මගේ_පණ_මට_ඕනේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කෙල්ලගේ පැත්තෙන් බලන්නේ උබේ කරේ ගහන්න...කෙල්ලව ලොකු කරගන්නේපා තමන්ගේ දෙමව්පියන්ට වඩා...ඒ මිනිස්සුන්ට දුකක් දීල උබ අහක ඉන්න ගෑනියෙක් සනසන්න යන්නේ අහවල් එකටද...අනික උබේ තාත්ත උබට ඒ කෙල්ලව බදින්නෙපා කිව්වේ නැනේ...

කියල තියෙන්නේ ඉස්සෙල්ල ඉගෙන ගන්න කියල..එක උබෙම හොදට කිව්ව දෙයක්..එකට අවනත වෙයන්...කෙල්ලට පැහැදිලි කරලා දියන්..තමන්ගේ අම්ම ගැන හිතපන්...

ඒ මනුස්සයාගේ ඇහැට කදුලක් දුන්නොත් උබට එක ජීවිත කාලෙම විදවන්න වෙනවා...මතක තියාගනින් එක!! කෙල්ලගේ පැත්තේ උන් නිදහස් වෙන්න උබට කරේ එල්ලන්න හැදුවට එකට උබේ අම්ම තාත්ත පලි නැහැ..උබයි හරිනම් කෙල්ලගේ පැත්ත කන්ට්‍රෝල් කරන්න ඕනේ...

බදින්න අපිත් ආසයි...හැබැයි ඉස්සෙල්ල මිනිහෙක් වෙයන්..තමන්ගේ සල්ලි වලින් ගෑනිට කන්න දෙන්න බැරිනම් මොන කසාද ද? උබට දැන් බැඳලා අම්මගේ තාතගේ සල්ලි වලින් තමා කන්න දෙන්න වෙන්නේ ගෑනිට...පිරිමියෙක් වෙයන් ඉස්සෙල්ලම රස්සාවක් කරලා...එකට ඉස්සෙල්ල ඉගෙන ගනින්...

කෙල්ල ඉන්නවනම් ඉදියි...නැත්තම් යයි...උබට අම්මා අවුරුදු 19ක් ඉගැන්නුවේ හදා වඩා ගත්තේ උබ ගැන හිතල අඩ්න්න නෙමෙයි

:yes::yes:
 
Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka

    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    12729191_1693677617510410_969860032312134795_n.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    Malli... mata 26i .. mamath ube kale pahu kala malli... Uba wagema mamath e kale hithuwa malli .. ETH HODA WELAWATA mata hithapuwa hariyata karaganna bari una malli.. dan mama ehema una eka gana sathutu wenawa ban.... uba thawa tikkak kalpana karapan malli......
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හැමෝටම බන් ජොබ් එකක් තියෙන්න ඕනේ. අනුන්ට කරන්න නෙවෙයි, තමන්ට මොකක් හරි කරගන්නයි ජොබ් එකක් ඕනේ. බදින එකක් ගැන නෙවෙයි මම කියන්නේ.

