මහා_පවාදිම_අංක_1_:_දෙමල_ජාතික_ගීය

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිනිගම කියුවෙත් නැත්තන් කතරගම කියුවෙත් නැත්තන් මොකක් ගැනද මනුස්සයො මේ කියවන්නෙ??:lol::lol::lol:

    මම කිව්වෙ අපේ මිනිස්සුනගෙ හැටි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් කවුරුහරි මේක වෙන තැනක් කියල කිව්වද?
    :rofl::rofl::rofl::P:P:P:rofl::rofl::rofl:

    මම කිව්වෙ අපේ මිනිස්සුනගෙ හැටි.

    අපේ මිනිස්සුන්ගේ හැටි කිව්වේ ජාතික ගීය දෙමලෙන් කියනවට විරුද්ධ වෙන එකද???
     
    Last edited:
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    හා හා හරි මචන් උඹ හරි. මාර මොලයක්නේ උඹට තියෙන්නේ.

    ඔන්න ඒ වගේම තමයි මහින්දද බන් යුද්ධකරේ කියලත් අහපන්කෝ.



    images


    මූ නේ යුද්ධේ කරේ

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිව්වෙ අපේ මිනිස්සුනගෙ හැටි.
    දෙමලට ජාතික ගීය වික්ක එකාල සහොදරයෙක් වෙන්නෙ නැ සිoහල්යන්ගෙ.උන් නිදි වදින්නෙ දෙමලු එක්ක එහෙවු කාලකන්නි තොලොන්චි වෙන්ඩ කියල පොල්ගහන ඔනෙ තමා, සිනිගම දෙයියො දෙමලද කතරගම දෙයියො දෙමලද කියල හොදට හොයල කතා කරපන්කො නොදන්න හරුප නොකිය. පොල් ගහපු එකට අගමැති පොනිල හොදට බය උනා ඒකා ඉන්දියාවට දියුව ශන්ති කර්ම කරන්ඩ තව ඇමතිල දෙන්නෙක් මෙහෙ ශාන්ති කරම කරා පොල් වලින් බේරෙන්ඩ ඔන්න පොලේ බලේ,
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    මට මේක දැක්කට පස්සෙ හිතුන අපි කොච්චර වැරදිද කියල... ඇත්තනෙ මේ කියල තියෙන්නෙ ජාතික ගීය දෙමළෙන් කිව්ව එකට විරුද්ධ වෙන්න බෑ... මොකද දෙවිවරු ඔක්කොම දෙමළ සහ පොල් ගහන්න යන දේවාල ඔක්කොම දෙමළ.... අනේ නිකන් පලයන් බං යන්න වැරැද්ද නිවැරැදි කරන්න ගොනෙක් ගහපු photo කෑලි පුණ්ඩවල් උස්සගෙන එන්නෙ නැතුව
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    unp අවජාතකයො කියන විදිහට නම් තාම ජනාධිපති මහින්ද , මහින්ද ඉස්සරහ තමා එදා දෙමලට ජාතික ගීයත් විකුනල තියෙන්නෙ:rofl::rofl:

    :rofl::rofl: මුන් මෙහෙම ගිහින් තවටික කාලෙකින් කියයි මහින්ද තමයි 1815ත් රට පාවා දුන්නේ කියලා
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    ගොනෝ මේ කතරගම දේවාලෙනේ සීනිගම දේවාලේ නෙවයි නෙවයි ජීවිතේට සීනිගම දේවාලේ දැකලවත් තියනවද. මෙවයින්ම හිත ගන්න පුළුවන් UNP කාරයන්ගේ මානසිකත්වය.

    දෑඩිමුන්ඩ දෙයියෝ කොහෝද බුරුවො දෙමල
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නොදකින් තොපි වගෙඔ unp කාලකන්නි බල්ලො, තොපිට තොපේ බල්ලො එලිපිට ජාතික ගීය දෙමලට වික්ක එක පේන්නෙ නැ, කරපු වැරද පේන්නෙ නෑ,මහින්දගෙ අස්සනක් උස්සන් එනව ගොන් හරක,:angry::angry::angry::angry: තොපි වගේ රටක් ජාතියක් ආගමක් නැති unp බල්ලො ඉන්නකන් දෙමල රජ කරන එක ගැන සැකයක් නැ,
    wesi ay ane oya adanne:eek:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113

    පිස්සුද බන්....:angry: ෆොනී පාමංකඩ යද්දී රනිල් තමයි අලිමංකඩ යැව්වේ... ඒකනිසා යුද්දේ කරේ මන් හිතන විදිහට රනිල් රනිල්....:rofl:

