Post Your Sri lankan World T20 Squad

My Squad is Good ?

  • Yes

    Votes: 5 13.5%
  • No

    Votes: 32 86.5%

  • Total voters
    37

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

ela
11.gif

Maha inna one kiyana dekatama yes damma :cool:
but Thisara wenuwata nan neme ban Thisara wa halanne na..
Maha NCC open uth karanawa.. kohomada opener kenekuth nathi eke uwa gaththa nam thawa bowler nekeuth enawa :cool: nathnan Chandimal wenuawata 1 down gahuwath paadu na :cool: keeping dick wella ta deela open uth deela
 

kepu

Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    මගේ ටීම් එක

    ඩිල්ෂාන්
    ධනුෂ්ක (වෙන විකල්පයක් නැත)
    චන්දිමාල් ( එක්ස්පීරියන්ස් එකට පමණක් ඇතුලත් කරමි)
    මැතිව්ස්
    කපුගෙදර (ෆේල් වෙන බව දනිමි)
    මිලින්ද
    දසුන් ශානක
    සීක්කුගේ
    හේරත්
    මාලිංග
    චමීර
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිලිවෙලටම කිව්වොත් මෙහෙමයි.. (කුසල් එන එකක් නෑ කියලා හිතලා )

    1. දිල්ශාන්
    2. චන්දිමාල්
    3. කපුගෙදර
    4. මැතිව්ස්
    5. සිරිවර්ධන
    6. තිසර
    7. දසුන් ශානක
    8. කුලසේකර
    9. සචිත්‍ර
    10. හේරත්
    11. මාලිංග
    කුසල් ආවොත්.... හේරත් එළියේ.. කුසල් ඇතුලේ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    පිලිවෙලටම කිව්වොත් මෙහෙමයි.. (කුසල් එන එකක් නෑ කියලා හිතලා )

    1. දිල්ශාන්
    2. චන්දිමාල්
    3. කපුගෙදර
    4. මැතිව්ස්
    5. සිරිවර්ධන
    6. තිසර
    7. දසුන් ශානක
    8. කුලසේකර
    9. සචිත්‍ර
    10. හේරත්
    11. මාලිංග
    කුසල් ආවොත්.... හේරත් එළියේ.. කුසල් ඇතුලේ

    :baffled: beelada machan? :baffled:
    ko chameera? :baffled:
    anika herath eliye kusal athule? :baffled: kawada idanda kusal bowl karanne? :baffled:
    chandimal ahanawa thama but u team eke inna sudusu ekek neme
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    kauru awath me para lankawa semi final witharai enne. Final enne India and new zealand
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    1. T.Dilshan
    2. Danushka
    3. D.Chandimal
    4. A.Mathews
    5. Milinda Siriwardana
    6. C.Kapugedara
    7. F.Maharoof
    8. Asela Gunarathne
    9. R.Herath
    10. D.Chameera
    11. L.Malinga

    12. Sachithra Senanayake
    13. Dasun Shanaka
    14. Nuwan Kulasekara
    15. Shaminda Eranga
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: beelada machan? :baffled:
    ko chameera? :baffled:
    anika herath eliye kusal athule? :baffled: kawada idanda kusal bowl karanne? :baffled:
    chandimal ahanawa thama but u team eke inna sudusu ekek neme
    චමීරයාව අමතක උනා නේ.. ඌ ව දානවා නං අයිං කරන්න වෙන්නේ සචියව තමා :baffled:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Here is mine

    1. T.Dilshan
    2. L.Thirimanne
    3. D.Chandimal
    4. A.Mathews
    5. Milinda Siriwardana
    6. C.Kapugedara
    7. F.Maharoof


    12. Sachithra Senanayake
    13. Dasun Shanaka
    14. Nuwan Kulasekara
    15. Niroshan Dickwella

    Seekkuge is waste :angry:
    Kasun Rajitha palaweni match eke weda pennuwata minihata thaama experience eka madhi, dekkane 2nd match eke ball karapu heti :shocked:
    මුන්ව හරියන්නේ නැ බන්.ලංකාවේ තියන මම දකින ගැටලුව තමයි 1down ගහන්න හොඳ එකෙක් නැතිකම.මොකද 1down ගහන එකා තමයි ඒ රටේ ඉන්න හොඳම එකා අපේ 1down එන්නේ බැරිම එකා

    1. T.Dilshan මේ ගහන විදිහනම් මදි තව හැදෙන්න ඕනේ.ඉස්සර දිල්ෂාන් වෙන්න ඕනේ leg side එකට ගහන්න පුළුවන්
    2.Danushka Gunathilaka catch ගන්න පුරුදු වෙන්න ඕනේ හෙන බයෙන් බොලේ අල්ලන්නේ.හැමදාම out වෙන්නේ mid off ලඟට ගහල තව පුරුදු වෙන්න ඕනේ
    3.C.Kapugedara :sorry: මෙයා වෙනුවට එකෙක් මතක් වෙන්නේ නැ.ඒක නිසා මෙයාව දැම්ම
    4. A.Mathews මෙයාව 1down සෙල්ලම් කරන්න තියනවනම් මරු ඒත් low order ගහන්න උන් නැනේ
    5. Milinda Siriwardana මරු පොරගෙ shot selection එහෙම සුපිරි
    6.D.Shanaka Match එක යන තත්වය අනුව මෙයාව උඩින් ගස්සන්න පුළුවන් එක තැන ඉදන් 6ක් ගහන්න පුළුවන් නිසා
    7.Sachithra Senanayake / Akila Dananjaya / jeffrey vandersay මුන් 3දෙනගෙන් එකෙක්
    8. T.Perera /N.Kulasekara
    9. R.Herath
    10. D.Chameera
    11. L.Malinga
    Captain match එක මගදී අත අරින්න නරකයි.තව chase down කරද්දී කිසිම plan එකකට ගහන්නේ නැ කියල පෙන්න තියනවා.spinners ලට ඔයිට වඩා හොඳට face කරන්න ඕනේ අඩුම තරමේ බෝල 6ට 1කේ ඒවා 6ක් හරි දුවන්න ඕනේ.අපේ උන් අනිවා වැරදි හදා ගන්න ඕනේ.ලංකාවෙත් ඔය තණකොළ පිට්ටනි flat pitch කරලා chase down කරන්න පුරුදු වෙන්න ඕනේ :yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,370
    113
    Team and batting order :yes:

    1- T.M
    2- Kusal / Shehan Jayasuriya / Milinda :yes::rolleyes:
    3- Thirimanna :yes:
    4 - Chandi
    5- Mathews
    6 - Milinda
    7 - Thisara
    8 - Mokek hari :rolleyes:
    9. R.Herath
    10. D.Chameera
    11. L.Malinga