ඇය 18+

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් නිසා තමයි ගොඩක් වෙලාවට මේ වුර්තිය තියෙන්නේ. .
    ඔය වුර්තියේ දැනට අයකරන ගාන අඩුවෙලා 25%ක් වෙනවා කියලා හිතන්න. .
    අන්න එතකොට ඔය අසරනයි කියන අය ලස්සනට වෙන ජොබ් හොයාගන්නවා. .
    මට පේන හැටියට නම් දැනට අසරනයි කියලා කියන්න පුලුවන් වීදි ගනිකාවන්ට විතරයි. . අනිත් එවුන්ගේ ඔක්කොම බොරුව. .

    :):)
     

    karikota

    Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    හන්ගන්න ඕනේ නෑ.. මාත් එක සැරයක් ගියා SPA එකකට. අන්තිමට සල්ලි දීලා එන්න හදද්දි ඒ කෙල්ල කම්මුලට kiss එකක් දීලා කියපි "බුදු සරණයි සර්" කියලා :/ ඒ තමයි මගේ පලවෙනි සහ අවසාන වතාව. මේ කතාව මටත් වැදුන නිසයි මම share කලේ
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ගණිකාවන්ට , ස්පා කෙල්ලන්ට අනුකම්පා කරන්න එපා මචං .
    උන් එක්ක මන් කතා කරලා තියනව ගොඩක් .
    උන් හැම එකාම ඉන්නේ සල්ලි වලට .
    නිකමට කියපන් ඇග වෙහෙසල හොද ජොබ් එකක් තියනව කරන්න අහවල් තැන .
    අහවල් ෆුඩ් සිටියේ , වගේ කියල .
    මලාට එන්නේ නැහැ බන් ඔය වෙසියෝ .
    හාන්සි වෙලා උනුත් ආතල් එක අරන් හම්බ කරන්න තමා බලන්නේ .
    මම ස්පා වල ටිප් දෙන්නේ නැතිව 3 න් වතාවක් පැනලා ඇවිල්ලා තියනවා .
    ඔක්කොම කරලා රු 1000 ක් ඉල්ලනවා හෙන වැඩක් කරා වගේ ,
    මන් එතකොට උන්ට කියන්නේ එකම දෙයයි ,
    ස්පා වල හෑන්ඩ් ෂේක් කරන්නේ නැහැ නේ දැන් ඒකට සල්ලි ඉල්ලුවට ?
    ඒවා කරන්න නීතියෙන් තහනම් නේ ?
    කිවුව ගමන් බඩුව කටවහා ගන්නවා .
    ඒ අතරේ මාරු වෙනවා .
    හැමෝම එහෙම කරපං . එතකොට පුළුවන් උන්ටත් පාඩමක් උගන්නන :)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ගණිකාවන්ට , ස්පා කෙල්ලන්ට අනුකම්පා කරන්න එපා මචං .
    උන් එක්ක මන් කතා කරලා තියනව ගොඩක් .
    උන් හැම එකාම ඉන්නේ සල්ලි වලට .
    නිකමට කියපන් ඇග වෙහෙසල හොද ජොබ් එකක් තියනව කරන්න අහවල් තැන .
    අහවල් ෆුඩ් සිටියේ , වගේ කියල .
    මලාට එන්නේ නැහැ බන් ඔය වෙසියෝ .
    හාන්සි වෙලා උනුත් ආතල් එක අරන් හම්බ කරන්න තමා බලන්නේ .
    මම ස්පා වල ටිප් දෙන්නේ නැතිව 3 න් වතාවක් පැනලා ඇවිල්ලා තියනවා .
    ඔක්කොම කරලා රු 1000 ක් ඉල්ලනවා හෙන වැඩක් කරා වගේ ,
    මන් එතකොට උන්ට කියන්නේ එකම දෙයයි ,
    ස්පා වල හෑන්ඩ් ෂේක් කරන්නේ නැහැ නේ දැන් ඒකට සල්ලි ඉල්ලුවට ?
    ඒවා කරන්න නීතියෙන් තහනම් නේ ?
    කිවුව ගමන් බඩුව කටවහා ගන්නවා .
    ඒ අතරේ මාරු වෙනවා .
    හැමෝම එහෙම කරපං . එතකොට පුළුවන් උන්ටත් පාඩමක් උගන්නන :)

    උබ විශ්වාස කරයිද මන්දා බං .. මටත් මේකම උනා.. හැබැයි ස්පා එකක.. හැබැයි මං ආයේ කවදාවත් ගියේ නැහැ.. ඒ ඒ කෙල්ලගේ බලකිරිමට.. අහිංසක කෙල්ලෙක් බැදගෙන සතුටින් ඉන්න කිව්වා.. මටත් ඒ සමාජේ තියෙන කුණුකථා සේරම ටික කියා දීලා මට එපාම කෙරෙව්වා.. ඒකත් මාර ජිවිතයක් බං...පව්.. අදටත් මන් රින්ග් කලොත් ආන්ස්වර් කරනවා .. හැබැයි ඒ වගේ තැන්වලට යන්න එපා කියනවා.. එතන්ටත් එන්න එපා කියනවා.. පුදුම ලස්සන කෙල්ලෙක්.. ගෙදර ප්‍රශ්න නිසා එහෙම වෙලා තියෙන්නෙ...