smart key අවුලක්.. help

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    වාහනයක් එනකොට එන්නෙ එක ස්මාර්ට් කී එකයිද? නැතිනම් ඇඩිෂනල් කී එකකුත් එනවද? මම ජපන් swift 2008 එකක් බලන්න ගියා. අයිතිකාරයා ගාව තියෙන්නෙ එක කී එකයි.. ඔරිජිනල් වාහනේ එක්ක එක්ස්ට්‍රා ස්මාර්ට් කී එකකුත් එන්නෙ නැතිද? පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් කියන්න....
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    SMART Keys නම් 2ක් එනවා. හැබැයි රිමෝට් key නම් එකක් එන වෙලාවල් තියෙනවා. අනික dummy key එකක් එන්නේ.
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    smart bump

    mama hithanne 1k not sure !

    smart key bump

    original wahane ekka 2k enawa bung,

    dekak enawa
    uu ekak nathi karan or kadagena athi

    2 keys ban..

    2k enawa aniwaryenma....

    2k enawa, ekak bank ekeda danne ne (leasing karala gattta ekak nam)

    SMART Keys නම් 2ක් එනවා. හැබැයි රිමෝට් key නම් එකක් එන වෙලාවල් තියෙනවා. අනික dummy key එකක් එන්නේ.

    2 k enawa

    බොහෝම ස්තූතියි ඔක්කොටම....:D
    Extra Key එකක් ප්‍රෝගෑම් කර ගන්න තැනක් දන්නවද? ඒජන්ට්ල නම් ලොකු ගානක් ගනී නෙ.
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    දැන් මේ වාහනේ අරං කොහේ හරි ඈතක ගිය වෙලාවක කී එක නැතු උනා කියමු.. මාර සන්තෑසියක් නෙ වෙන්නෙ... වාහනේ එතැනින් හොල්ලන්න වත් බැරිකොට කොහොමද වෙන කී එකක් උනත් හදන්නේ (එක්ස්ට්‍රා එකක් තමන්ගාව නැතිනම්)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,847
    8,619
    113
    In Your Heart
    දැන් මේ වාහනේ අරං කොහේ හරි ඈතක ගිය වෙලාවක කී එක නැතු උනා කියමු.. මාර සන්තෑසියක් නෙ වෙන්නෙ... වාහනේ එතැනින් හොල්ලන්න වත් බැරිකොට කොහොමද වෙන කී එකක් උනත් හදන්නේ (එක්ස්ට්‍රා එකක් තමන්ගාව නැතිනම්)

    company haraha puluwan wenna ona . unge gawa master key ekak athi
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    දැන් මේ වාහනේ අරං කොහේ හරි ඈතක ගිය වෙලාවක කී එක නැතු උනා කියමු.. මාර සන්තෑසියක් නෙ වෙන්නෙ... වාහනේ එතැනින් හොල්ලන්න වත් බැරිකොට කොහොමද වෙන කී එකක් උනත් හදන්නේ (එක්ස්ට්‍රා එකක් තමන්ගාව නැතිනම්)

    nikam wahaneka aathaka gihin yathura nathi unama wena de thamayi wenne.:rofl::rofl:

    samahara wahana wala eka key ekayi enne. agents la ta puluwan key eka program karanna. wena program karana ayath innawa. key number eka dannawa nam lesiyenma program karanna puluwan. ehema nathi unath thamange wagane engine number dannawa nam (nodanaganna widiyak na ne) agent haraha program karaganna puluwan lesiyenma.
     
    ඒත් බං ඔය ප්‍රෝගෑම් වැඩ ඔක්කොම කරනකං වාහනේ එතැන තියන්න වෙනවනෙ... එක්ස්ට්‍රා එකක් තිබ්බනං ගෙදර ගිහින් ඒක අරං ඇවිල්ලා වාහනේ ආරක්ෂිතව ගේන්නහරි තිබ්බ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බොහෝම ස්තූතියි ඔක්කොටම....:D
    Extra Key එකක් ප්‍රෝගෑම් කර ගන්න තැනක් දන්නවද? ඒජන්ට්ල නම් ලොකු ගානක් ගනී නෙ.

    බත්තරමුල්ලේ Key cutting ඩයල් එකක් ඉන්නවලු අඩු ගානට ප්රෝග්රමින් එහෙම කරන.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඒත් බං ඔය ප්‍රෝගෑම් වැඩ ඔක්කොම කරනකං වාහනේ එතැන තියන්න වෙනවනෙ... එක්ස්ට්‍රා එකක් තිබ්බනං ගෙදර ගිහින් ඒක අරං ඇවිල්ලා වාහනේ ආරක්ෂිතව ගේන්නහරි තිබ්බ
    program karanna wela yanne naha ban. :yes::yes:
    ona nam thawa key ekak kalin program karala thiya ganna. ethakota hari ne.