    ඊළගට උබ බදින්න යනවා නම් පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. එක්කෝ උබට පුලුවන් තනියම ගේම ගෙනියන්න ,නැත්නම් උබේ කෙල්ලට පුලුවන් තනියම ගේම ගෙනියන්න නැත්නම් උබලා දෙන්නටම පුලුවන් ඒක කරන්න, නැත්නම් එක් කෙනෙක් අනාගතය හදාගන්න කම් අනෙක් කෙනාට පුලුවන් තනියම ගේම ගෙනියන්න. උදාහරණවලට බඩියගේ කෙල්ල තමයි ඌට වියදම් කරන්නේ ඌට අතේ සතේ නෑ, නමුත් කෙල්ල පෝසත් ,කෙල්ලගේ ගෙදරින් කියන්නේ ඌව ගොඩදාලා දෙන්නම් කියලයි. එහෙම කියලා ඌ නිකම් ඉන්නේ නෑ, ඌ ජොබ් එකක් කරනවා. කට්ට කාලා සල්ලි හොයනවා ඌ මොකක් හරි කරනවා. ස්කෲ ස්ල් ඌත් එහෙමයි, ඌගේ ගෑණි පෝසත් එකෙක් ඌට වඩා, ඒකි තමයි ඔක්කොම බඩු ගෙනත් තියෙන්නේ, එහෙම කියලා ඌ නිකම් ඉන්නේ නෑ. අර අවුරුදු 31 දී මොරටුවේ කැම්පස් ගිය එකාත් එහෙමයි, ඌ ඉගෙන ගන්න කම් ඌගේ ගෑණි තමයි පවුලේ බර වැඩියෙන්ම ඇදලා තියෙන්නේ, තව සමහර උන් ඉන්නවා උන් ගෙදර වැඩ ටික බලාගෙන ඉන්නවා, ගෑණි හොද ජොබ් එකක් කරලා ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ වගේ පවුල් ඕන තරම් ඉන්නවා.

    මේ වගේ කවුරු හරි පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ, පවුල කියන්නේ සමාජයේ තියෙන කුඩාම සංස්ථාවයි. ඒක හරියට කොම්පැනි එකක් වගේ. උබේ තත්වේ හැටියට උබලා දෙන්නටම පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුලුවන් හැකියාවක් නෑ, එතකොට ඒ පවුල කඩාගෙන වැටෙනවා. උබ UK ගිහින් හොද ඩිග්‍රී එකක් කරපන්, ඊට පස්සේ ලංකාවට ඇවිත් කෙල්ලව බැදපන්. අවුරුදු 4,5 ක් යයි නමුත් සිරාවටම උබට හොද අනාගතයක් ෂුවර්, ඔය විදියට බැන්දොත් උබට වෙන්නේ ටික දවසක් ගිහින් ගූ කන්නයි. උබ අද හෙට මැරෙන්නේ නෑනේ බන්, උබ අවුරුදු 70 ක් වගේ ඉදියි (ලංකාවේ ආයු අපේක්ෂාව ගත්තම). UK ගිහින් එනකොට උබට 24 වෙයි, එතකොට උබට කෙල්ල එක්ක අවුරුදු 46 ක් ඉන්න පුලුවන් හොද සැප ජීවිතයක් එක්ක, නමුත් උබ දැන් බැන්දොත් උබට කෙල්ල එක්ක අවුරුදු 51 ක් එකට ඉන්න පුලුවන් නමුත් ජීවිතය ගොඩක් කටුක වෙයි, උබ හිතනවද එහෙම එකෙක් එක්ක කෙල්ලෙක් ඉදියි කියලා? උබ ටිකක් උත්සහාවන්ත එකෙක් නම් අර සිද්දාලේප මුදලාලි වගේ ,මුල් අවුරුදු 10 වත් කටුක වෙයි, නමුත් එතකොට කෙල්ල උබත් එක්ක ඉදියිද කියලයි ප්‍රශ්ණය.

    Last edited:
    • Like
    Reactions: paris

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    .....ගේ කෙල්ල තමයි ඌට වියදම් කරන්නේ ඌට අතේ සතේ නෑ, නමුත් කෙල්ල පෝසත් ,කෙල්ලගේ ගෙදරින් කියන්නේ ඌව ගොඩදාලා දෙන්නම් කියලයි. එහෙම කියලා ඌ නිකම් ඉන්නේ නෑ, ඌ ජොබ් එකක් කරනවා. කට්ට කාලා සල්ලි හොයනවා ඌ මොකක් හරි කරනවා.

