මගේ_පණ_මට_ඕනේ

welling

Member
Feb 13, 2016
15
12
0
කොල්ලනේ මට ලොකු ප්‍රශ්න තියනවා.

මගේ වයස 19 යි. එකියන්නේ වැඩිහිටියෙක් . මට කෙල්ලෙක් ඉන්නවා . එයාට වයස 18 . මේ ලගක් වෙනකන් කෙල්ලගේ ගෙදරින්වත් අපේ ගෙදරින්වත් මේ සම්බන්දේ දන්නේ නැහැ. කරුමෙට මේ ලගකදී කෙල්ලගේ ගෙදරට මාට්ටු උනා. දැන් අපිට බදින්න කියනවා. මටත් ආසයි බදින්න.. ලස්සනට පවුල් කන්න. ඕක මන් අපේ ගෙදට කිවුව. අපේ තාත්තට යක්ෂය අරුඩ උන වගේ මට තඩි බෑවා හොඳටම. තොට මොන මගුල්ද යකෝ කටේ කිරි සුවදවත් ගිහින් නැහැ මගුල් විසේද. ඉස්සලම ඉගෙන ගෙන හිටහන් කියල අම්බානක් ගැහුවා. මගේ පිටම ඉදිමිලා බන්. අක්ක නොහිටින්න මම අද ඉස්පිරිදාලේ . යන්තම් අක්ක මැදට පැනල බේරුවේ. දැන් මාව ගෙදරින් රට පන්නන්න හදන්නේ. ඉගන ගන්න UK . කෙල්ලව දාල යන්න බැහැ බන්. එකී මැරෙයි.

මන් දන්නවා අපේ අම්මල තාත්තලා කොච්චර සමානාත්ම තාවය ගැන කතා කලත් මෙතැනදී ඒගොල්ලෝ යල් පැනගිය විදිහට බලන්නේ. ළමයෙක් වැඩිහිටියෙක් උනාම තමන් කැමති එක කරගන්න ඉඩ දෙන්න ඕනේ. කෙල්ලගේ තාත්තායි අයියයි ත්‍රී වීලර් එකක් එලවනවා. මන් දන්නවා එක තමයි හේතුව. මොනවා උනත් ඒ මිනිස්සු කාටවත් ඇත නොපා ජිවත් වෙන අහිංසක මිනිස්සු.

මට කොහොම හරි කෙල්ලව බැඳ ගන්න ඕනේ . මගේ ජිවිතේ එයා බන්. මට දැන් පිස්සු හැදිලා ඉන්නේ හොඳටම. අනේ මට උදවු කරපල්ලා.
 

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මන් දන්නවා අපේ අම්මල තාත්තලා කොච්චර සමානාත්ම තාවය ගැන කතා කලත් මෙතැනදී ඒගොල්ලෝ යල් පැනගිය විදිහට බලන්නේ. ළමයෙක් වැඩිහිටියෙක් උනාම තමන් කැමති එක කරගන්න ඉඩ දෙන්න ඕනේ.

    Dan malli uba kasada badala ganita kanna denne thanakolada?

    Issella thamun status eka hadagena idapan. Dennatama yapenna puluwan thanakata awata passe kasada badapan.
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මන් එළකිරියේ ලගදි කියවපු ඔක්කොම
    ලව් කෙස් වලදී uk කියන අකුරු දෙක කොහෙන් හරි ගැවෙනවා නේ ? :D
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    යකෝ කෙල්ලට තාම 18 නම් කෙල්ලගේ පැත්තෙන් දැන්ම බදින්න හදිස්සි කරන්නේ ඇයි..?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    තෝනම් මෝඩ මුසලයෙක්. මි හරකෙක් බන්. පකෝ ඉගෙන ගැන හිටපන් ඉස්සල්ලා. තෝ ඕක කර ගහල මාස දෙක තුනෙන් දුවන් එයි දෙමවුපියෝ ලගට. ඊට පස්සේ පලකො උසාවි ගානේ නඩු කියන්න. පව් යකෝ උබේ දෙමවුපියෝ. තෝව හදන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද . අනෙක උබ අඩු වයසෙන් ඉදුල් වෙලා ඉවරයි. ආයේ ලස්සන සිංගල් කෙල්ලෙක් බදින්න වෙන්නේ නැහැ. එක්කෝ පිට්ටිය කඩාගත්ත එකක් නැත්නම් ඩිවොස් එකක් කරගහන්න වෙයි. අපරාදේ යකෝ තරුණ ජිවිතේ. ලව් කරන ජිවිතේ ලව් කරපන්. එක තරුණ වයසේ ලස්සනම අවධිය. අඩු වයසෙන් බැඳලා ඒ ලස්සන තරුණ ජිවිතේ නාස්ති කරගන්න එපා.
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Machan malli, kellage gedarin badinna kiyapu paliyata hadissi wenna epa, kellage 18 wadiya prashnayak na, eth umbata thama 19, aththatama wayasa hari unata umba thama podi wadi machan, me awasthawe umbalage gewal wala minissu hari,danata umbata thina adyapana sudusukam monada ?

