මහා_පවාදිම_අංක_1_:_දෙමල_ජාතික_ගීය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි ඉන්නකන් රටට වරදින්නෙ, බල්ලා ආව උස්සගෙන උදේ පාන්දර රෙද්දක්, *න්න අගමැතියයි ජනාධිපති පබයයි ජාතික ගීය දෙමලට එලිපිට වික්කම ඒකට මහින්දව අල්ලන්ඩ එනව නොදකින් තොපි වගේ අවජාතකයො.

    උන් දෙන්නා එලිපිට වික්කා මහින්ද රාජපක්ෂ හොරෙන් වික්කා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි ඉන්නකන් රටට වරදින්නෙ, බල්ලා ආව උස්සගෙන උදේ පාන්දර රෙද්දක්, *න්න අගමැතියයි ජනාධිපති පබයයි ජාතික ගීය දෙමලට එලිපිට වික්කම ඒකට මහින්දව අල්ලන්ඩ එනව නොදකින් තොපි වගේ අවජාතකයො.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකාබද්ධ විපක්ෂෙ වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ෆේක් එකවුන්ට්ස් විතරද බන්

    බරියා: Join Date: May 2014
    Dilwaale: Join Date: Dec 2014
    KDH: Join Date: Jul 2014
    upCountry: Join Date: Nov 2014
    ratedGTR: Join Date: Sep 2015
    gotta.: Join Date: Aug 2014
    PhoenixSL: Join Date: Feb 2015
    Chikamawa: Join Date: Jan 2015
    nadeeraLK: Join Date: Sep 2015
    hirugalbandara: Join Date: Sep 2014
    Lejayange: Join Date: Mar 2015
    හෙළයෙක්: Join Date: Apr 2014
    Vandey: Join Date: Aug 2014
    Never Ever : Join Date: May 2014
    r runner: Join Date: May 2015

    Fake හදල මහන්සිත් ඇතිනෙ ... බොමුද සීතල වතුර වීදුරුවක් :rofl:

    20120630032231-drink-one-glass-of-water-with-ice.jpg

    :lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෛත්‍රී කරපු එකත් අපි හෙලා දැක්කා. උඹලට ඇයි බන් බැරි මේ අඩිතාලම දාපු එකාව වීවේචනය කරන්න ?
    හෙලා දැක්ක මේකෙ ලැගල ඉන්ඩ බැරි කමට නැත්තන් තොපි වගේ unp සක්කිලි හිත යටින් සතුටු වෙනව මොකද තොපි දෙමලට ඊලම පොනිල දුන්නත් එහෙයි කියන තිරිසන්නු.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හෙලා දැක්ක මේකෙ ලැගල ඉන්ඩ බැරි කමට නැත්තන් තොපි වගේ unp සක්කිලි හිත යටින් සතුටු වෙනව මොකද තොපි දෙමලට ඊලම පොනිල දුන්නත් එහෙයි කියන තිරිසන්නු.

    ආ උඹ හරි උඹ හරි මචන්.... :yes::yes:
     
    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කරන ලද LLRC වාර්ථාව...

    8qkth2X.jpg

    මහින්ද රාජපක්ෂගේ නිල අත්සනින් යුතු එල් එල් ආර් සි වාර්තාවේ යෝජනාවක්

    8.292 According to another view the National Anthem should be sung in both languages. It was stated in this connection that in 1951 the National Anthem was officially accepted and from that day the National Anthem was also sung in Tamil and there was no necessity for change at this stage.

    (page : 321 ,340)

    දැන් බලමු එලකිරියේ ඉන්න දේශප්‍රේමි අයගේ අදහස්

    Complete LLRC
    http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201112/FINAL LLRC REPORT.pdf

    වෙනස යනු මහින්ද අවුරුදු 10 ක් උත්සව වල ජාතික ගීය සින්හලෙන් ගැයීම හා MY3 පැමින අවුරුද්දකින් එය දෙමලෙන් ගැයීමයි.