    ඒ උනාට ඔහොම නම් ගම එක්ක මේ වගේ ඒ අයගේ පුද්ගලික දේවල් ප්‍රසිද්දියේ කියන්නෙපා...දන්නා අයත් ඇති නොදන්නා අයත් ඇති...:yes::yes::yes:

    අනිත් කරුණු හරි...පුලුවන්නම් පුද්ගලික දේවල් අයින් කරන්න...ඒවා හරි නැහැ එහෙම දාන එක...උන් කැමති නම් අවුලක් නැහැ ඉතින් :baffled:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒ උනාට ඔහොම නම් ගම එක්ක මේ වගේ ඒ අයගේ පුද්ගලික දේවල් ප්‍රසිද්දියේ කියන්නෙපා...දන්නා අයත් ඇති නොදන්නා අයත් ඇති...:yes::yes::yes:

    අනිත් කරුණු හරි...පුලුවන්නම් පුද්ගලික දේවල් අයින් කරන්න...ඒවා හරි නැහැ එහෙම දාන එක...උන් කැමති නම් අවුලක් නැහැ ඉතින් :baffled:

    un public kiyala tiyenava eva vitarai mama meke damme. un kivvoth eva ain karannam
     
    Last edited:

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Okkotama kalin kiapan ahu une ubalage affair eka neda? nathnam uben ekita babek ehema hambenna nane :) ehenam vade simple ban, ubala denna affair eka navaththuwa wage hitapan boruwata... kohomath danma badinna bane ... so horen karan palayan..... etakota ubava UK yavan nethivei.... habai ubanam ekage pettiya kadala thiyenne eka kellage gedarinuth dannavanam poddak case, ekata ithin karanna thiyenne uba kellage gedra ehema gihilla kellage ammalath ekka kata karala eyalata kiapan bayawenna epa uba kavada hari eyava thama badinne, but danma bandoth dennatama duk vidinnna wenavane kiala.

    So eyala therum gai... ubalage gedarata uba affair eka ne vage hitapan.... kellage gedara shape karan tiaganin. uba ochcharatama kellata adareinam , mahanc wela thava igenagena (Courses karala, UK yanna oni nane ban dan lankawe oni taram eva have ne) jobak hoyagena steady weyan.. loku lokkek wenna oni ne, dennata kanna adala inna puluwan thathwekata varen ita passe badapan (Wedding gaththe nathath kamak ne) ekalla dennata denna adareinam ubala dannema nethiva diunu wela lassanata givath wei.

    I also faced kind of similer situation and My real life example : when i get marry at 24 my salary was 15000/= now 6 years after marriage my salary is nearly 300000/=

    Good luck machan
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඒ උනාට ඔහොම නම් ගම එක්ක මේ වගේ ඒ අයගේ පුද්ගලික දේවල් ප්‍රසිද්දියේ කියන්නෙපා...දන්නා අයත් ඇති නොදන්නා අයත් ඇති...:yes::yes::yes:

    අනිත් කරුණු හරි...පුලුවන්නම් පුද්ගලික දේවල් අයින් කරන්න...ඒවා හරි නැහැ එහෙම දාන එක...උන් කැමති නම් අවුලක් නැහැ ඉතින් :baffled:

    meka kiyapu ekage nama nam mama kivve na. mokada eva private kiyapu nisa. anika uge nama kivva nam uta meke inna un hina vei ganiyek vage kiyala.

    තව සමහර උන් ඉන්නවා උන් ගෙදර වැඩ ටික බලාගෙන ඉන්නවා, ගෑණි හොද ජොබ් එකක් කරලා ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ වගේ පවුල් ඕන තරම් ඉන්නවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    un public kiyala tiyenava eva vitarai mama meke damme. un kivvoth eva ain karannam

    උන් පබ්ලික් දාන්නේ උන්ගේ කැමැත්තෙන් නේ බන්...ඒ ඒ තැනට එක ගැලපෙනවද කියල බලල...අනික උන් කියන්නේ උන්ගේ පුද්ගලික දේවල්...උබ මෙතන කියන්නේ අනුන්ගේ පුද්ගලික දේවල්, අනවසරයෙන්, උන්ගේ කැමැත්ත අකමැත්ත දන්නේ නැතුව...එකයි මම කිව්වේ...

