රනිල්ගේ තග..

sudu23

Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    කොහොමත් හරින කිව්වේ තමන්ට හැමතිස්සෙම බනිනවා කියලා.එක එයාගේ සාමානය ලක්ෂණයක් කියලා ..ඉතිං අනිත් ය ගැන කවර කතාද
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා.. මහින්ද හොරා..

    දැන් මේකම කියයි..:lol::lol::lol::lol::lol:

    මහින්ද හොරා කෑවට ජාතියට ආගමට ගැරහරුවේ නෑ...:(:(

    ඕවා දැම්මම ගොඩාක් අයට රිදෙයි.. එත් මේකයි ඇත්ත.. සිංහල අපිට අපි නැති වෙනවා මචන්.......:(:(:(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචෝ, රාජපක්ෂලා මිනිස්සුන්ට එපා වෙච්ච හින්ද තමයි යහපලානේ නමෙන් සිරිසේන ජනාදිපති තුමාට, රනිල් මහත්තයගේ UNP එකට මිනිස්සු චන්දෙ දුන්නේ. රනිල් මහත්තය රාජ්ය පාලනේ ගැන කතා කරේ ලිච්චවී රජ දරුවෝ උදාහරෙනට අරගෙන. ඉතින් අන්න එහෙම හිතාගෙන විස්වාස කරගෙන රටක් පාලනේ කරයි කියල බලන් ඉන්න මිනිස්සුන්ට මේවගේ දේවල් දැක්කම අනුමත කරන්න පුලුවන්ද? ටොයියද බයියද කියල බෙදාගෙන මෙව්වා දිහා නොබලා මේ යන්න හදන ගමන ගැන අවංකවම බලපන්. මොකද මොන විදිහට බෙදාගෙන කපාගෙන කඩේ ගියත් උන් හැමදාම ගොඩ යනවා, උබටයි අපිටයි වෙන්නේ අපේ මහන්සියෙන් ගොඩ යන්න. ඒකට හරි හමන් රටකුත් එපයි මචං. එක හින්ද ටිකක් කල්පනා කරලා බලපන් මේ යන්න හදන විදිහ හරිද කියල. 1993 ඉදන් රනිල් මහත්තයා පක්ෂෙ නායකයා විදිහට අද වෙනකනුත් ඉන්නවා. කි දෙනෙක් try කරද නායකයා මාරු කරන්න. පොදුවේ පිළිගන්න දෙයක් තමයි ඔය වගේ සැහෙන කාලයක් මනුස්සයෙක් හිටියම නිකන්ම එකදිපතියෙක් තැනට වැඩ කරන්න ගන්නවා. ඔය පක්ෂේටත් පහු ගිය කලේ වෙලා තිබ්බේ ඕක. අන්තිමට පක්ෂේ ඇතුලේ මනසිකත්වෙන් රටක් දිහා බලන්න ගත්තම ඔහොම තමයි තීරණ ගන්න යන්නේ. ඕක කටත් පොදුයි, මහින්ද මහත්තයත් ඇතුළුව. මොන දේ කරත් තමන් හරි කියන මතේ එදා ඉදන්ම හිටපු නායකයෙක් තමයි රනිල් කියන්නේ. මෙතන උබට මේක පොඩි වැරැද්දක් හැටියටද පෙව්නට මටනං සැහෙන ලොකු විසසෙක ලකුණු පේනවා.

    රේප්++

    සිරා කතාව..

    මේකයි ඇත්ත... අපි කැපුවත් කොළ(UNP) කියන මීහරක් ඉන්න රටක් බන් මේක... එහෙම කියන මොංගල් එවුන් 80% විතර ඉන්න ගමෙන් පිට වෙන්නේ නෑ... ලිදේ ඉන්න ගෙම්බෝ වගේ... රට ඇවිදින්නේ නෑ.. තේරුම් ගන්න.. රටේ තත්වේ බලන්න.... ගොඩාක් කයිය ගහන UNP කාරයෝ හයිවේ ගිහින් නෑ බන්.. අපේ පැත්තේ ඉන්නවා ඒ වගේ ඩයල්..
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    එතකොට රාජපක්ෂල වැරැද්දක් කළේම නැද්ද ?
    එයාල ආණ්ඩු කළේ සිල් ගත්ත වගේද ? :lol:

    උඹලට පෙන්නෙ අනුන්ගෙ පොඩි වැරැද්දමයි.. තමන්ගෙ ලොකු වැරැද්ද පේන්නෙ නෑ.. :lol:

    Un Karapu weradi karannada machan minissu munta Chande dunne? :angry::angry::angry:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Un Karapu weradi karannada machan minissu munta Chande dunne? :angry::angry::angry:

    අපිට ගොඩ ඒමක් නෑ බන්...

