බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව එකෙක් හැලෙනවා. යකෝ එනවට වඩා හැලෙනවනේ. අනිතිමට මේ ලදී අපි යාල ගිය වගේ වෙයි මයේ හිතේ

    නෑ ඌ එනවා. ඌ නාවොත්.. :angry: බලාගන්නම්කෝ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    itin moko. issarath api othanin giye. den dawalata town eka cross karanna peyak wath yanawa.

    ඒ ඉස්සරනේ. ඒ අපේ තාත්තලෑ කාලේ. උඹත් ඒ වයසේ තමා.. :baffled:
    මේ දැං.
    හරි ඕක ඇරියා කියමු.. බ්ලොක් එක අඩු වේවිද?
    අපේ කාලකන්නි හොර්න් උඩ නැගගෙනනේ යන්නේ අනිත් එක. ටික දවසක් නලා ශබ්ද කරන්න එපා කියන වෝර්නිං එක තියේවි.
    අනික බ්ලොක් එක ලොවෙත් අඩු වෙන්නේ නෑ බං ඔතන පාර ආයේ ඇරියා කියලා, අපි ඔවුවා ගැන සාකච්චා කලේ සෑහෙන කාලෙක ඉඳං. වල් නාකි ටිකක් තමා බෙරිහන් දෙන්නේ ඕකට.. :angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ena ekalata mata contact karanna kiyapan. mama 6.15-6.30 athre kanaththa gavin pitath wenawa.
    උබව කාලෙකින් දැක්කේ බන්..
    උබ බොරැල්ල කන්ත්ත ගාවින්ද යන්නේ..සේනානයක හන්දියට ඇවිත් බෑ නෙහ්..
    .එහෙම උනොත් මන් දේවි එක ගාවට එන්නම්:love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ehenan mai ranguwai 6 weddi rajagiriye burger king eka issaraha innam....

    එච්චර ඩොටේ යන්න එපා බං. උඹලා මැක් දේවි බාලිකා එක ගාවට සෙට් වෙයන්. බාටා මාමාට කතා කරලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එන්න නම් පුලුවන්.. ඒත් මම බොන්නේ නැහැනේ... :sorry:

    බොන්න ඕනේ නෑ. අද හවස සෙට් වෙන්නේ.. :yes:
    මාදිවෙල හාවි එකේ. පිටකෝට්ටේ හන්දියේ ඉඳන් 2Km :yes:
    වරෙන් පුළුවන් නම්. 7ට සැට් වෙනවා..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ela ehenan mai ranguwai 6 weddi rajagiriye burger king eka issaraha innam....
    හ්ම්ම් එහෙනම් එහෙම කරමු...මම 6.15 වගේ වෙද්දි බර්ගර් කින් එක ගාවට එන්නම්..
    අපි දෙන්න සෙට් වෙලා එහෙම යමු...මූ මගදි සෙට් උනොත් අපි දෙන්න ඇවිත් උබව ගන්නම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම් එහෙනම් එහෙම කරමු...මම 6.15 වගේ වෙද්දි බර්ගර් කින් එක ගාවට එන්නම්..
    අපි දෙන්න සෙට් වෙලා එහෙම යමු...මූ මගදි සෙට් උනොත් අපි දෙන්න ඇවිත් උබව ගන්නම්

    ඩොටේ නැද්ද බං BK ආවට යන්න? :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොන්න ඕනේ නෑ. අද හවස සෙට් වෙන්නේ.. :yes:
    මාදිවෙල හාවි එකේ. පිටකෝට්ටේ හන්දියේ ඉඳන් 2Km :yes:
    වරෙන් පුළුවන් නම්. 7ට සැට් වෙනවා..

    අයියෝ... අද වැඩනේ.... හෙට උදේ තමයි ඕෆ් වෙන්නේ... :( ඊලඟ එකටවත් බලමු... :sorry:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උබව කාලෙකින් දැක්කේ බන්..
    උබ බොරැල්ල කන්ත්ත ගාවින්ද යන්නේ..සේනානයක හන්දියට ඇවිත් බෑ නෙහ්..
    .එහෙම උනොත් මන් දේවි එක ගාවට එන්නම්:love:

    ela ehenan mai ranguwai 6 weddi rajagiriye burger king eka issaraha innam....

    ow devi eka issaraha idapan. traffic thibbath ethana lawata hiyan inna bus halt eka thiyenawa. mama enne bauddaloka mawathe idala. ubala 6.15 weddi ethanata avilla mata call ekak depan. mama ennam ethakota. traffic eka thibbath 10 mins walin enna puluwan godak vita othanata.
     
    Status
    Not open for further replies.