කළකිරිලා තියෙන්නේ

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
කළකිරිලා තියෙන්නේ


ඇයි බන් මේ ආන්ඩුව අපි එක්ක මේ තරම් තරහා?

1. බඩු මිළ වැඩි කරා, ටැක්ස් වැඩි කරා, විදුලි බිල වැඩි කරා, වාහන වල ගණන් වැඩි කරා.
2. CEPA/ETCA
3. ජාතික ගීය දෙමළෙන් කීම
4. රණවිරුවන්ව හිරේ දාලා කොටින්ව නිදහස් කිරිම
5. උතුරේ අධි ආරක්ෂ කලාප වල තියෙන ඉඩම් ආයි දෙමලුන්ට දෙන්න යනවා, සමහර ඒවා දීලත් ඉවරයි.
6. දැන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා බුද්ධාගමට තියෙන තැන නැති කරන්න හදනවලු, සිංහල ජාතියට තියෙන තැන නැති කරන්න හදනවලු

තව තියෙන ඒවා ඔක්කොම දාපන්, මම වැඩියේ නිව්ස් බලන්නේ නැති නිසා මුන් මොනවා කරනවද කියලා මීටර් නෑ.

ඊළගට මොකක්ද? දෙමළුන්ට කියලා වෙනම රටක්ද දෙන එකද? මේ ආණ්ඩුව කොහෙන් නතර වෙන්නද හදන්නේ? මුන්ට ඕනේ මේක ඉන්දියාවේ ප්‍රන්තයක් කරන්නද? මේක වෙන රටක වගේ උනා නම් බන් මේ වෙනකොට රටේ කැරැල්ලක් ආයි පටන් අරගෙන.
මට නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ. ඉගුරු දීලා මිරිස් ගත්තා කියන්නේ මේකට තමයි.


♥-Aurora-♥;19716028 said:
නව ව්‍යවස්ථා සංශෝධනයට අදහස් දක්වපු අය ඉන්නවද කවුරු හරි? නැත්තං ඔක්කොම ඉන්නෙ සම්මත කලයින් පස්සෙ උඩ දාගෙන කෑගහන්නද?? :confused:



සිංහලෙයි බොදු බලෙයි කිය කිය හිටපු උන් ඉස්ටිකරේ විතරයි වගේ.. දෙමෙල්ලුයි තම්බියි NGO කාරයොයි උන්ගෙ වටිනා අදහස් සෑහෙන්න එකතු කරල කියලයි ආරංචිය :frown: සිහලයාට ආරංචි උනේ ඉතිං කවුරු හරි ගොසිප් එකකින් කියපු අර කොඩියෙන් සිංහයා අයින් කරන යෝජනාව විතරනෙ :angry:

ඊට අමතරව සිංහල ජාතිය මුල් තැන ලා සැලකීම ඉවත් කිරීම, බුද්ධාගමට විශේෂ සැලකීමක් නැතිව සියලු එව්වාට සමව සැලකීම වගේ යෝජනා තමා වැඩියක් ඉදිරිපත් කරල තියෙන්නෙ. (දැනට පවතින ව්‍යවස්ථාවේ සිංහල ජාතියටත් බුද්ධාගමටත් මුල් තැන දී ඇත)

ඒක වෙලා තියෙන්නෙ ඔය සිංහලකම බුද්ධාගම රැක ගන්න පණ දෙන්න කතා කරන එවුන් එකෙක්වත් මේකට සංවිධානාත්මකව අදහස් ප්‍රකාශ නොකිරීම. උන් දන්නෙ උන්ගෙ මඩිය තර කරගන්න අනික් උන්ව ෆෝම් කරන්න විතරයි වගෙ.

ඒව කතා කරල වැඩක් නෑ.... ඇත්තටම මේකෙ ඉන්නවද මේකට අදහස් දක්වපු සිංහලයෝ ??
අඩු ගානෙ මේ ගැන වැඩි විස්තරයක් කියන්න පුලුවන් කෙනෙක්වත්?

මාර්තු 3, 4, 5 ආයෙ කොළඹදි අදහස් ඉදිරිපත් කරන්න අවසන් වරට අවස්තාවක් තියෙනව කියලා ආරංචියක් ආවා.. ඒ ගැන වැඩි විස්තරයක් දන්නවද?
online අදහස් ඉදිරිපත් කරන්න විදියක් තියෙනවද??

දන්නැත්තං බම්ප් කරන්න සිංහලවරුනි :)

බුදු සරණයි!

 

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0

ඇයි බන් මේ ආන්ඩුව අපි එක්ක මේ තරම් තරහා?

1. බඩු මිළ වැඩි කරා, ටැක්ස් වැඩි කරා, විදුලි බිල වැඩි කරා, වාහන වල ගණන් වැඩි කරා.


Umba merila ipaduna ekekda? :)
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පලයන් ගොන් බයියෝ යන්න
    තොපිට ඕව තේරෙන්නෙ නෑ


    :lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපි මොකුත් කියන්නෙ නැහැ බං..:sorry: හිරේ දානවලුනේ ...:yes::yes: අපිව :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නෑ බං කතා කරලා..
    මං දැක්කා පත්තරේ තියෙනවා සිංහයත් අයින් කරන්න යනව කියලා..
    අපේ පොන්නයො ඒකටත් කියයි කමක් නෑ කියලා..
    ලංකාවෙ සිංහයො නැති එකේ ජාතික කොඩියට මොකටද සිංහයො කියලා අහයි..

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වැඩක් නෑ බං කතා කරලා..
    මං දැක්කා පත්තරේ තියෙනවා සිංහයත් අයින් කරන්න යනව කියලා..
    අපේ පොන්නයො ඒකටත් කියයි කමක් නෑ කියලා..
    ලංකාවෙ සිංහයො නැති එකේ ජාතික කොඩියට මොකටද සිංහයො කියලා අහයි..


    ah ubava dakka kal ban :love::love:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113

    ඇයි බන් මේ ආන්ඩුව අපි එක්ක මේ තරම් තරහා?

    1. බඩු මිළ වැඩි කරා


    පාරිභෝගික මිල දර්ශකය :lol::lol::lol:

    sri-lanka-consumer-price-index-cpi.png