    :rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේකයි සිද්දිය. ඔතන මොකක්ද කියල තියෙන්නේ කියල හරියට තෙරුන් ගනින්. LLRC එකට කරපු එක යෝජනාවක් තමයි 8.292 තියෙන්නේ. 173 කියල footnote එකක් තියල පෙන්නලා තියෙන්නේ ඔය යෝජනාව ගෙනාපු පුද්ගලයාව. පස්සේ යටින් දාල තියනවා කොමිසමේ recommendation එක. එකේ කියල තියන එක හොදට කියවපන්. කොමිසම ඒ යෝජනාව දිරිමත් කරත්, අන්තිමට මෙන්න මෙහෙම කියනවා ".. Any change in this practice at the present time would only create a major irritant which would not be conducive to fostering post conflict reconciliation"

    මටනං හිතෙන්නේ ඔයින් එහාට ඕක ගැන තව වාද කරලා වැඩක් නැ... ඔන්න page එකත් මේකටම ඇමිණුවා. හොදට කියවල බලපල්ලා :)


    dwe4ux.png

    mugen mewata reply na. :lol: 1600 hamba wenawa nam ecchara ne :rofl:
    bump
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කරන ලද LLRC වාර්ථාව...

    8qkth2X.jpg

    මහින්ද රාජපක්ෂගේ නිල අත්සනින් යුතු එල් එල් ආර් සි වාර්තාවේ යෝජනාවක්



    8.292 According to another view the National Anthem should be sung in both languages. It was stated in this connection that in 1951 the National Anthem was officially accepted and from that day the National Anthem was also sung in Tamil and there was no necessity for change at this stage.

    (page : 321 ,340)

    දැන් බලමු එලකිරියේ ඉන්න දේශප්‍රේමි අයගේ අදහස්

    Complete LLRC
    http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca201112/FINAL LLRC REPORT.pdf

    thaawth unp ponna athal ekak..... hayyoooooooooooooo....
     
    • Like
    Reactions: erozan

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කියෙව්වේ නෑ කියවන්න ඕන අඩිතාලම දැම්මා. ලොක්කා පත් කරපු නිල කොමිසමකින් දෙමලෙන් ජාතික ගීය කියන්න අනුමත කරනවා. ලොක්කා අත්සන් කරපු වාර්ථාවක්. ආරක්ෂක අමාත්‍යංශය එක නිකුත් කරනවා. රජයේ ලෙඛනයක් හැටියට ... ඔන්න ඔතනින් වැටෙනවා අඩිතාලම

    එහෙමද ආස??
     
    • Like
    Reactions: erozan

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේකයි සිද්දිය. ඔතන මොකක්ද කියල තියෙන්නේ කියල හරියට තෙරුන් ගනින්. LLRC එකට කරපු එක යෝජනාවක් තමයි 8.292 තියෙන්නේ. 173 කියල footnote එකක් තියල පෙන්නලා තියෙන්නේ ඔය යෝජනාව ගෙනාපු පුද්ගලයාව. පස්සේ යටින් දාල තියනවා කොමිසමේ recommendation එක. එකේ කියල තියන එක හොදට කියවපන්. කොමිසම ඒ යෝජනාව දිරිමත් කරත්, අන්තිමට මෙන්න මෙහෙම කියනවා ".. Any change in this practice at the present time would only create a major irritant which would not be conducive to fostering post conflict reconciliation"

    මටනං හිතෙන්නේ ඔයින් එහාට ඕක ගැන තව වාද කරලා වැඩක් නැ... ඔන්න page එකත් මේකටම ඇමිණුවා. හොදට කියවල බලපල්ලා :)


    dwe4ux.png
    :yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අයියෝ ගොන් මීමෙක් බන් උඹ එල්.එල්.ආර් සී කියන්නේ යෝජනාවලියක් , හරියට දැන් ව්‍යවස්ථාව සඳහා යෝජනා ගන්නවා වගේ , ඕකේ තියෙන්නේ එක එකා කරපු යෝජනා මිසක් , රජයෙන් කරමුයි කියලා කිව්ව ඒවා නෙමේ
     
    • Like
    Reactions: erozan

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තෝනම් මහා පොන්න වේශ බල්ලෙක් බන්. උඹේ අම්ම පව්. මැටි මෝල් මී හරකා. පුක විකාගෙන මැරියන් හිඟන වලත්තය. වේසකමේ පලයන් බල්ලෝ අඩුගානෙ රෙද්දක් ඇඳගෙන. හිපාටු හිකනලා.
     

    Similar threads