මහා_පවාදිම_අංක_1_:_දෙමල_ජාතික_ගීය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොන් තකතීරු උලමො මහින්දද ගොන් හරකො ඔව පාලනේ කරන්නෙ? තොපේ ගොබ්බ අගමැති &න්නයයි ජනාධිපති පබයයි වගේ ෆේස් බුක් කමෙන්ට කියවන්නෙ නැ මහින්ද,

    මහින්ද llrc වාර්තාවෙ කිසිම දෙයක් ප්‍රායොගිකව කියාත්මක කරේ නැ, මහින්ද කොහෙ හරි ජාතික ගීය දෙමලෙන් කියවල දෙමලට තොපේ පොනිලයි පබයයි වගේ &ක පිදුවද????? නැ කවදාවත් නැ.

    ලැජ්ජ නැති කම තියෙන්නෙ උබට නැත්තන් මෙහෙම බලු වෙවි වද *න්නයෙක්ට කඩේ යයිද????

    ක්‍රියාත්මක කරන්නේ නැති නිසා තමයි ආරක්ෂක අමාත්‍යන්ශයේ වෙබ් එකට දැම්මේ.
    අනික ඔස්ට්‍රේලියන් ඇමතියා ක්‍රියාත්මක නොවෙන වාර්ථාවක් තමයි පසසලා ගියේ .
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ක්‍රියාත්මක කරන්නේ නැති නිසා තමයි ආරක්ෂක අමාත්‍යන්ශයේ වෙබ් එකට දැම්මේ.
    අනික ඔස්ට්‍රේලියන් ඇමතියා ක්‍රියාත්මක නොවෙන වාර්ථාවක් තමයි පසසලා ගියේ .

    දැන් මොකක්ද බන් තියෙන අවුල??? මහින්ද ජාතික ගිය නිදහස් උත්සවයේදී දෙමලෙන් කියෙව්වද????:shocked::shocked::shocked:
     
    එතකොට මේ දේශපාලන ගණිකාව කොහොමද ?

    http://www.elakiri.com/forum/showpost.php?p=18114592&postcount=31
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රියාත්මක කරන්නේ නැති නිසා තමයි ආරක්ෂක අමාත්‍යන්ශයේ වෙබ් එකට දැම්මේ.
    අනික ඔස්ට්‍රේලියන් ඇමතියා ක්‍රියාත්මක නොවෙන වාර්ථාවක් තමයි පසසලා ගියේ .
    ඉස්සලා පෙන්නපන්කො ආරක්ශක අමාත්යන්ශෙ වෙබ් අඩවියට ඔක මහින්ද අස්සන් කරල දාල තියෙන ලින්ක් එක,ඔස්ටේලියාවෙන් වැඩක් නැ ඉස්සලා ඔහොම ඔය වාරතාවෙ මහින්ද අස්සන් කරා කියල උබ ඔප්පු කරපන්කො එක එකගෙ එඩිටින් දාල පිචන් නොවී තවත්,
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මහින්ද පත් කරපු කොමිසමේ මහින්ද අත්සන් කරපු වාර්ථාවේ කියනවා ජාතික ගීය දෙමලෙන් කියපන් කියලා. කොන්දක් තියාගනින් බන් වැරැද්දට වැරදියි කියලා කියන්න. ලැජ්ජාවේ බෑ බන්

    කොන්ද ගැන නම් කියන්න කථා ගොඩක් තියෙනව උඹ මතක් කරපු හින්ද පොඩ්ඩක් කියන්නම්

    දැන් උඹ නිදහස් දවසෙ ත්‍රේඩ් එකක් දානව බොහොම සන්තෝසෙන් ජාතික ගීය දෙමළෙන් කියන්නෙ නෑ බයියො හාන්සියි කියල... පැය ගානකින් ජාතික ගීය දෙමළෙන් කියනව... එතකොට බොහොම උජාරුවට කෙලින් තියාගෙන හිටපු උඹේ කොන්ද රනිල+මෛත්‍රී කඩනව... දැන් උඹ හොයනව මේ උන ලැජ්ජාවෙන් බේරෙන්නෙ කොහොමද කියල...
    FB post එකක් ෂෙයාර් වෙනව LLRC එකේ මහින්ද ඇතුලත් කරල තිබ්බ කියල... මහින්දගෙ පාලනය කාලය ඇතුලෙ දෙමළෙන් ජාතික ගීය කිව්වෙ නෑ... උඹ බොහොම සන්තෝසෙන් එළකිරියට ඇවිල්ල කියනව එහෙම උනේ මහින්ද නිසා කියල... දැන් එතකොට ලැජ්ජාවයි+කොන්දයි නැත්තෙ මටද? උඹටද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් මොකක්ද බන් තියෙන අවුල??? මහින්ද ජාතික ගිය නිදහස් උත්සවයේදී දෙමලෙන් කියෙව්වද????:shocked::shocked::shocked:

