රනිල්ගේ තග..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    කියවලා බලහන්.

    සනිල් උන්නැහේ දැන්මම බයවෙලා.
    ඔන්න මරු කියවනවා...


    o79dgy.jpg

    10wijie.jpg



    තමුන්ට ඕන විදිහට ජනමාධ්‍ය හැදෙන්න ඕන නම් නිදහස් මාධ්‍යක් මොකටද ?


    ඇත්ත කියලා පත්තරයක් ගැන කවුරුහරි දන්නවද...?

    උන් මහා දෙයක් ලිව්වෙත් නැහැ සීල් තියන්න.

    මේ ගෙවෙන්නේ 77 පාට් ටූ

    කෝ බං අර මාජ්ජ නිදහස..?

    ඔන්න බටලන්දෙ අයියගෙ නියම පාට පෙන්නනයි යන්නේ..

    කාට කාටත් ගොඩාආආආආක් රිදෙයි ඈ..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රනිල්ගේ ඇත්ත ස්වරූපය දැන් දැන් එළියට එනවා
     
    • Like
    Reactions: toi

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මචං, සිරාවටම මටත් ඇඩ්රස් නැති උන මේ කතාව ඇහුවම. පහුගිය චන්දෙදි කාටවත් බහුතරයක් ලැබුන් නැනේ බං. එහෙමත් තියාගෙන මෙහෙම තගක් දාන එකනං සිරාවටම අනුමත කරන්න බැ. කාටවත් බය කරලා තග දාල පුලුවන්ද මිනිස්සුන්ගේ කටවල් වහන්න? එහෙම කරත් කොච්චර කලෙකටද? කටින් නැතිව මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරොත් හැමෝම හැදෙයි. පිළිගනියි. අනේ මන්ද ඉතින්...

     
    • Like
    Reactions: toi

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මචං, සිරාවටම මටත් ඇඩ්රස් නැති උන මේ කතාව ඇහුවම. පහුගිය චන්දෙදි කාටවත් බහුතරයක් ලැබුන් නැනේ බං. එහෙමත් තියාගෙන මෙහෙම තගක් දාන එකනං සිරාවටම අනුමත කරන්න බැ. කාටවත් බය කරලා තග දාල පුලුවන්ද මිනිස්සුන්ගේ කටවල් වහන්න? එහෙම කරත් කොච්චර කලෙකටද? කටින් නැතිව මිනිස්සුන්ට දැනෙන්න වැඩක් කරොත් හැමෝම හැදෙයි. පිළිගනියි. අනේ මන්ද ඉතින්...

    :yes::yes:
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    එදා විහාරමහාදේවි එකට සෙට් උන සෙනඟ දැකල මූට දැන්මම චූ ගිහිල්ලා මරු විකල්ලෙන් දොඩවනවද කොහේද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ‘කොටි හඬ’ යළිත් විකාශණය ඇරඹේ..

    යුධ සමයට පෙර එල්ටීටීඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය කොටිහඩ ගුවන් විදුලිය යළිත් ආරම්භ කර ඇත.
    අන්තර්ජාලය ඔස්සේ හා දුරකතන ජාල ඔස්සේ මූලික වශයෙන් මෙම නාලිකාව විකාශණය කෙරෙයි.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කියවලා බලහන්.

    සනිල් උන්නැහේ දැන්මම බයවෙලා.
    ඔන්න මරු කියවනවා...


    o79dgy.jpg

    10wijie.jpg



    තමුන්ට ඕන විදිහට ජනමාධ්‍ය හැදෙන්න ඕන නම් නිදහස් මාධ්‍යක් මොකටද ?


    ඇත්ත කියලා පත්තරයක් ගැන කවුරුහරි දන්නවද...?

    උන් මහා දෙයක් ලිව්වෙත් නැහැ සීල් තියන්න.

    මේ ගෙවෙන්නේ 77 පාට් ටූ

    කෝ බං අර මාජ්ජ නිදහස..?

    ඔන්න බටලන්දෙ අයියගෙ නියම පාට පෙන්නනයි යන්නේ..

    කාට කාටත් ගොඩාආආආආක් රිදෙයි ඈ..

    ane dn kohe hari toiyek ewill kiyahnko "ranil ohoma anuthuru agawanw witharai.mara hitiynm dantm kattiy mrl athuru dhan krlth iwarai" kiyl.unt ithin thiyenne owa kiywnnane
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පොහ්.....!!!

    අවුරුදු 20ක් කොච්චර ටෙන්ශන් එකක ඉඳල තියෙනවද කියල පේනව නේද...?
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    තාම යන්තම් අවුරුද්ද්යි. ඉස්සරහට මොනව වෙයිද? දවසින් දවස ආණ්ඩුව ගැන කලකිරෙනව. බයවෙල ඡන්දෙත් කල් දාල.
     
    • Like
    Reactions: toi

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kiyala wedak ne. chanda bara ganak parada welath UNP eke nayaka kamin elawanna beri una eka lesiyen oya agamethi kaminnam yawanna hamba wenne ne :dull:
     
    • Like
    Reactions: toi