මන් එළකිරියේ ලගදි කියවපු ඔක්කොම
ලව් කෙස් වලදී uk කියන අකුරු දෙක කොහෙන් හරි ගැවෙනවා නේ ?![]()
උස්වැටකෙයියාව පැත්තෙ අයට තමා ගොඩක්ම මේ පුරස්නෙ එන්නෙ ඒකයි ඔය...
මන් එළකිරියේ ලගදි කියවපු ඔක්කොම
ලව් කෙස් වලදී uk කියන අකුරු දෙක කොහෙන් හරි ගැවෙනවා නේ ?![]()
මන් දන්නවා අපේ අම්මල තාත්තලා කොච්චර සමානාත්ම තාවය ගැන කතා කලත් මෙතැනදී ඒගොල්ලෝ යල් පැනගිය විදිහට බලන්නේ. ළමයෙක් වැඩිහිටියෙක් උනාම තමන් කැමති එක කරගන්න ඉඩ දෙන්න ඕනේ.
oya wedi hitiyek nam ai thama ammala thatha ekka? aii eyalage salli walin kala endala eyalage wahalak yata jivath wenne? wedi hitiyek nam job ekak karanna oni. oya job ekak karanawada ? bendala genita kanna bonna denneth ammala ge salli walin da? inne ammala ge gedarada?
den oyata a/L pass karan honda job ekak hoyaganna puluwanda?

මොන ප** ද යකෝ මේකෙ තියෙන්නෙ ගොන් ආතල් ත්‍රෙඩ් විතරයි![]()
oya wedi hitiyek nam ai thama ammala thatha ekka? aii eyalage salli walin kala endala eyalage wahalak yata jivath wenne? wedi hitiyek nam job ekak karanna oni. oya job ekak karanawada ? bendala genita kanna bonna denneth ammala ge salli walin da? inne ammala ge gedarada?
den oyata a/L pass karan honda job ekak hoyaganna puluwanda?

කියපු එක කියලා තියෙනව ආයෙ ඉතින්.. මටත් ඒ කිව්ව ටික වැදුනා බොක්කටම මචන්. සිරාම ටෝක.![]()

ලොල් ඔවගෙ ආතල් නොදන්න උන් තමා ඔහොම කියන්නෙ, කොම්පියුටරේ ඉස්සරහ නමේ බන් ලොකෙ තියෙන්නෙ, ඔක නිවල දාල එලියට බැහැපන්.,උබ කියන්නේ බන් අනුන්ගේ වතු වලට පැනලා හොරා කන එක හොදයි කියලද ලව් කරනවට වඩා? අනික බන් උබ කඨින පිං කම් වලටත් ගිහින්, හොරකමේ යන එක හරියට කුඩු මුදලාලිලා දන්සැල් දෙනවා වගේ වැඩක්.
කියපු එක කියලා තියෙනව ආයෙ ඉතින්.. මටත් ඒ කිව්ව ටික වැදුනා බොක්කටම මචන්. සිරාම ටෝක.![]()

ඔය මචන් කෙනෙක් නෙවෙයි බන් මචින් කෙනෙක්... බිලිව් මී අයි ක්නෝව්...![]()

අම්මටසිරි නෑඈඈඈ????..
යකෝ කෙල්ලන්ට මෙහෙම ආකල්ප එනව කියන්නෙ කොල්ලෙක් වුන මම ඒ අතින් හෙන ලදරු බං තාම. ආකල්පමය වෙනසකට මුලපුරන්න ඕන. + දෙපලටම.මේ කමෙන්ට් එක ආයෙ කියවද්දි මතක් වුනේ. ත්‍රේඩ් එක දාපු එකාට උගේ කෙල්ල මෙහෙම අහනවා කියලා හිතුව නම් වෙන හිතන්න දෙයක් අවශ්‍ය නෑ මම නම් හිතන්නේ.![]()
කෙල්ලගේ පැත්තෙන් බලන්නේ උබේ කරේ ගහන්න...කෙල්ලව ලොකු කරගන්නේපා තමන්ගේ දෙමව්පියන්ට වඩා...ඒ මිනිස්සුන්ට දුකක් දීල උබ අහක ඉන්න ගෑනියෙක් සනසන්න යන්නේ අහවල් එකටද...අනික උබේ තාත්ත උබට ඒ කෙල්ලව බදින්නෙපා කිව්වේ නැනේ...
කියල තියෙන්නේ ඉස්සෙල්ල ඉගෙන ගන්න කියල..එක උබෙම හොදට කිව්ව දෙයක්..එකට අවනත වෙයන්...කෙල්ලට පැහැදිලි කරලා දියන්..තමන්ගේ අම්ම ගැන හිතපන්...
ඒ මනුස්සයාගේ ඇහැට කදුලක් දුන්නොත් උබට එක ජීවිත කාලෙම විදවන්න වෙනවා...මතක තියාගනින් එක!! කෙල්ලගේ පැත්තේ උන් නිදහස් වෙන්න උබට කරේ එල්ලන්න හැදුවට එකට උබේ අම්ම තාත්ත පලි නැහැ..උබයි හරිනම් කෙල්ලගේ පැත්ත කන්ට්‍රෝල් කරන්න ඕනේ...
බදින්න අපිත් ආසයි...හැබැයි ඉස්සෙල්ල මිනිහෙක් වෙයන්..තමන්ගේ සල්ලි වලින් ගෑනිට කන්න දෙන්න බැරිනම් මොන කසාද ද? උබට දැන් බැඳලා අම්මගේ තාතගේ සල්ලි වලින් තමා කන්න දෙන්න වෙන්නේ ගෑනිට...පිරිමියෙක් වෙයන් ඉස්සෙල්ලම රස්සාවක් කරලා...එකට ඉස්සෙල්ල ඉගෙන ගනින්...
කෙල්ල ඉන්නවනම් ඉදියි...නැත්තම් යයි...උබට අම්මා අවුරුදු 19ක් ඉගැන්නුවේ හදා වඩා ගත්තේ උබ ගැන හිතල අඩ්න්න නෙමෙයි