ඇය 18+

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    පැනියගේ සමහර කතා පට්ට. එත් මේ කතාවේ පොඩි නොගැලපීමක් තියනවා.
    එත් ගණිකාවක් කියන තැනට වැටෙන්නේ ලස්සනක් යන්තම් හරි තියන නිසානේ.
    කරන්න පුළුවන් කෙනා කරනවා.
    එත් සමහරවිට හරි වයස පහු උනහම ඔය තැනට වැටෙන්න පුළුවන්.

    හැමෝම ඉලක්ක කරලා කියනවා නෙමෙයි.
    ආත්ම ගෞරවේ තියාගෙන රස්සාව කරන මිනිස්සු ඇති.

    අසරන කමට ගනිකාවක් වෙන 1%ක් ඇති. .
    ඒ අසරන 1% පිටින් දාලා අනිත් 99%ත් අනුකම්පාවක් ගන්න හදන්නේ. .
    අතපය තියෙනවනම් ඇස්පෙනෙනවනම් ශාරීරික ආබාදයක් නැත්තන් තමන්ට මහන්සිවෙලා සල්ලි හොයන්න පුලුවන්නේ. .
    ඇයි ඉක්මන් සල්ලි හොයන මාර්ග වලට යන්නේ. .
    ක්ලබ් වල, ස්පා වල ඉන්න ගෑනු බලන්න, තව සුපිරි ගනන් වලට විකිනෙන ගෑනු බලන්න. .
    මේක තනිකර වයපාරයක් බන්. . නීතිවිරොදි වයාපාරයක් හොදට සල්ලි හොයන්න පුලුවන්. .
    නීතිවිරෝදී වයාපාරයක් කරලා හොදට සල්ලි හොයන ගමන් ඒ ගෑනුම අනුකම්පාව ගන්න, නීතියෙන් සහනයක් ගන්න කියන කතා. .
    ගොඩක් ගෑනු හෙන බොරුව කරන්නේ. .

    මට ගනිකාවෝ එක්ක වත්, ගැහැනු එක්ක වත් තරහක් නෑ. . සමාජයේ යතාර්තය ඕකයි. .
    තව කියනවනම් ගමකට කියන්න කරුනු තියෙනවා. . ඔය හැම ගෑනිම කියන කතාවේ තියෙන්නේ පිරිමියෙක් නිසා මෙහෙම වුනා කියන එක. .
    හරියට පිරිමියෙක් දූශනය කලා වගේ කතාව. . තමන් හරියට හිටියනම් මුකුත් නෑනේ. .

    අර අසරන වෙච්ච 1% අතර තමන්ගේ වල් කමට, ඉක්මන් සල්ලි වලට මේ වුර්තියට ආපු 99% දෙනාද ඉන්නා බව මතක තියාගන්න. .
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    කෙල්ලෝ කපටියි.
    කොල්ලෝ ලපටියි :P

    ඉක්මන් සල්ලි වලට මේ වුර්තියට ආපු 99% දෙනාද ඉන්නා බව මතක තියාගන්න

    ඔව් මේ කතාව ඇත්ත. සල්ලි වලට හැමදෙම විකිනෙන සමාජෙක,
    ඕක වැරදියි කියන්න බහ බන්.
    ඒත් පොඩ්ඩක් හිතල බලපන් ලංකාවේ පට්ට කෑල්ලක් කුණු ට්‍රක්ටරේක වැඩ කරනවා දැකල තියනවද කියල. :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    කෙල්ලෝ කපටියි.
    කොල්ලෝ ලපටියි :P

    ඉක්මන් සල්ලි වලට මේ වුර්තියට ආපු 99% දෙනාද ඉන්නා බව මතක තියාගන්න

    ඔව් මේ කතාව ඇත්ත. සල්ලි වලට හැමදෙම විකිනෙන සමාජෙක,
    ඕක වැරදියි කියන්න බහ බන්.
    ඒත් පොඩ්ඩක් හිතල බලපන් ලංකාවේ පට්ට කෑල්ලක් කුණු ට්‍රක්ටරේක වැඩ කරනවා දැකල තියනවද කියල. :rolleyes:

    හරි බන් මම ඒක දැම්මේ එහෙමත් අය ඉන්නවා කියන්න මිසක් හැම කෙනාම කුනු ටැක්ටර් වල වැඩ කරන්න ඕනා කියන්න නෙවෙයි. .

    මෙහෙම දෙයක් කියන්නම්. .
    ස්පා වල, ක්ලබ් වල, පොට් වල වැඩ කරන කෙල්ලෙක්ට කියපන් සාදාරන පඩියක් එක්ක ජොබ් එකක් සෙට් කරන්නම් ඔතනින් අයින් වෙල එන්න කියලා. .
    එහෙම කියලා බලපන් එකි එයිද කියලා. . කවදාවත් නෑ බන්. .
    උන්ට ඕනේ ඉක්මන් සල්ලියි, ආතල් එකයි. . උන්ට කිව්වොත් මීට වඩා ගානක් දෙන මේ වගේම පොට් එකකට එන්න කිව්වොත් නම් පැනලා එයි. .

    ස්පා එකක කෙල්ලෙක් වුනත් අනිවා එක කස්ටමර් කෙනෙක්ගෙන් 1000ක් ගන්නවා ටිප් එක විදියට. .
    දවසට කස්ටමර්ස්ලා 5ක් ආවත් 5000ක් හොයලා. .
    ක්ලබ් වල කෙල්ලෝ බලපන්. . එක කස්ටමර් කෙනෙක්ගෙන් ටිප් එක 2000ක් වත් අවම ගන්නවා. .
    පොට් එකක වුනත් එහෙමයි. . කෙල්ලෙක්ට අනිවා එක කස්ටමර් කෙනෙක්ගෙන් 2000ක් ලැබෙනවාම තමයි. .

    ඕක ලොකු බිස්නස් එකක් බන්. තේරුම් ගන්න, නොගන්න එක උබලගේ වැඩක්. .
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ada kale garment ekaka job ekak karath 25000 eha hoyanna puluwan
    anatha karala,balen hari oya field ekata watunata godak aya oken yanna puluwan unath yanne naththe lesiyen sallii labena nisa
    usawi dammath rs50,100 dade.
    maharagama polisiya allapu thanaka kella wada karanne supermarket ekaka
    badinna kollekuth innawa,eth free welawata karanne me job eka salli hoyanna
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,229
    15,959
    113
    Colombo
    පව් බන් .....ඔහොම සීන් ගොඩක් තියෙනවා ...එත්හ් ඉතින් සල්ලි හම්බ කරන්න ඕකම කරන්න ඕන නෑ
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    දුක හිතුනා යකෝ
    sad9cd.gif