ඇය 18+

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Dukai athama. Oya wage salli nathi nisa duk widina kello matath hambenal thiyenawa massage pot wala. Paw mama nam massage walata yanawa eth kellanta wada denna na. Godak un beela awilla wada denawalu. eth unta yanna be salli nathi nisa.
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්ත කතාව ඕක තමා . තිත්ත ඇත්ත .........

    ඕකෙන් ගැලවෙන්න සමහර අයට මම උදව් කරලා තියෙනවා .. එක නිසා සමහර යාලුවෝ නැති වෙලත් තියෙනවා .....

    සමහර එඋන් හිතන්නේ සල්ලි දුන්නම ගෑනිව සෙල්ලම් බඩුවක් කරගන්න පුළුවන් කියලා ... එකයි තත්වේ ...... අපි ඔය කෙනෙක් ට කොච්චර කිව්වත් ඒ කියන වෙලාවේ හිතලා අයින් උනත් පහු වෙලා ආයිත් ඕකම කරනවා බන්... අත්දැකීමෙන් කියන්නේ

    අපිටත් ඕකක් තිබ්බොත් .. හිත හයිය නැත්නම් ඔය වගේ දේවල් වලට යොමු වෙයි

    එක කෙල්ලෙක් කියපු කතාවක් මගේ ඔලුවට පට්ට විදියට වැදුනා .

    (සල්ලි මාර විදියට මිනිස්සු අසරණ කරනවා මහත්තයෝ)

    එත් මම කවදාවත් සල්ලි දීලා කෙල්ලෙක් එක්ක ඉදලා නැ .. හැබැයි ආශ්‍රය කරන යාලුවන්ගේ පිහිටෙන් ඔය වගේ තැන්වල ඉන්න කෙල්ලෝ නම් ආශ්‍රය කරලා තියෙනවා

    කිහිප දෙනෙක් ම පොඩි වයසෙන් අම්මලා වෙලා . තව අයට ගෙවල් වල ප්‍රශ්න ..අධික වියදමක් දරන්න වෙන ලෙඩ ............. මේ වගේ සැහෙන හේතු තියෙනවා

    මම උදව් කරපු කෙල්ලෝ අදටත් බියගම , කටුනායක වෙළද කලාප වල සේවය කරනවා ..... එත් සමහර එවුන් උදේට වැඩ කරලා රැට වේසකමේ යනවා .... උන්ට මොක උනත් සල්ලි තමා වැදගත් ... වැඩිය හොද කරන්නත් හොද නැ බන් ... :yes:

    හැබැයි ඔතන මම නොකියපු කරුණු කාරනා සැහෙන තියෙනවා

    කාලයක් යද්දී ලෝකයේ පරණම රැකියාව ලංකාවේ නීති ගත වෙන්නත් පුළුවන් ...

    අනේ මන්ද ...........
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    කවදාවත් බඩු ගහන්නේ නැ බඩු පස්සේ යන්නේ නෑ කියනවුන් බස් වලදි ජෑක් ගහනව .
    මොල තිබුනට මදි බඩු ගහන්නත් ගට්ස් තියෙන්න ඔනේ
    බඩු පොට් කියන්නෙ පින් පව් බලන තෑන් නෙමෙ..
    ඉතින් හොද ලමයි ඔව ගෙන වොරි වෙන් එපා.
     
    • Like
    Reactions: Hyaenidae

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    avatar267406_275.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අසරන කමට ගනිකාවක් වෙන 1%ක් ඇති. .
    ඒ අසරන 1% පිටින් දාලා අනිත් 99%ත් අනුකම්පාවක් ගන්න හදන්නේ. .
    අතපය තියෙනවනම් ඇස්පෙනෙනවනම් ශාරීරික ආබාදයක් නැත්තන් තමන්ට මහන්සිවෙලා සල්ලි හොයන්න පුලුවන්නේ. .
    ඇයි ඉක්මන් සල්ලි හොයන මාර්ග වලට යන්නේ. .
    ක්ලබ් වල, ස්පා වල ඉන්න ගෑනු බලන්න, තව සුපිරි ගනන් වලට විකිනෙන ගෑනු බලන්න. .
    මේක තනිකර වයපාරයක් බන්. . නීතිවිරොදි වයාපාරයක් හොදට සල්ලි හොයන්න පුලුවන්. .
    නීතිවිරෝදී වයාපාරයක් කරලා හොදට සල්ලි හොයන ගමන් ඒ ගෑනුම අනුකම්පාව ගන්න, නීතියෙන් සහනයක් ගන්න කියන කතා. .
    ගොඩක් ගෑනු හෙන බොරුව කරන්නේ. .

    මට ගනිකාවෝ එක්ක වත්, ගැහැනු එක්ක වත් තරහක් නෑ. . සමාජයේ යතාර්තය ඕකයි. .
    තව කියනවනම් ගමකට කියන්න කරුනු තියෙනවා. . ඔය හැම ගෑනිම කියන කතාවේ තියෙන්නේ පිරිමියෙක් නිසා මෙහෙම වුනා කියන එක. .
    හරියට පිරිමියෙක් දූශනය කලා වගේ කතාව. . තමන් හරියට හිටියනම් මුකුත් නෑනේ. .

    අර අසරන වෙච්ච 1% අතර තමන්ගේ වල් කමට, ඉක්මන් සල්ලි වලට මේ වුර්තියට ආපු 99% දෙනාද ඉන්නා බව මතක තියාගන්න. .
    true
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    උබ විශ්වාස කරයිද මන්දා බං .. මටත් මේකම උනා.. හැබැයි ස්පා එකක.. හැබැයි මං ආයේ කවදාවත් ගියේ නැහැ.. ඒ ඒ කෙල්ලගේ බලකිරිමට.. අහිංසක කෙල්ලෙක් බැදගෙන සතුටින් ඉන්න කිව්වා.. මටත් ඒ සමාජේ තියෙන කුණුකථා සේරම ටික කියා දීලා මට එපාම කෙරෙව්වා.. ඒකත් මාර ජිවිතයක් බං...පව්.. අදටත් මන් රින්ග් කලොත් ආන්ස්වර් කරනවා .. හැබැයි ඒ වගේ තැන්වලට යන්න එපා කියනවා.. එතන්ටත් එන්න එපා කියනවා.. පුදුම ලස්සන කෙල්ලෙක්.. ගෙදර ප්‍රශ්න නිසා එහෙම වෙලා තියෙන්නෙ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අසරන කමට ගනිකාවක් වෙන 1%ක් ඇති. .
    ඒ අසරන 1% පිටින් දාලා අනිත් 99%ත් අනුකම්පාවක් ගන්න හදන්නේ. .
    අතපය තියෙනවනම් ඇස්පෙනෙනවනම් ශාරීරික ආබාදයක් නැත්තන් තමන්ට මහන්සිවෙලා සල්ලි හොයන්න පුලුවන්නේ. .
    ඇයි ඉක්මන් සල්ලි හොයන මාර්ග වලට යන්නේ. .
    ක්ලබ් වල, ස්පා වල ඉන්න ගෑනු බලන්න, තව සුපිරි ගනන් වලට විකිනෙන ගෑනු බලන්න. .
    මේක තනිකර වයපාරයක් බන්. . නීතිවිරොදි වයාපාරයක් හොදට සල්ලි හොයන්න පුලුවන්. .
    නීතිවිරෝදී වයාපාරයක් කරලා හොදට සල්ලි හොයන ගමන් ඒ ගෑනුම අනුකම්පාව ගන්න, නීතියෙන් සහනයක් ගන්න කියන කතා. .
    ගොඩක් ගෑනු හෙන බොරුව කරන්නේ. .

    මට ගනිකාවෝ එක්ක වත්, ගැහැනු එක්ක වත් තරහක් නෑ. . සමාජයේ යතාර්තය ඕකයි. .
    තව කියනවනම් ගමකට කියන්න කරුනු තියෙනවා. . ඔය හැම ගෑනිම කියන කතාවේ තියෙන්නේ පිරිමියෙක් නිසා මෙහෙම වුනා කියන එක. .
    හරියට පිරිමියෙක් දූශනය කලා වගේ කතාව. . තමන් හරියට හිටියනම් මුකුත් නෑනේ. .

    අර අසරන වෙච්ච 1% අතර තමන්ගේ වල් කමට, ඉක්මන් සල්ලි වලට මේ වුර්තියට ආපු 99% දෙනාද ඉන්නා බව මතක තියාගන්න. .