    කියෙව්වේ නෑ කියවන්න ඕන අඩිතාලම දැම්මා. ලොක්කා පත් කරපු නිල කොමිසමකින් දෙමලෙන් ජාතික ගීය කියන්න අනුමත කරනවා. ලොක්කා අත්සන් කරපු වාර්ථාවක්. ආරක්ෂක අමාත්‍යංශය එක නිකුත් කරනවා. රජයේ ලෙඛනයක් හැටියට ... ඔන්න ඔතනින් වැටෙනවා අඩිතාලම
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පිලි ගන්ඩ බැ ඩිපෙන්ස් එක පාලනේ කරන්නෙ ටොයියො.සර්වර් අස්සෙ රින්ගල නැති ඊමෙල් හදල ඇරස් කරපු එවුන්ට ඔක මහ ලොකු දෙයක්ද.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔක පිලි ගන්ඩ බැ ඩිපෙන්ස් එක පාලනේ කරන්නෙ ටොයියො.සර්වර් අස්සෙ රින්ගල නැති ඊමෙල් හදල ඇරස් කරපු එවුන්ට ඔක මහ ලොකු දෙයක්ද.

    ඔව් ඔව් ටොයියෝ තමයි. මම වැරදි බන්:baffled: උඹ හරි:cool:. උඹ වගේ උන් හිටිය නම් මේ රටට දෙයියන්ගේම පිහිටයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියෙව්වේ නෑ කියවන්න ඕන අඩිතාලම දැම්මා. ලොක්කා පත් කරපු නිල කොමිසමකින් දෙමලෙන් ජාතික ගීය කියන්න අනුමත කරනවා. ලොක්කා අත්සන් කරපු වාර්ථාවක්. ආරක්ෂක අමාත්‍යංශය එක නිකුත් කරනවා. රජයේ ලෙඛනයක් හැටියට ... ඔන්න ඔතනින් වැටෙනවා අඩිතාලම
    කියුවෙ නැත්තන් ගොබ්බයො කියවපු තොපේ *න්න අගමැතියයි ජනාධිපති පබයයි අල්ල ගනින් ගිහින්, මහින්ද නොකරපුව බල්ලො ටික කරල ඒක මහින්දගෙඔලුවට දාන්ඩ හදන්නෙ,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් රටේ පාලකය මහින්ද? මෛත්‍රීද එතකොට​

    මෛත්‍රී කරපු එකත් අපි හෙලා දැක්කා. උඹලට ඇයි බන් බැරි මේ අඩිතාලම දාපු එකාව වීවේචනය කරන්න ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කියෙව්වේ නෑ කියවන්න ඕන අඩිතාලම දැම්මා. ලොක්කා පත් කරපු නිල කොමිසමකින් දෙමලෙන් ජාතික ගීය කියන්න අනුමත කරනවා. ලොක්කා අත්සන් කරපු වාර්ථාවක්. ආරක්ෂක අමාත්‍යංශය එක නිකුත් කරනවා. රජයේ ලෙඛනයක් හැටියට ... ඔන්න ඔතනින් වැටෙනවා අඩිතාලම

    අනේ උඹේ අඩිතාලම :rofl::rofl::rofl:මේ මහින්ද ඔය ජාතික කොඩිය වෙනස් කරන්න එහෙම අඩිතාලම දාලා නැද්ද? සිංහයා අයින් කරන්න එහෙම?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව් ටොයියෝ තමයි. මම වැරදි බන්:baffled: උඹ හරි:cool:. උඹ වගේ උන් හිටිය නම් මේ රටට දෙයියන්ගේම පිහිටයි
    තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි ඉන්නකන් රටට වරදින්නෙ, බල්ලා ආව උස්සගෙන උදේ පාන්දර රෙද්දක්, *න්න අගමැතියයි ජනාධිපති පබයයි ජාතික ගීය දෙමලට එලිපිට වික්කම ඒකට මහින්දව අල්ලන්ඩ එනව නොදකින් තොපි වගේ අවජාතකයො.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ උඹේ අඩිතාලම :rofl::rofl::rofl:මේ මහින්ද ඔය ජාතික කොඩිය වෙනස් කරන්න එහෙම අඩිතාලම දාලා නැද්ද? සිංහයා අයින් කරන්න එහෙම?

    එල් එල් ආර් ශී එකේ ඔහොමත් තියෙනවද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් රටේ පාලකය මහින්ද? මෛත්‍රීද එතකොට​
    unp අවජාතකයො කියන විදිහට නම් තාම ජනාධිපති මහින්ද , මහින්ද ඉස්සරහ තමා එදා දෙමලට ජාතික ගීයත් විකුනල තියෙන්නෙ:rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මෛත්‍රී කරපු එකත් අපි හෙලා දැක්කා. උඹලට ඇයි බන් බැරි මේ අඩිතාලම දාපු එකාව වීවේචනය කරන්න ?

    ඔය අඩිතාලම මහින්දම තාමා කුණු බක්කියට දැම්මේ... ඉතින් අපි මොකටද මහින්දව විවේචනය කරන්නේ???:D
     
    Similar threads