    bandala igena ganna wa kiyala hithanna epa wenne na ewa.
    umbata dan jobak thinawada ?
    bandata passe umbalage thaththa hamba karana eken ganita kanna denna bane, umba hamba karanna onane,
    poddak nikamata wage umbata thina sudusukam ekka karanna puluwan job ekak hoyapan, 25000 adu padiyakata wath umbata yanna wena ekak na.
    ganiyek aran lamayek hadan inna kalekata 25 kiyanne sathiyaka dekaka wiyadama.
    Edata umbata adei ban.
    oya moda wade karanna epa.
    Malli poddak hithapan.
    E kaleta umbata ina prashna, umbata dan hithena ekak wath na.
    Anika machan malli adu wayasen badina ewa dedara yanna loku sambawithawak thinawa.
    E wata hethu hoyanna umba hitha ganna wath dari dewal ban.
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අනේ යකෝ දැන් උබට අවුරුදු 19ක් අදුරන යල් පැනපු අදහස් තියෙන අර අම්ම තාත්තට වඩා කෙල්ලව ලොකුයි.පල යන්ඩ පොඩි එකා. :angry::angry::angry::angry::angry::angry::angry:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    12729191_1693677617510410_969860032312134795_n.jpg
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    දැන් කාලේ උන්ට තියෙන්න පුදුම පස්න.ඒ කාලේ අපට තිබුනේ හොරෙන් නාන්ඩ යන්න ගගක දොලක. නැත්නම් සරුන්ගල් යවන්ඩ. නැතනම් හොරාට වත්තකට පැනල මොනව හරි කන්ඩ නැත්නම් යාලුවෝ එක්ක අවිදින්න යන්න.කඨිනෙ දවසට පෙරහැරේ යන්ඩ? ඇයි යකෝ දැන් කාලේ උන්ට කසාද බදින්න කෙල්ලෝ මගෙ පන ලව් කරන්න මහ අප්පිරියයි ඩ්ශැන් කාලේ උන්ගේ වැඩ.ශික්. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් කාලේ උන්ට තියෙන්න පුදුම පස්න.ඒ කාලේ අපට තිබුනේ හොරෙන් නාන්ඩ යන්න ගගක දොලක. නැත්නම් සරුන්ගල් යවන්ඩ. නැතනම් හොරාට වත්තකට පැනල මොනව හරි කන්ඩ නැත්නම් යාලුවෝ එක්ක අවිදින්න යන්න.කඨිනෙ දවසට පෙරහැරේ යන්ඩ? ඇයි යකෝ දැන් කාලේ උන්ට කසාද බදින්න කෙල්ලෝ මගෙ පන ලව් කරන්න මහ අප්පිරියයි ඩ්ශැන් කාලේ උන්ගේ වැඩ.ශික්. :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    උබ කියන්නේ බන් අනුන්ගේ වතු වලට පැනලා හොරා කන එක හොදයි කියලද ලව් කරනවට වඩා? අනික බන් උබ කඨින පිං කම් වලටත් ගිහින්, හොරකමේ යන එක හරියට කුඩු මුදලාලිලා දන්සැල් දෙනවා වගේ වැඩක්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආතල් ත්‍රෙඩ් එකක් :baffled: :baffled:
    කමෙන්ට් කියවන්න සබ්ස්ක්‍රයිබ්ඩ් :baffled: :baffled: