Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු

    Sri Lankan IT industry එක මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙමින් පවතින මාතෘකාවක්. ලංකාවේ IT industry එක සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මේ ක්ෂේශ්ත්‍රයේ නැති බොහෝ දෙනෙකුට එතරම් අදහසක් නැතිබව මේ දිනවල සිදුවෙන කතාබහෙන් බොහොම පැහැදිලිවෙන කරුණක්. ඒ නිසාම Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

    1.ebay

    ebay එක ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනිමට බොහෝ දෙනා ප්‍රිය කරන අන්තර්ජාල වෙළඳ පොලක් තමයි ebay එක කියන්නේ. මේ ebay එක තුල මිලියන 149 ක ගැනුම් කරුවන් පිරිසක් සම්බන්ධ වී සිටිනවා. මේ හරහා හුවමාරු වන භාණ්ඩ වල වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200 කටත් වඩා වැඩියි. මේ මේ තරම් මුදලක් හුවමාරු වන ebay එකේ මුදල් හුවමාරුව සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් ගේ අතින් නිමවුණු මෘදුකාග භාවිතයෙනුයි

    2.London stock exchange

    London stock exchange එක යනු ලෝකයේ ඇති කොටස් වෙළඳපොල අතුරින් ප්‍රමුක ස්ථානයක ඇති කොටස් වෙළඳපලක්. මෙහි තත්පරයකට ගනුදෙනු 20,000 ක් පමණ සිදුවෙනවා. ගනුදෙනු අතර කාල ප්‍රමාදය පවතින්නේ නැනෝ තත්පර කිහිපයක් පමණයි. මේ සා විශාල ගනුදෙනු ප්‍රමාණයක් මෙහෙයවන පද්දතිය නිමවී තිබෙන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දැනුමෙන් බව ඔබ දැනසිටියාද?

    3.Emirates Air Line

    Emirates Air Line යනු ලෝකයේ ප්‍රමුකම පෙලේ ගුවන් යානා සමාගමක් මිලියන 44 කට වඩා වැඩි මගින් ප්‍රමාණයක් මේ ගුවන් යානා සමාගම හරා තමාගේ ගුවන් ගමන් සිදුකරනවා. ගුවන්යානා 180 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා සේවයේ නියුතු වෙනවා. මෙම සියලු කටයුතු මෙහෙයවීමට අඩාල ERP system එක නිපදවන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්

    4.Three gorges dam

    three gorges dam යනු ලෝකයේ ඇති විශාලම ජාල විදුලි බලාගාරයයි. එහි ධාරිතාව 22.5 GW වෙනවා (1 GW = 1000 MW) මෙම විදුලි බලාගාරයේ සියලු කටයුතු මෙහෙයවන ERP system එක නිපදවන්නේත් අපේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්

    මේ අපගේ ඉංජිනේරුවන් ගේ දක්ෂතා වලින් කිහිපයක් පමණයි. පහතින් ඇති video එක සම්පුර්ණයෙන්ම නරම්බුවහොත් ඔබට මේ වගේම අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දස්කම් රාශියක් බලාගැනීමට පුළුවන්

    මිට අමතරව ලෝකයේ විවිධ අවස්ථාවන් වල තරඟ වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට අපගේ ඉංජිනේරුවන් සමත්වී තිබෙනවා. google summer of code යනු එවන් එක් තරඟයක් මේ තරඟයෙන් වසර 9ක් නොකඩවා ප්‍රථම ස්ථානයට පත්වීමට මොරටුව සරසවිය සමත්වී තිබෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ NVIDIA ආයතනයේ research center එකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබෙනවා. මේ සියලෙන්ම පෙනී යන්නේ අපගේ IT industry එකට ලෝකයේ ඉහල පිළිගැනීමක් තිබෙන බවයි.

    දැනට ශ්‍රී ලංකාවේ IT workforce එක 90, 000 කට වඩා වැඩයි එය වසර 2022 වන විට 200,000 ක් මට්ටමට වැඩිවනු ඇති බවට ගණන් බලා තිබෙනවා. එමෙන්ම දැනට පවතින 40% පමණ වූ IT සාක්ෂරතාව ඒ වනවිට 90% පමණ ඉහල අගයකට පත්වනු ඇති බවටද ගණන් බලා තිබෙනවා

    ඉහත video එක සහ එහි අඩංගු කරුණු පිළිබඳව කිසියම් සැකයක් ඔබට ඇතිවූවා නම් පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව අපගේ පැහැදලි කිරීමයි.

    මෙම video ව නිකුත් කොට තිබෙන්නේ Sri Lanka IT BPO නමැති ව්‍යාපෘතිය මගිනි එහි අරමුණ ශ්‍රී ලංකාවේ IT industry එක පිළිබඳව ලෝකයේ අනෙකුත් ආයතන වලට දැනුවත් භාවයක් ඇති කිරීමටයි. ඔවුන්ගේ වෙබ් අඩවියට ගියහොත් ඔබට ebay සමගම ඇතුළු අනෙකුත් සමාගම් වලින් ලැබුන testimonials දැකගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම IT ක්ෂේශ්ත්‍රය තුල රැකියාවේ නියුතු ඔබ දන්නා ඔබගේ හිතවතෙකු සිටි නම් ඔබට ඔවුන්ගෙන් පවා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට පුළුවන් වනු ඇති.

    Google summer of codes හි ප්‍රථම ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයට හිමිවීම කෙනෙකුට ගැටළුවක් වීමට පුළුවන්. නමුත් එය සත්‍ය බටවට මෙමෙ දත්ත මගින් පැහැදිලි ව පෙනෙනවා. මෙහි ප්‍රථම ස්ථානයේ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි.

    මෙහි දැක්වෙන්නේ NVIDIA ආයතනයේ research centers වල එකතුවක් එහි GPU Research Centers යන කොටසේ ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔවුන් විසින් research center එකක් පවත්වාගෙන යන බවට පැහැදිලිවම දක්වා තිබෙනවා.

    මේ සියලු සාදක දෙස හොඳින් බැලුවහොත් ඔබට ශ්‍රී ලංකාවේ IT industry එකට ලෝකයේ ඉතා හොඳ තැනක් පවතින බවට පැහැදිලිව පෙනෙනු ඇති.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Pissu hedenawane ban :O rep8+

    eth apita CEPA ona :D indian karayo thamai machan amaricawa ekka hari hariyata happenna puluwan engineer la inne :D :D
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Thopilata pissu da..?

    owa dan hena paranai... Owa dan karanne wena set 1k.. lankawen oya project goduk gala una...

    Danno danithi lankawe aewun karapu security project 1a ...

    Owa goduk gala wenna hetuwa develop karapu aewun wena ratawala walata giya...
    Ebay 1y num bohoma podi siddiyak kale...
    mulu ebay 1n ma baluwoth 1a dasameke taram wath nehe...

    anika ape aewun codes standards maintian karan ne , latest option use karan ne.. net 1n code ussala hadanne kiyala chora una...

    samahara company chorama una patta chater weda karala...

    danno danithi wuna sellam...Lokuma de thamai hitapu goduk hoda minissu wena ratawal wala ta giya 1a..
     
    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    patta boru danna epaa ban patta pal boru

    "eBay grew to over 1 billion transactions per day serving 94 million active users worldwide. eBay chose WSO2 after extensive analysis and testing of several other solutions. The WSO2 Enterprise Service Bus provides eBay with the scalability and performance, enabling their enterprise architects to confidently build applications that they never outgrow"
    Abhinav Kumar
    Senior Manager of Engineering, eBay

    Read here - http://srilankaitbpm.com/it-products/

    Ubalage danna dewal thaama hari seemithai kiyala therumganin
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    umba guli kalada lankawe site wala thiyenne boru ban anika government, anubadda ayathana site wala patta boru thiyenne owaa boru ban :lol:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    Thopilata pissu da..?

    owa dan hena paranai... Owa dan karanne wena set 1k.. lankawen oya project goduk gala una...

    Danno danithi lankawe aewun karapu security project 1a ...

    Owa goduk gala wenna hetuwa develop karapu aewun wena ratawala walata giya...
    Ebay 1y num bohoma podi siddiyak kale...
    mulu ebay 1n ma baluwoth 1a dasameke taram wath nehe...

    anika ape aewun codes standards maintian karan ne , latest option use karan ne.. net 1n code ussala hadanne kiyala chora una...

    samahara company chorama una patta chater weda karala...

    danno danithi wuna sellam...Lokuma de thamai hitapu goduk hoda minissu wena ratawal wala ta giya 1a..

    :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    patta boru danna epaa ban patta pal boru

    :lol: හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව ඉතින් එහෙනම් ඇත්ත මොකක් ද කියල කියපන්..සාධක ඇතුව...උබ මීහරකෙක් කියල කමෙන්ට් එකෙන් ම පේනවා...දෙයක් කියනවනම් එක ඔප්පු කරන්න පුළුවන් විදිහට කියපන්...එතකොට පිළිගන්නම්...:yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2.London stock exchange

    London stock exchange එක යනු ලෝකයේ ඇති කොටස් වෙළඳපොල අතුරින් ප්‍රමුක ස්ථානයක ඇති කොටස් වෙළඳපලක්. මෙහි තත්පරයකට ගනුදෙනු 20,000 ක් පමණ සිදුවෙනවා. ගනුදෙනු අතර කාල ප්‍රමාදය පවතින්නේ නැනෝ තත්පර කිහිපයක් පමණයි. මේ සා විශාල ගනුදෙනු ප්‍රමාණයක් මෙහෙයවන පද්දතිය නිමවී තිබෙන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දැනුමෙන් බව ඔබ දැනසිටියාද?

    3.Emirates Air Line

    Emirates Air Line යනු ලෝකයේ ප්‍රමුකම පෙලේ ගුවන් යානා සමාගමක් මිලියන 44 කට වඩා වැඩි මගින් ප්‍රමාණයක් මේ ගුවන් යානා සමාගම හරා තමාගේ ගුවන් ගමන් සිදුකරනවා. ගුවන්යානා 180 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා සේවයේ නියුතු වෙනවා. මෙම සියලු කටයුතු මෙහෙයවීමට අඩාල ERP system එක නිපදවන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්

    London ekanam MIT karapu project ekak.dan malaysia stock exchange eke kotasakuth karana kathawak kiyanawa
    emirates eke project eka gana eke wada karana dumige blog ekema dala thibba
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol: හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව ඉතින් එහෙනම් ඇත්ත මොකක් ද කියල කියපන්..සාධක ඇතුව...උබ මීහරකෙක් කියල කමෙන්ට් එකෙන් ම පේනවා...දෙයක් කියනවනම් එක ඔප්පු කරන්න පුළුවන් විදිහට කියපන්...එතකොට පිළිගන්නම්...:yes:

    Oya video eke thiyena dewal aththada kiyala balanna saadhaka monawa da thiyenne?

    Mama company ekak dannawa AdWords account ekak thibunama Google partner kiyala dala thiyenawa.

    Wso2 eke ESB eka eBay eken use karata eka odd choice ekak. Wso2 eken karana dewal appreciate karanna one. Mage yaluwoth wada karanawa wso2. Eth me gana hariyata danne nathi kattiyata impression eka yanne eBay full system eka ma lankawe Kara wage. Mama dakka ekek dala thiyenawa "eBay servers thiyenne the lankawe " kiyala.
     
    Mewa machan A.T.Kearny/Garnter wage research/consulting companies walin awilla karapu research documents wala thiyenawa. Ewaye soft copies man publish karannam
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    :lol: හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව ඉතින් එහෙනම් ඇත්ත මොකක් ද කියල කියපන්..සාධක ඇතුව...උබ මීහරකෙක් කියල කමෙන්ට් එකෙන් ම පේනවා...දෙයක් කියනවනම් එක ඔප්පු කරන්න පුළුවන් විදිහට කියපන්...එතකොට පිළිගන්නම්...:yes:

    :yes::yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol: හරකෙක් වගේ තප්පුලන්නේ නැතුව ඉතින් එහෙනම් ඇත්ත මොකක් ද කියල කියපන්..සාධක ඇතුව...උබ මීහරකෙක් කියල කමෙන්ට් එකෙන් ම පේනවා...දෙයක් කියනවනම් එක ඔප්පු කරන්න පුළුවන් විදිහට කියපන්...එතකොට පිළිගන්නම්...:yes:

    umbalage mole adu wela thiyenne umbala hambenna inna kotatah umbalata hukala ekayi samahara wita umba ammage panty horen adinawaa wenna puluwan :lol:

    Three Gorges Dam Address: Zigui, Yichang, Hubei, China eke ERP system eka haduwe lankawe unlu umbala wage vesa badu walata hodayi oya wage keppa pacha, nvidia research center srilanka lankawe umbalatama hodayi pili aran hitapan
    :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Oya video eke thiyena dewal aththada kiyala balanna saadhaka monawa da thiyenne?

    Mama company ekak dannawa AdWords account ekak thibunama Google partner kiyala dala thiyenawa.

    Wso2 eke ESB eka eBay eken use karata eka odd choice ekak. Wso2 eken karana dewal appreciate karanna one. Mage yaluwoth wada karanawa wso2. Eth me gana hariyata danne nathi kattiyata impression eka yanne eBay full system eka ma lankawe Kara wage. Mama dakka ekek dala thiyenawa "eBay servers thiyenne the lankawe " kiyala.

    mun maha patta moday ban munta kiyala vadak na mun kohe hari thiyena dewal allagena kiyavanawa anith un unuth danna deyak na hure danawaa :lol:

    Three Gorges Dam eke ERP system eka haduwe lankawe unlu china dannawa nam gu bonawaa
    :rofl: