yahapalanayata jaya wewaaa!!!!

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    yahapalanayata jaya wewaaa!!!! kiyala thamath kiyana kawuru hari innawadoooo???

    Ado den media walata maarama nidahasak thiyenne neda ban.:D :angry:;)
    CEPA ekata wiruddhawa giyapu picket eka gena news walata giyeth ne.



    Ubalath Me wage weda helaadakinawanam bump ekak hari dagena yanna.
     
    • Like
    Reactions: deepwater

    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,967
    113
    yahapalanayata jaya wewaaa!!!! kiyala thamath kiyana kawuru hari innawadoooo???

    Ado den media walata maarama nidahasak thiyenne neda ban.:D :angry:;)
    CEPA ekata wiruddhawa giyapu picket eka gena news walata giyeth ne.
    Oh Really? :rofl:


    Menna Sirasa TV news -Watch from 6.57



    Derana News 11/02/2016 - from begining



    Hiru TV from 3.07



    Swarnavahini from 23.09




    Me mokakda?

    63574.jpg


    Me mokakda ?

    11rrxv7.jpg


    - http://www.rivira.lk/epaper/daily/fri/2016/02/12/index.html#3/z

    Me mokakda?

    pg28x_8.jpg


    - http://epaper.dinamina.lk/?id=28&tday=2016/02/12
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    IT office wala ranil ta puka deegena hitapu ewn tika,,, dan nikan labba bahala wage inne.. :rofl::rofl::rofl:
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    සීපා නෙවෙයි බං එක්ටා එන්නෙ

    එක්ටා එපා එපා
    ඉන්දියන් පරිප්පුත් එපා
    ඉන්දියන් බෙහෙතුත් එපා
    ඉන්දියන් ටකරන් බයික් ත්‍රීවීල් එපා
    ඉන්දියන් සාරි සරම් එපා එපා
    ඉන්දියන් ටෙලි චිත්‍රපටි සිංදු ඒවත් එපා

    ඉන්දියානු හැම දෙයක්ම වර්ජනේ කරන්න
    හොද ජනමතයක් හදමු - නැතුව ගොඩ ඒමක් නෑ....
    ඕකුන් එදා ඉදලා ඉරිසියයි අපේ රට එක්ක

     
    • Like
    Reactions: deepwater

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    IT office wala ranil ta puka deegena hitapu ewn tika,,, dan nikan labba bahala wage inne.. :rofl::rofl::rofl:

    it paththakin thiyala ape unta puluwan indiayn karayange pukaval hodala kiyak hari kadaa ganna

    සීපා නෙවෙයි බං එක්ටා එන්නෙ

    එක්ටා එපා එපා
    ඉන්දියන් පරිප්පුත් එපා
    ඉන්දියන් බෙහෙතුත් එපා
    ඉන්දියන් ටකරන් බයික් ත්‍රීවීල් එපා
    ඉන්දියන් සාරි සරම් එපා එපා
    ඉන්දියන් ටෙලි චිත්‍රපටි සිංදු ඒවත් එපා

    ඉන්දියානු හැම දෙයක්ම වර්ජනේ කරන්න
    හොද ජනමතයක් හදමු - නැතුව ගොඩ ඒමක් නෑ....
    ඕකුන් එදා ඉදලා ඉරිසියයි අපේ රට එක්ක


    oka thamayi ape ammata hukana deshapaluvanta therum ganna bari
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,967
    113
    සීපා නෙවෙයි බං එක්ටා එන්නෙ

    එක්ටා එපා එපා
    ඉන්දියන් පරිප්පුත් එපා
    ඉන්දියන් බෙහෙතුත් එපා
    ඉන්දියන් ටකරන් බයික් ත්‍රීවීල් එපා
    ඉන්දියන් සාරි සරම් එපා එපා
    ඉන්දියන් ටෙලි චිත්‍රපටි සිංදු ඒවත් එපා

    ඉන්දියානු හැම දෙයක්ම වර්ජනේ කරන්න
    හොද ජනමතයක් හදමු - නැතුව ගොඩ ඒමක් නෑ....
    ඕකුන් එදා ඉදලා ඉරිසියයි අපේ රට එක්ක


    Menna list eka

    Indian or Made in India products and brands

    Airtel_digitalTV.png
    Ambuja_logo.png
    220px-Amulcompany.jpg
    225px-Apollo_Tyres_logo.svg.png
    Ashok_Leyland_logo.svg
    Asian_Paints_Logo.svg
    bajaj.jpg
    Bharti_Airtel_Limited.png
    britLogo.png
    CEAT_Logo.svg
    Dabur_Logo.svg

    150px-Dettol_Logo.jpg
    Dish_TV_Logo.svg
    Fevicol_brand_logo.png
    Force_Motors_Logo.svg
    Godrej_Logo.svg
    fb-sharing.gif
    harpic.jpg
    horlicks2.5_logo.png
    200px-HCL_Technologies_logo.svg.png
    Herocycle_logo.jpg
    Hero_MotoCorp.svg
    logo.gif
    ICICI_Bank_Logo.svg
    HDFC_Bank_Logo.svg
    Hindustan_Unilever_Logo.svg
    Indian_Oil_Logo.svg
    Intex_logo.png
    200px-IPL_logo.png
    JK_Tyre_Logo.png
    Karbonn-Logo.jpg
    Lakmelogofile.jpg
    Lava-Logo.jpg
    250px-Mid_products_lays.png
    logo_loreal.png
    louisphilippe.png
    220px-Lysol_Logo.svg.png
    Mahindra_Rise_New_Logo.svg
    images_main_logo.png
    Micromax_SVG_Logo.svg
    Madras_Rubber_Factory_Logo.svg
    nataraj_logo.png
    300px-Nilkamal_Plastics_logo.svg.png
    peterengland.png
    prestige_logo.jpg
    Ranbaxy_logo.gif
    200px-Raymond_logo.svg.png
    Re-logo.png
    100px-SD-HD-Logo.svg.png
    TAFE_Tractor_Logo.svg
    taj-corporate-logo.jpg
    Tata-Motors.png
    Tata_Sky_Logo.svg
    Titan_Industries_Logo.svg
    220px-TVS_Motor_logo.svg.png
    Ultratech_cement_190.jpg
    usha.png
    220px-V-Guard_Industries_Logo.svg.png
    200px-Videocon_Logo.svg.png
    200px-D2h_logo.jpg
    Vicco_Logo.jpg
    comfort_tcm1255-408749_w210.png
    logo.png
    Ariel_Logo.png
    logo.png


    Yamaha India
    Hyundai India
    Kellogg's India


    Indian Films, Actors, Actresses, Bollywood, Tollywood, Kolywood, Songs, Cartoons, TV series, Hindi melodies, Hindu Gods, Pattini ,Devol deviyo,Sai Baba, Sunny Leon, Sarees, Clothes, Ponni samba, Bombay Sweets, දඹදිව වන්දනා, etc

    The following indian list is excluded:
    Lord Buddha
    Buddhism
    The Sacred Relic of the tooth of Buddha
    Jaya Sri Maha Bodhi
    Arahat Mahinda
    Sangamitta Thera
    Sinhabahu
    Prince Vijaya
    Sri Vijaya Rajasinha of Kandy
    Kirti Sri Rajasinha of Kandy
    Sri Rajadhi Rajasinha of Kandy
    Sri Vikrama Rajasinha of Kandy
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    සීපා නෙවෙයි බං එක්ටා එන්නෙ

    එක්ටා එපා එපා
    ඉන්දියන් පරිප්පුත් එපා
    ඉන්දියන් බෙහෙතුත් එපා
    ඉන්දියන් ටකරන් බයික් ත්‍රීවීල් එපා
    ඉන්දියන් සාරි සරම් එපා එපා
    ඉන්දියන් ටෙලි චිත්‍රපටි සිංදු ඒවත් එපා

    ඉන්දියානු හැම දෙයක්ම වර්ජනේ කරන්න
    හොද ජනමතයක් හදමු - නැතුව ගොඩ ඒමක් නෑ....
    ඕකුන් එදා ඉදලා ඉරිසියයි අපේ රට එක්ක


    පරිප්පුවට කෙල කරොත් අයේ පොඩි එකා ඉඳල පාරට බහියි ඕන්.. :confused::angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,736
    113
    canada
    සීපා නෙවෙයි බං එක්ටා එන්නෙ

    එක්ටා එපා එපා
    ඉන්දියන් පරිප්පුත් එපා
    ඉන්දියන් බෙහෙතුත් එපා
    ඉන්දියන් ටකරන් බයික් ත්‍රීවීල් එපා
    ඉන්දියන් සාරි සරම් එපා එපා
    ඉන්දියන් ටෙලි චිත්‍රපටි සිංදු ඒවත් එපා

    ඉන්දියානු හැම දෙයක්ම වර්ජනේ කරන්න
    හොද ජනමතයක් හදමු - නැතුව ගොඩ ඒමක් නෑ....
    ඕකුන් එදා ඉදලා ඉරිසියයි අපේ රට එක්ක


    උන් ඉරිසියා කරට කමක් නැහැ. අපි උන්ව රෙද්ද අස්සේ දාගන්න නැතිව. අන්තිමේ කනෝ කනෝ කියල බෙරිහන් දෙන්න වෙන්නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,736
    113
    canada
    https://web.facebook.com/abrighterfutuersl/videos/1722689657966915/

    බලල ඉන්න මේකත්.
    අපමණ අගේ නම් හම්බ උනා ඇරියස් කවර් වෙන්නම්.

    :angry::angry::angry::angry:
    අපමණ අගේ නම් හම්බ උනා
    එකෙක් කින්ඩියට අහනවා දැන් කවද්ද මේක අත්සන් කරන්නේ කියල.

    ඒ කියන්නේ
    අත්සන් කරන දවසක් නැති නිසා අපි බය නැතිව ඉමු කියලද මන්ද :rofl::rofl::rofl:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සීපා නෙවෙයි බං එක්ටා එන්නෙ

    එක්ටා එපා එපා
    ඉන්දියන් පරිප්පුත් එපා
    ඉන්දියන් බෙහෙතුත් එපා
    ඉන්දියන් ටකරන් බයික් ත්‍රීවීල් එපා
    ඉන්දියන් සාරි සරම් එපා එපා
    ඉන්දියන් ටෙලි චිත්‍රපටි සිංදු ඒවත් එපා

    ඉන්දියානු හැම දෙයක්ම වර්ජනේ කරන්න
    හොද ජනමතයක් හදමු - නැතුව ගොඩ ඒමක් නෑ....
    ඕකුන් එදා ඉදලා ඉරිසියයි අපේ රට එක්ක


    අනේ වැන්දා මෙන්න :baffled: පරිප්පු නම් වර්ජනය කරන්න කියන්න එපා මයෙ දෙයියෝ :sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පරිප්පුවට කෙල කරොත් අයේ පොඩි එකා ඉඳල පාරට බහියි ඕන්.. :confused::angry:

    එකෙන්ම:yes: ඕන ඉන්දියන් ලබ්බක් තහනම් කරන එකයි:angry: අපිත් කැමතියි එහෙම කරනවනම් :yes: හැබැයි පරිප්පු තහනම් කලොත් ගොඩාක් රිදෙයි:angry::angry:
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    සීපා නෙවෙයි බං එක්ටා එන්නෙ

    එක්ටා එපා එපා
    ඉන්දියන් පරිප්පුත් එපා
    ඉන්දියන් බෙහෙතුත් එපා
    ඉන්දියන් ටකරන් බයික් ත්‍රීවීල් එපා
    ඉන්දියන් සාරි සරම් එපා එපා
    ඉන්දියන් ටෙලි චිත්‍රපටි සිංදු ඒවත් එපා

    ඉන්දියානු හැම දෙයක්ම වර්ජනේ කරන්න
    හොද ජනමතයක් හදමු - නැතුව ගොඩ ඒමක් නෑ....
    ඕකුන් එදා ඉදලා ඉරිසියයි අපේ රට එක්ක


    aniwa
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    yahapalanayata jaya wewaaa!!!! kiyala thamath kiyana kawuru hari innawadoooo???

    Ado den media walata maarama nidahasak thiyenne neda ban.:D :angry:;)
    CEPA ekata wiruddhawa giyapu picket eka gena news walata giyeth ne.



    Ubalath Me wage weda helaadakinawanam bump ekak hari dagena yanna.

    dan wath andana eka nawaththala, hariyata wiwechanaya kerepan :cool:
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    kochchara kagahuwath wadak nane bun anthimata mun oka sign karai....mun balaye innakan munta ona euwa thama koranne apita wena sethak naha