    සොන්නයන් ට නොතේර්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් දෙන්නා එලිපිට වික්කා මහින්ද රාජපක්ෂ හොරෙන් වික්කා
    මහින්ද වික්කෙන් නැ එඩිට් කරපුව පිලි ගන්නෙ නැ, මහින්ද වර්තාව කුනු ගොඩට දැම්ම, පොනිල ඒක අහුලගෙන දෙමලට ජාතික ගීය වික්ක කියල මහින්ද ඒකට පලි නැ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    ඒකාබද්ධ විපක්ෂෙ වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ෆේක් එකවුන්ට්ස් විතරද බන්

    බරියා: Join Date: May 2014
    Dilwaale: Join Date: Dec 2014
    KDH: Join Date: Jul 2014
    upCountry: Join Date: Nov 2014
    ratedGTR: Join Date: Sep 2015
    gotta.: Join Date: Aug 2014
    PhoenixSL: Join Date: Feb 2015
    Chikamawa: Join Date: Jan 2015
    nadeeraLK: Join Date: Sep 2015
    hirugalbandara: Join Date: Sep 2014
    Lejayange: Join Date: Mar 2015
    හෙළයෙක්: Join Date: Apr 2014
    Vandey: Join Date: Aug 2014
    Never Ever : Join Date: May 2014
    r runner: Join Date: May 2015

    Fake හදල මහන්සිත් ඇතිනෙ ... බොමුද සීතල වතුර වීදුරුවක් :rofl:

    20120630032231-drink-one-glass-of-water-with-ice.jpg

    :lol::lol:

    well.jpg

    :lol::lol::lol::lol::lol:
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මේකයි සිද්දිය. ඔතන මොකක්ද කියල තියෙන්නේ කියල හරියට තෙරුන් ගනින්. LLRC එකට කරපු එක යෝජනාවක් තමයි 8.292 තියෙන්නේ. 173 කියල footnote එකක් තියල පෙන්නලා තියෙන්නේ ඔය යෝජනාව ගෙනාපු පුද්ගලයාව. පස්සේ යටින් දාල තියනවා කොමිසමේ recommendation එක. එකේ කියල තියන එක හොදට කියවපන්. කොමිසම ඒ යෝජනාව දිරිමත් කරත්, අන්තිමට මෙන්න මෙහෙම කියනවා ".. Any change in this practice at the present time would only create a major irritant which would not be conducive to fostering post conflict reconciliation"

    මටනං හිතෙන්නේ ඔයින් එහාට ඕක ගැන තව වාද කරලා වැඩක් නැ... ඔන්න page එකත් මේකටම ඇමිණුවා. හොදට කියවල බලපල්ලා :)

    dwe4ux.png
     
    • Like
    Reactions: chathurachami

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද වික්කෙන් නැ එඩිට් කරපුව පිලි ගන්නෙ නැ, මහින්ද වර්තාව කුනු ගොඩට දැම්ම, පොනිල ඒක අහුලගෙන දෙමලට ජාතික ගීය වික්ක කියල මහින්ද ඒකට පලි නැ

    කුණු ගොඩට දාපුව ඇයි බන් ආරක්ෂක අමාත්‍යංශයට අප් කරේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඒකාබද්ධ විපක්ෂෙ වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ෆේක් එකවුන්ට්ස් විතරද බන්

    බරියා: Join Date: May 2014
    Dilwaale: Join Date: Dec 2014
    KDH: Join Date: Jul 2014
    upCountry: Join Date: Nov 2014
    ratedGTR: Join Date: Sep 2015
    gotta.: Join Date: Aug 2014
    PhoenixSL: Join Date: Feb 2015
    Chikamawa: Join Date: Jan 2015
    nadeeraLK: Join Date: Sep 2015
    hirugalbandara: Join Date: Sep 2014
    Lejayange: Join Date: Mar 2015
    හෙළයෙක්: Join Date: Apr 2014
    Vandey: Join Date: Aug 2014
    Never Ever : Join Date: May 2014

    Fake හදල මහන්සිත් ඇතිනෙ ... බොමුද සීතල වතුර වීදුරුවක් :rofl:

    20120630032231-drink-one-glass-of-water-with-ice.jpg

    :lol::lol:

    මෛත්‍රීගෙ FB පේජ් එකත් වනසනව අරහෙ fake acounts වලින් මම හිතන්නෙ 1000කට 2000කට කිට්ටු වෙන්න තියෙනව...
    උඹ මෙහෙ සීතල වතුර බොන්න කථා කරනව... නරකද ඒ පැත්තෙ ගිහිල්ල ලිස්ට් එකක් හදල රටේ යහපාලනය හා මාධ්‍ය නිදහස ඇති කරන්න වලිකන රනිල් වික්‍රමසිංහ මැතිදුන්ට ගිහින් දුන්නනම්... උඹටත් මොනවහරි වාසියක් තියෙයි...​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස යනු මහින්ද අවුරුදු 10 ක් උත්සව වල ජාතික ගීය සින්හලෙන් ගැයීම හා MY3 පැමින අවුරුද්දකින් එය දෙමලෙන් ගැයීමයි.

