sikkuwa habai hodata bowl kalane.. uwa one down ewapu eka thama waradda
Mokakda ban hodata ball karanawa kiyanne? u Wicket gaththe na ne.
sikkuwa habai hodata bowl kalane.. uwa one down ewapu eka thama waradda
Mokakda ban hodata ball karanawa kiyanne? u Wicket gaththe na ne.
ow but uta tharan strength eka thiyena ekek lankawe innawada manda wena.. gemak nathuwa thani athin unath 6k wadinawa.. ekama de uta mole na saha omanawa na![]()

nathnan Chandimal wenuawata 1 down gahuwath paadu na
keeping dick wella ta deela open uth deelaපිලිවෙලටම කිව්වොත් මෙහෙමයි.. (කුසල් එන එකක් නෑ කියලා හිතලා )
කුසල් ආවොත්.... හේරත් එළියේ.. කුසල් ඇතුලේ
- දිල්ශාන්
- චන්දිමාල්
- කපුගෙදර
- මැතිව්ස්
- සිරිවර්ධන
- තිසර
- දසුන් ශානක
- කුලසේකර
- සචිත්ර
- හේරත්
- මාලිංග
beelada machan? 

kawada idanda kusal bowl karanne? 
චමීරයාව අමතක උනා නේ.. ඌ ව දානවා නං අයිං කරන්න වෙන්නේ සචියව තමාbeelada machan?
ko chameera?
anika herath eliye kusal athule?kawada idanda kusal bowl karanne?
chandimal ahanawa thama but u team eke inna sudusu ekek neme

චමීරයාව අමතක උනා නේ.. ඌ ව දානවා නං අයිං කරන්න වෙන්නේ සචියව තමා![]()



මුන්ව හරියන්නේ නැ බන්.ලංකාවේ තියන මම දකින ගැටලුව තමයි 1down ගහන්න හොඳ එකෙක් නැතිකම.මොකද 1down ගහන එකා තමයි ඒ රටේ ඉන්න හොඳම එකා අපේ 1down එන්නේ බැරිම එකාHere is mine
1. T.Dilshan
2. L.Thirimanne
3. D.Chandimal
4. A.Mathews
5. Milinda Siriwardana
6. C.Kapugedara
7. F.Maharoof
12. Sachithra Senanayake
13. Dasun Shanaka
14. Nuwan Kulasekara
15. Niroshan Dickwella
Seekkuge is waste
Kasun Rajitha palaweni match eke weda pennuwata minihata thaama experience eka madhi, dekkane 2nd match eke ball karapu heti![]()
මෙයා වෙනුවට එකෙක් මතක් වෙන්නේ නැ.ඒක නිසා මෙයාව දැම්ම 
නෑ නේ.. කුසල් ආවත් චමීරයයි හේරතුයි දෙන්නටම ඉඩ තියෙනවා...
hari shok ethakota Kusal awa kiyamu.. ethakota Hera th na Sachi th na.. ethakota genuine spinner role eka karanne police yenda?![]()

