Wedding හෙල්ප්

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    මචන්ලා Wedding Photography and video වලට personally recommended places දන්න අය ගේ විසතර තියනවනම් comment එකක් දාලා යනවාද ?

    wedding-photography-oldmill-021.jpg


    මට ලොකු budget එකකට යන්න විදියක් නෑ reasonable price නම් ok machan එළකිරි කොල්ලෙක් උනත් කමක් නෑ වැඩේ හොදට වෙන්න ඕනේ....
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    වෙඩින් ගන්න එපා යකු... ගෙදරට කියලා පැනලා පලයන්..

    සල්ලි වලින්, පොඩි වාහනයක් හරි, පොඩි ඉඩමක් හරි ගනින්..

    එතකොට ණයත් නෑ .. බයත් නෑ ..​
     

    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    Studio Seyana kiyala ekek thiyanawa mage yaluwekuge wedemak kala un hodai habai ganan tikak. 140000/=
    Nathi nam DSLR cam thiyana yaaluwanta kiyapan. Un gani photos tika.
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    වෙඩින් ගන්න එපා යකු... ගෙදරට කියලා පැනලා පලයන්..

    සල්ලි වලින්, පොඩි වාහනයක් හරි, පොඩි ඉඩමක් හරි ගනින්..

    එතකොට ණයත් නෑ .. බයත් නෑ ..​

    සිරා කතාව මචන්
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Elakiri Kollek Nam Mama Karala dennam!!!

    mama Karala dennam... ape Kollek nam karanna Puluwan Maximum Denawa!!!


    Photography by Janana Yapa

    Mirror Me Image Studio
    05, Sanasa Shopping Complex,
    Kalagedihena.


    Call on 0770 600 400

    https://www.facebook.com/jananayapaphotography/

    | WEDDING | ADVERTISING | MODEL | PRIVATE EVENTS & ANY OTHER PHOTOGRAPHY NEEDS |

    ""SPECIAL RATES FOR ELAKIRI MEMBERS""

    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg


    image.jpg