බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
එලකිරියේ පැරණි සුප්‍රසිද්ධ චරිතයක් වූ
සෙරෙප්පුවා
බාටයියා
රබර් නුවන්
නාකි සෙරෙප්පු වසංගතේ
යන සොඳුරු අන්වර්ත නාම ගනනාවක් හිමි වූ
Nu1Dnk
අද සෙටමෝලට වාර්තා කරන බව හිමිදිරි උදෑසන දැණුම් දෙන ලදී...

එහෙම නම් 2ක් ම ඕනේ වෙඉ නේද. තව කාට හරි කියන්න මොනවා හරි ගෙන්න කියල
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම නම් 2ක් ම ඕනේ වෙඉ නේද. තව කාට හරි කියන්න මොනවා හරි ගෙන්න කියල

    :eek:
    ඌ බොන්නෑ නේහ්..
    වයින් එකක් බෝවි..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුද්‍රණ අයිය උදේ ම කරටි කැඩෙන්න ගහන්න ද කොහෙද හදන්නේ අද!

    ඊයේ හවස ම බේස් එක දැම්ම. කට්ටිය හම්බවෙන පලවෙනි සැරේ හින්ද වැඩිය අනුමත වෙන්නේ නැහැ. මොකද පස්සේ කට්ටිය මගේ කාඩ් කුඩු කරයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චිවාස් එකයි රම් එකයි, වයින් එකයි ඇති යෑ. අද මම හිතන්නේ නෑ ගොඩක් බෝවි කියලා තියෙන ලයින් එකේ හැටියට.. ඒ නිසා චිවාස් එක විතරකුත් ඇති වෙන්ට ඉඩ තියෙනවා.. ඒ නිසා බොතල් උවමනා වෙන එකක් නැතෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මතකනේ කීවා.. තෝ නාවොත් ආයේ නෑ පයුරුපාසානමක්.. :dull::dull:
    දත් මාමි එක්ක වරෙං. යනකොට යන්න රංගු, මදුසංක මාමි එහෙම ඉන්නවා නේ..
    තෝ නාවොත් බඩෝ.. බලපං හරිය.. :angry: :angry: :angry:

    :baffled::baffled: :sorry: :sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    චිවාස් එකයි රම් එකයි, වයින් එකයි ඇති යෑ. අද මම හිතන්නේ නෑ ගොඩක් බෝවි කියලා තියෙන ලයින් එකේ හැටියට.. ඒ නිසා චිවාස් එක විතරකුත් ඇති වෙන්ට ඉඩ තියෙනවා.. ඒ නිසා බොතල් උවමනා වෙන එකක් නැතෑ..

    එහෙනම් 1ක් ගේන්නම්. මදි වගේ දැනුනොත් තව එකක් ගේමු
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    චිවාස් එකයි රම් එකයි, වයින් එකයි ඇති යෑ. අද මම හිතන්නේ නෑ ගොඩක් බෝවි කියලා තියෙන ලයින් එකේ හැටියට.. ඒ නිසා චිවාස් එක විතරකුත් ඇති වෙන්ට ඉඩ තියෙනවා.. ඒ නිසා බොතල් උවමනා වෙන එකක් නැතෑ..

    wine dekai ne?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් 1ක් ගේන්නම්. මදි වගේ දැනුනොත් තව එකක් ගේමු

    එකක් කෝකටත් අරගෙන එන්න අයියේ. ඒ ඇතෑ.. :yes:
    සොඩා බොන්නේ කවුද කෝක් බොන්නේ කවුද?
    හාවි එකට මෙගා බොතල් ගෙනියන්න පුළුවන්. :yes: එලියෙන් මෙගා බොතල් දෙකක් විතර අරෙගන් යමුද? එතනින් පොඩිවා ගන්න එක පාඩුයි..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එකක් කෝකටත් අරගෙන එන්න අයියේ. ඒ ඇතෑ.. :yes:
    සොඩා බොන්නේ කවුද කෝක් බොන්නේ කවුද?
    හාවි එකට මෙගා බොතල් ගෙනියන්න පුළුවන්. :yes: එලියෙන් මෙගා බොතල් දෙකක් විතර අරෙගන් යමුද? එතනින් පොඩිවා ගන්න එක පාඩුයි..

    මම දන්නේ නැහැ පිටින් shandi ගෙනියන්න දෙනවද කියල. කොහොම උනත් රම් වලට නම් කොක් ඕනේ තව දෙහි පෙතිත් ඕනේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එලකිරියේ පැරණි සුප්‍රසිද්ධ චරිතයක් වූ
    සෙරෙප්පුවා
    බාටයියා
    රබර් නුවන්
    නාකි සෙරෙප්පු වසංගතේ
    යන සොඳුරු අන්වර්ත නාම ගනනාවක් හිමි වූ
    Nu1Dnk
    අද සෙටමෝලට වාර්තා කරන බව හිමිදිරි උදෑසන දැණුම් දෙන ලදී...

    41g6bm6d9ML._SY395_.jpg

    ඕකව අල්ල ගන්න තමා මන් ඉන්නේ:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හුයේ සමාරම්භකයා වන රයිඩරයා පේන්නට නැත්තේ මක් නිසා ද?
    ඌ තෙම ජම්බු ගසෙන් පහලට දෙරි ගසාපී දැ????
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දන්නේ නැහැ පිටින් shandi ගෙනියන්න දෙනවද කියල. කොහොම උනත් රම් වලට නම් කොක් ඕනේ තව දෙහි පෙතිත් ඕනේ

    පිටින් ගෙනියන්න පුළුවන් හාවි එකට. චිවාස් එක්ක බොන්නේ මොනවද? සෝඩාද? කෝක්ද?
     
    Status
    Not open for further replies.