    කව්රු චන්දෙ දිනුවත් පැරදුනත්.. හැමදාම පෙන්නේ එකම මුහුණු ටික.. පාට වෙනස් වෙනවා විතරයි...........

    ඔක්කොම කරන්නේ ගොනා කිට් එක ලස්සනට මහලා දෙනවා දෙමළා, තම්බියා උන්ගේ වාසියට ඇදගන්නවා... සිංහලයා මෝඩකමට ජාතිය වද කරන්න ඇදගන්නවා..:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බුද්ධං සරණං ගච්ඡාමි
    avatar496236_4.gif

    ධම්මං සරණං ගච්ඡාමි
    avatar496236_4.gif

    සංඝං සරණං ගච්ඡාමි
    avatar496236_4.gif
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මචෝ, රාජපක්ෂලා මිනිස්සුන්ට එපා වෙච්ච හින්ද තමයි යහපලානේ නමෙන් සිරිසේන ජනාදිපති තුමාට, රනිල් මහත්තයගේ UNP එකට මිනිස්සු චන්දෙ දුන්නේ. රනිල් මහත්තය රාජ්ය පාලනේ ගැන කතා කරේ ලිච්චවී රජ දරුවෝ උදාහරෙනට අරගෙන. ඉතින් අන්න එහෙම හිතාගෙන විස්වාස කරගෙන රටක් පාලනේ කරයි කියල බලන් ඉන්න මිනිස්සුන්ට මේවගේ දේවල් දැක්කම අනුමත කරන්න පුලුවන්ද? ටොයියද බයියද කියල බෙදාගෙන මෙව්වා දිහා නොබලා මේ යන්න හදන ගමන ගැන අවංකවම බලපන්. මොකද මොන විදිහට බෙදාගෙන කපාගෙන කඩේ ගියත් උන් හැමදාම ගොඩ යනවා, උබටයි අපිටයි වෙන්නේ අපේ මහන්සියෙන් ගොඩ යන්න. ඒකට හරි හමන් රටකුත් එපයි මචං. එක හින්ද ටිකක් කල්පනා කරලා බලපන් මේ යන්න හදන විදිහ හරිද කියල. 1993 ඉදන් රනිල් මහත්තයා පක්ෂෙ නායකයා විදිහට අද වෙනකනුත් ඉන්නවා. කි දෙනෙක් try කරද නායකයා මාරු කරන්න. පොදුවේ පිළිගන්න දෙයක් තමයි ඔය වගේ සැහෙන කාලයක් මනුස්සයෙක් හිටියම නිකන්ම එකදිපතියෙක් තැනට වැඩ කරන්න ගන්නවා. ඔය පක්ෂේටත් පහු ගිය කලේ වෙලා තිබ්බේ ඕක. අන්තිමට පක්ෂේ ඇතුලේ මනසිකත්වෙන් රටක් දිහා බලන්න ගත්තම ඔහොම තමයි තීරණ ගන්න යන්නේ. ඕක කටත් පොදුයි, මහින්ද මහත්තයත් ඇතුළුව. මොන දේ කරත් තමන් හරි කියන මතේ එදා ඉදන්ම හිටපු නායකයෙක් තමයි රනිල් කියන්නේ. මෙතන උබට මේක පොඩි වැරැද්දක් හැටියටද පෙව්නට මටනං සැහෙන ලොකු විසසෙක ලකුණු පේනවා.

    ekenma......
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ටික දවසක ඉදලා පොන්නයගේ කට වෑඩි වෙලා.. නගින්නේ නෑතිව තිබ්බ පයි කොටේ පොඩ්ඩක් කෙලින් වෙන්න අරන් වගේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටික දවසක ඉදලා පොන්නයගේ කට වෑඩි වෙලා.. නගින්නේ නෑතිව තිබ්බ පයි කොටේ පොඩ්ඩක් කෙලින් වෙන්න අරන් වගේ.

    ඉස්සර උන්ගෙ වැඩ පෙන්නන්න private TV,Radio තිබ්බෙ නෑ..මොනා හරි කිව්වොත් අද රෑ ඉස්සුව හෙට උදේ ටයර් ගොඩක පිච්චෙනව පස්සෙ සිද්දිය JVP අකවුන්ට් එකට බැර වෙනව..අද කාලෙ එහෙම බැරිඋනත් රනිලගෙ පොන්සි ගති තමා ඔය මතුවෙන්නෙ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ටික දවසක ඉදලා පොන්නයගේ කට වෑඩි වෙලා.. නගින්නේ නෑතිව තිබ්බ පයි කොටේ පොඩ්ඩක් කෙලින් වෙන්න අරන් වගේ.

    :lol::lol::lol::lol: පිස්සුද බන්.. ඕව කෙලින් වෙනවනම් බලු වලිගෙත් කෙලින් කරන්න පුලුවන් වෙයි
     
    Last edited: