසිංහ.


    ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ අවස්ථා දෙකකදී ආණ්ඩුවට විරුද්ධව කැරලි ඇති කළා
    1. 1971 අප්‍රිෙයල් කැරැල්ල
    2. අපි කවුරුත් දන්න 1986-1990 දෙවෙනි කැරැල්ල (භීෂණ සමය)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member