ඇමති රාජිතට හෘදයාබාධයක්
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) පස්වරුවේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඒ මහතා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර හෙට (20) දිනයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව සඳහා පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ

ඔය මිනිස්සු කරපුවට එක පාරට වේදනාවක් නැතුව් මැරෙනවා කියන්නෙත් ලොකු දෙයක් මචං