    :yes::yes: sirawatama hama dekama depaththak thiyenawa
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    ඉතින් ඔය දුක හිතෙන එකෙක් කැමතිද ඔය් ළමයෙක් බැදලා ජීවිතයක් දෙන්න..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අසරන කමට ගනිකාවක් වෙන 1%ක් ඇති. .
    ඒ අසරන 1% පිටින් දාලා අනිත් 99%ත් අනුකම්පාවක් ගන්න හදන්නේ. .
    අතපය තියෙනවනම් ඇස්පෙනෙනවනම් ශාරීරික ආබාදයක් නැත්තන් තමන්ට මහන්සිවෙලා සල්ලි හොයන්න පුලුවන්නේ. .
    ඇයි ඉක්මන් සල්ලි හොයන මාර්ග වලට යන්නේ. .
    ක්ලබ් වල, ස්පා වල ඉන්න ගෑනු බලන්න, තව සුපිරි ගනන් වලට විකිනෙන ගෑනු බලන්න. .
    මේක තනිකර වයපාරයක් බන්. . නීතිවිරොදි වයාපාරයක් හොදට සල්ලි හොයන්න පුලුවන්. .
    නීතිවිරෝදී වයාපාරයක් කරලා හොදට සල්ලි හොයන ගමන් ඒ ගෑනුම අනුකම්පාව ගන්න, නීතියෙන් සහනයක් ගන්න කියන කතා. .
    ගොඩක් ගෑනු හෙන බොරුව කරන්නේ. .

    මට ගනිකාවෝ එක්ක වත්, ගැහැනු එක්ක වත් තරහක් නෑ. . සමාජයේ යතාර්තය ඕකයි. .
    තව කියනවනම් ගමකට කියන්න කරුනු තියෙනවා. . ඔය හැම ගෑනිම කියන කතාවේ තියෙන්නේ පිරිමියෙක් නිසා මෙහෙම වුනා කියන එක. .
    හරියට පිරිමියෙක් දූශනය කලා වගේ කතාව. . තමන් හරියට හිටියනම් මුකුත් නෑනේ. .

    අර අසරන වෙච්ච 1% අතර තමන්ගේ වල් කමට, ඉක්මන් සල්ලි වලට මේ වුර්තියට ආපු 99% දෙනාද ඉන්නා බව මතක තියාගන්න. .

    :yes: :yes: ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ බං බලන් ගියාම.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa

    :yes::yes: sirawatama hama dekama depaththak thiyenawa

    :yes: :yes: ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ බං බලන් ගියාම.

    ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් නිසා තමයි ගොඩක් වෙලාවට මේ වුර්තිය තියෙන්නේ. .
    ඔය වුර්තියේ දැනට අයකරන ගාන අඩුවෙලා 25%ක් වෙනවා කියලා හිතන්න. .
    අන්න එතකොට ඔය අසරනයි කියන අය ලස්සනට වෙන ජොබ් හොයාගන්නවා. .
    මට පේන හැටියට නම් දැනට අසරනයි කියලා කියන්න පුලුවන් වීදි ගනිකාවන්ට විතරයි. . අනිත් එවුන්ගේ ඔක්කොම බොරුව. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔව් මචන් බිස්නස් එකක් කියලා පිලිගන්නවා.
    එත් ගොන කියන ටැග එක වැදුනහම ආයෙ මැරෙනකම් ගොනම තමා.
    sunny leone ල වගේ වෙන ජොබ් එකක් හම්බුනහම retire වෙන්න බැහැනේ.
    එක නිසා එක තැනකින් අයින් වෙද්දී තව තැනකට නිකම්ම යන්න වෙනවා.

    ඔතන හැම එකාම ගොන කුලකයට දාල බලන්නේ නැතුව හොඳ/නරක මනුස්සයෝ කියන කුලකෙට දාල බලන්න ඕනේ මචන්. ඔතෙන්ට වැටෙන හැමෝම පහත් සමාජ වලින් එන අය නෙමෙයි නේ.
    මෙතන දාල තියන කතාව අත්තක් උනත් නැත්තක් උනත් ඕකයි කියන්න හදලා තියෙන්නේ.ඔතෙන්ට වැටෙන්නේ පිටසක්වල උන් නෙමෙයි නේ. එදිනෙදා සමාජේ හැසිරෙන හැගීම් දැනීම් තියන මනුස්සයෙක්ම තමා.

    මිනිස්සුන්ගේ අතින් වැරදි වෙන්න පුලුවන් මචන්. .
    ඒත් වැරදි හදාගෙන ජීවත්වෙන්නත් ඒගොල්ලෝ දැනගන්න ඕනා. .
    අපි ඔවැනි අයට අනුකම්පා කිරීමත්, ඔවැනි තැන් වලට යාමත් නිසා වෙන්නේ අපේ සල්ලි ටික ඉවරවෙන එක විතරයි. .
    සමහර විට දවස් දෙක තුනක් දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි වෙන්න පුලුවන් එක පැයෙන් විනාස වෙන්නේ. .
    ඔයවගේ ගෑනුන්වත්, ඔය බිස්නස් එක කරන බිස්නස් කාරයින්වත් පෝසත් නොකර තමන්ගේ සල්ලිත් නාස්ති නොකර ඉන්න එක තමයි කල යුත්තේ. .