    සොන්නයන් ට නොතේර්.
    :yes::yes::yes::yes: මහින්ද විතරකුත් නෙමේනෙ , චන්දිකා ,විජෙතුන්ග , ප්‍රෙමදාස , ජේ ආර්, සිරිමාවො, තව කොච්චර ඉන්නවද, එහෙම කිසිම පාලකයෙක් නොකරපු අමු තිරිසන් වැඩක් පොනිලයි පබයයි කරේ,ඒවට ආවඩන බල්ලොත් ඉන්නව,
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මේකයි සිද්දිය. ඔතන මොකක්ද කියල තියෙන්නේ කියල හරියට තෙරුන් ගනින්. LLRC එකට කරපු එක යෝජනාවක් තමයි 8.292 තියෙන්නේ. 173 කියල footnote එකක් තියල පෙන්නලා තියෙන්නේ ඔය යෝජනාව ගෙනාපු පුද්ගලයාව. පස්සේ යටින් දාල තියනවා කොමිසමේ recommendation එක. එකේ කියල තියන එක හොදට කියවපන්. කොමිසම ඒ යෝජනාව දිරිමත් කරත්, අන්තිමට මෙන්න මෙහෙම කියනවා ".. Any change in this practice at the present time would only create a major irritant which would not be conducive to fostering post conflict reconciliation"

    මටනං හිතෙන්නේ ඔයින් එහාට ඕක ගැන තව වාද කරලා වැඩක් නැ... ඔන්න page එකත් මේකටම ඇමිණුවා. හොදට කියවල බලපල්ලා :)

    dwe4ux.png

    bump
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වෙනස යනු මහින්ද අවුරුදු 10 ක් උත්සව වල ජාතික ගීය සින්හලෙන් ගැයීම හා MY3 පැමින අවුරුද්දකින් එය දෙමලෙන් ගැයීමයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය අඩිතාලම මහින්දම තාමා කුණු බක්කියට දැම්මේ... ඉතින් අපි මොකටද මහින්දව විවේචනය කරන්නේ???:D

    http://www.mahinda2015.com/our-president/profile.html

    The President has appointed a special Task Force to work out the means of implementing the key recommendations of the LLRC, many of which are being implemented, and a Work Plan for such implementation has already been made public to ensure transparency in this important work of reconciliation and peace building.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඒකාබද්ධ විපක්ෂෙ වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ෆේක් එකවුන්ට්ස් විතරද බන්

    බරියා: Join Date: May 2014
    Dilwaale: Join Date: Dec 2014
    KDH: Join Date: Jul 2014
    upCountry: Join Date: Nov 2014
    ratedGTR: Join Date: Sep 2015
    gotta.: Join Date: Aug 2014
    PhoenixSL: Join Date: Feb 2015
    Chikamawa: Join Date: Jan 2015
    nadeeraLK: Join Date: Sep 2015
    hirugalbandara: Join Date: Sep 2014
    Lejayange: Join Date: Mar 2015
    හෙළයෙක්: Join Date: Apr 2014
    Vandey: Join Date: Aug 2014
    Never Ever : Join Date: May 2014
    r runner: Join Date: May 2015

    Fake හදල මහන්සිත් ඇතිනෙ ... බොමුද සීතල වතුර වීදුරුවක් :rofl:

    20120630032231-drink-one-glass-of-water-with-ice.jpg

    :lol::lol:

    සැහෙන්ට රිදවාගෙන .
    බොමුද සීතල වතුර වීදුරුවක් .:baffled::baffled::baffled:

    20120630032231-drink-one-glass-of-water-with-ice.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වෙනස යනු මහින්ද අවුරුදු 10 ක් උත්සව වල ජාතික ගීය සින්හලෙන් ගැයීම හා MY3 පැමින අවුරුද්දකින් එය දෙමලෙන් ගැයීමයි.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වෙනස යනු මහින්ද අවුරුදු 10 ක් උත්සව වල ජාතික ගීය සින්හලෙන් ගැයීම හා MY3 පැමින අවුරුද්දකින් එය දෙමලෙන් ගැයීමයි.
     
    Similar threads