වාහනයක් එනකොට එන්නෙ එක ස්මාර්ට් කී එකයිද? නැතිනම් ඇඩිෂනල් කී එකකුත් එනවද? මම ජපන් swift 2008 එකක් බලන්න ගියා. අයිතිකාරයා ගාව තියෙන්නෙ එක කී එකයි.. ඔරිජිනල් වාහනේ එක්ක එක්ස්ට්රා ස්මාර්ට් කී එකකුත් එන්නෙ නැතිද? පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් කියන්න....


