machan lagadima muwwa maragrna marenna lankawe army kollek awoth eka pudumayak nemai..mama ada kiwwa wage mataka tiyaganin..e wade keranna bari kamakuth na..muu wadiya dan eliye meeting welata yanneth nane.


machan lagadima muwwa maragrna marenna lankawe army kollek awoth eka pudumayak nemai..mama ada kiwwa wage mataka tiyaganin..e wade keranna bari kamakuth na..muu wadiya dan eliye meeting welata yanneth nane.












මචෝ, රාජපක්ෂලා මිනිස්සුන්ට එපා වෙච්ච හින්ද තමයි යහපලානේ නමෙන් සිරිසේන ජනාදිපති තුමාට, රනිල් මහත්තයගේ UNP එකට මිනිස්සු චන්දෙ දුන්නේ. රනිල් මහත්තය රාජ්ය පාලනේ ගැන කතා කරේ ලිච්චවී රජ දරුවෝ උදාහරෙනට අරගෙන. ඉතින් අන්න එහෙම හිතාගෙන විස්වාස කරගෙන රටක් පාලනේ කරයි කියල බලන් ඉන්න මිනිස්සුන්ට මේවගේ දේවල් දැක්කම අනුමත කරන්න පුලුවන්ද? ටොයියද බයියද කියල බෙදාගෙන මෙව්වා දිහා නොබලා මේ යන්න හදන ගමන ගැන අවංකවම බලපන්. මොකද මොන විදිහට බෙදාගෙන කපාගෙන කඩේ ගියත් උන් හැමදාම ගොඩ යනවා, උබටයි අපිටයි වෙන්නේ අපේ මහන්සියෙන් ගොඩ යන්න. ඒකට හරි හමන් රටකුත් එපයි මචං. එක හින්ද ටිකක් කල්පනා කරලා බලපන් මේ යන්න හදන විදිහ හරිද කියල. 1993 ඉදන් රනිල් මහත්තයා පක්ෂෙ නායකයා විදිහට අද වෙනකනුත් ඉන්නවා. කි දෙනෙක් try කරද නායකයා මාරු කරන්න. පොදුවේ පිළිගන්න දෙයක් තමයි ඔය වගේ සැහෙන කාලයක් මනුස්සයෙක් හිටියම නිකන්ම එකදිපතියෙක් තැනට වැඩ කරන්න ගන්නවා. ඔය පක්ෂේටත් පහු ගිය කලේ වෙලා තිබ්බේ ඕක. අන්තිමට පක්ෂේ ඇතුලේ මනසිකත්වෙන් රටක් දිහා බලන්න ගත්තම ඔහොම තමයි තීරණ ගන්න යන්නේ. ඕක කටත් පොදුයි, මහින්ද මහත්තයත් ඇතුළුව. මොන දේ කරත් තමන් හරි කියන මතේ එදා ඉදන්ම හිටපු නායකයෙක් තමයි රනිල් කියන්නේ. මෙතන උබට මේක පොඩි වැරැද්දක් හැටියටද පෙව්නට මටනං සැහෙන ලොකු විසසෙක ලකුණු පේනවා.
එතකොට රාජපක්ෂල වැරැද්දක් කළේම නැද්ද ?
එයාල ආණ්ඩු කළේ සිල් ගත්ත වගේද ?
උඹලට පෙන්නෙ අනුන්ගෙ පොඩි වැරැද්දමයි.. තමන්ගෙ ලොකු වැරැද්ද පේන්නෙ නෑ..![]()



Un Karapu weradi karannada machan minissu munta Chande dunne?![]()
බුද්ධං සරණං ගච්ඡාමි![]()
ධම්මං සරණං ගච්ඡාමි![]()
සංඝං සරණං ගච්ඡාමි![]()

රනිලා දන්න පන්සිල්...මචෝ, රාජපක්ෂලා මිනිස්සුන්ට එපා වෙච්ච හින්ද තමයි යහපලානේ නමෙන් සිරිසේන ජනාදිපති තුමාට, රනිල් මහත්තයගේ UNP එකට මිනිස්සු චන්දෙ දුන්නේ. රනිල් මහත්තය රාජ්ය පාලනේ ගැන කතා කරේ ලිච්චවී රජ දරුවෝ උදාහරෙනට අරගෙන. ඉතින් අන්න එහෙම හිතාගෙන විස්වාස කරගෙන රටක් පාලනේ කරයි කියල බලන් ඉන්න මිනිස්සුන්ට මේවගේ දේවල් දැක්කම අනුමත කරන්න පුලුවන්ද? ටොයියද බයියද කියල බෙදාගෙන මෙව්වා දිහා නොබලා මේ යන්න හදන ගමන ගැන අවංකවම බලපන්. මොකද මොන විදිහට බෙදාගෙන කපාගෙන කඩේ ගියත් උන් හැමදාම ගොඩ යනවා, උබටයි අපිටයි වෙන්නේ අපේ මහන්සියෙන් ගොඩ යන්න. ඒකට හරි හමන් රටකුත් එපයි මචං. එක හින්ද ටිකක් කල්පනා කරලා බලපන් මේ යන්න හදන විදිහ හරිද කියල. 1993 ඉදන් රනිල් මහත්තයා පක්ෂෙ නායකයා විදිහට අද වෙනකනුත් ඉන්නවා. කි දෙනෙක් try කරද නායකයා මාරු කරන්න. පොදුවේ පිළිගන්න දෙයක් තමයි ඔය වගේ සැහෙන කාලයක් මනුස්සයෙක් හිටියම නිකන්ම එකදිපතියෙක් තැනට වැඩ කරන්න ගන්නවා. ඔය පක්ෂේටත් පහු ගිය කලේ වෙලා තිබ්බේ ඕක. අන්තිමට පක්ෂේ ඇතුලේ මනසිකත්වෙන් රටක් දිහා බලන්න ගත්තම ඔහොම තමයි තීරණ ගන්න යන්නේ. ඕක කටත් පොදුයි, මහින්ද මහත්තයත් ඇතුළුව. මොන දේ කරත් තමන් හරි කියන මතේ එදා ඉදන්ම හිටපු නායකයෙක් තමයි රනිල් කියන්නේ. මෙතන උබට මේක පොඩි වැරැද්දක් හැටියටද පෙව්නට මටනං සැහෙන ලොකු විසසෙක ලකුණු පේනවා.
ටික දවසක ඉදලා පොන්නයගේ කට වෑඩි වෙලා.. නගින්නේ නෑතිව තිබ්බ පයි කොටේ පොඩ්ඩක් කෙලින් වෙන්න අරන් වගේ.
ටික දවසක ඉදලා පොන්නයගේ කට වෑඩි වෙලා.. නගින්නේ නෑතිව තිබ්බ පයි කොටේ පොඩ්ඩක් කෙලින් වෙන්න අරන් වගේ.


ටික දවසක ඉදලා පොන්නයගේ කට වෑඩි වෙලා.. නගින්නේ නෑතිව තිබ්බ පයි කොටේ පොඩ්ඩක් කෙලින් වෙන්න අරන් වගේ.



පිස්සුද බන්.. ඕව කෙලින් වෙනවනම් බලු වලිගෙත් කෙලින් කරන්න පුලුවන් වෙයි