me paara phone eka microsd + water / dust resistance enawa lu..
වැඩේ කියන්නෙ මගේ පරණ සැම්සුන් පෝන් එකේ ඔය ඔක්කොම තියෙනවMicro sd awoth hodai

දැන් ඉතින් S6 ඉඳලා S10 වෙනකන්ම කොන නව නව එවයි කිසිම අලුත් දෙයක් නැතිව. හැමදාම කරන්නේ processor එකයි RAM එකයි. chipset එකයි කැමරාවයි වැඩි කරන එක විතරයි. අලුතෙන් දෙයක් හඳුන්වලා දෙන්නේ නෑ ලේසියෙන්.![]()