    උන් කිව්වා කියල උබට ඒවා හැම තැනම දාන්න සාදාරන හේතුවක් නෙමෙයි එක...

    එල එල..මට නම් අවුලක් නැහැ...උබට උන් කිව්වොත් අයින් කරහන්..හැබැයි මම කොහෙවත් කිව්වා කියල ඔන්න ඊළඟ පාර මම කියල තියෙන ඒවා දාන්න එහෙම එපා...:yes::yes::rofl: දැන්ම කිව්වා :P
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ලොල් ඔවගෙ ආතල් නොදන්න උන් තමා ඔහොම කියන්නෙ, කොම්පියුටරේ ඉස්සරහ නමේ බන් ලොකෙ තියෙන්නෙ, ඔක නිවල දාල එලියට බැහැපන්.,

    සිරාවටම බන්. මම කියන්නේ නෑ හොරකමේ යන්ඩ කියලා. මම කියන්නේ ගන්න පිස්සු ආතල් ගැන.අපි ඕවා තමයි කලේ ඔය කාලේ. :yes::yes::yes::yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උන් පබ්ලික් දාන්නේ උන්ගේ කැමැත්තෙන් නේ බන්...ඒ ඒ තැනට එක ගැලපෙනවද කියල බලල...අනික උන් කියන්නේ උන්ගේ පුද්ගලික දේවල්...උබ මෙතන කියන්නේ අනුන්ගේ පුද්ගලික දේවල්, අනවසරයෙන්, උන්ගේ කැමැත්ත අකමැත්ත දන්නේ නැතුව...එකයි මම කිව්වේ...

    උන් කිව්වා කියල උබට ඒවා හැම තැනම දාන්න සාදාරන හේතුවක් නෙමෙයි එක...

    එල එල..මට නම් අවුලක් නැහැ...උබට උන් කිව්වොත් අයින් කරහන්..හැබැයි මම කොහෙවත් කිව්වා කියල ඔන්න ඊළඟ පාර මම කියල තියෙන ඒවා දාන්න එහෙම එපා...:yes::yes::rofl: දැන්ම කිව්වා :P

    buddy kiyana mage bokke fit ekak, uba mata kiyanna one ban eka gana :P
    anika private eva public dammoth eva thava duratath private details nevi.
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මල්ලි ඕකට නම් අහුවෙන්න එපා... අත්දැකීමෙන් කියන්නේ...

    දැන් උබට සමානාත්මතාවය වැරදියට පෙනුනට පස්සේ ඒක නිසා උබට විදවන්න වෙන්නේ...

    ඒ පවුලට සම්බන්ධ වෙන්න අදහසක් තියනව නම හොදට හොයල බලපන් ඒ මිනිස්සු ගැලපෙනවද කියලා...

    උබ හොද කනුවක් මිස් වෙන්න කලින් කරේ ගහන්න හදන්නේ...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    තොට මොන මගුල්ද යකෝ කටේ කිරි සුවදවත් ගිහින් නැහැ මගුල් විසේද???
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    දැන් කාලේ උන්ට තියෙන්න පුදුම පස්න.ඒ කාලේ අපට තිබුනේ හොරෙන් නාන්ඩ යන්න ගගක දොලක. නැත්නම් සරුන්ගල් යවන්ඩ. නැතනම් හොරාට වත්තකට පැනල මොනව හරි කන්ඩ නැත්නම් යාලුවෝ එක්ක අවිදින්න යන්න.කඨිනෙ දවසට පෙරහැරේ යන්ඩ? ඇයි යකෝ දැන් කාලේ උන්ට කසාද බදින්න කෙල්ලෝ මගෙ පන ලව් කරන්න මහ අප්පිරියයි ඩ්ශැන් කාලේ උන්ගේ වැඩ.ශික්. :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Exactly, Wondering How Much Things Have Changed :(:(:(
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ane manda ban, uba dan bandoth karaganne loku modakamak, issella igena ganin, kellata kiyapan uba enakan iwasan inna kiyala