Kalpayak?????????????

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Bota ambaanata badagini welawakath kaama uyalaa nathnam kaama uyanakam gathawena kaale kalpayak

    Hadisiye ikmanata gedara yanna one welaawaka patta traffic ekakata set unaama eken galawenna yanawaa kalpayak

    Girl pickup karanna giyaama enakam balan inna wena kale kalpayak

    net slow unaama thadi size file ekak baanna kalpayak yanawa

    thawa godak thiyenawa

    & Finally.....



    Lankawa Developed Country ekak wela hamoma sathutin inna dawasak enna gathawena dawasa ada idan kalpa gaaaaanak yanawa
     
    • Like
    Reactions: kasunacrox

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කල්පය කියන්නේ යොදුනක් උස යොදුනක් පලල ,යොදුනක් දිග (යොදුන යනු සැතපුම් 16) කලුගල් පර්වතයක් තියෙනවා එක අවුරුදු 100 කට සැරයක් සුනිදු සලුවකින් පිහිදනවා එම හේතුව නිසා ඒම පර්වතය ගෙවිලා ගියානවම් එයත් වඩා වැඩියි කල්පය අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ

    කල්පය කියන එක නියතියක් නෙමෙයි. අදාල තැන අනුව වෙනස් වෙන දෙයක්. ඔය උදාහරනෙ දක්වල තියෙන්නෙ මහා බද්ද කල්පය කියන එකට.ඒ කියන්නෙ සත්වයා සසරට බැඳී ඇති කාලය සඳහාඅ දැක්වූ උපමාවක් තමයි ඔය.මහා බද්ද කල්පය උපමාවකින් දැක්විය නොහැකි තරම් අති දීර්ගයි.ආයු කල්පය කියන්නෙ මිනිහෙක්ගෙ උපරිම ආයුශ.ඒ කියන්නෙ අවුරුදු 120කට.දිව්ය්\අ ලෝකෙ කල්පයක් වෙන්නෙ දෙවි කෙනෙකුගෙ උපරිම ආයුශය.මදුරුවෙකුගෙ කල්පය වෙන්නෙ දින හතයි.
     
    කල්පය කියන්නෙ අවසානයක් හොයා ගත නොහැකි උපමාවකින් දැක්විම සාවද්‍ය ලෙස මම දකිමි.ආයු කල්පයක් කියන්නෙ අවුරුදු 120ක් නේ.Rsmith bro කියන එකත් ඇත්ත වෙන්න පුලුවන් .මොකද ඒක හරිම ප්‍රායෝගිකයි .
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කල්පය කියන්නේ යොදුනක් උස යොදුනක් පලල ,යොදුනක් දිග (යොදුන යනු සැතපුම් 16) කලුගල් පර්වතයක් තියෙනවා එක අවුරුදු 100 කට සැරයක් සුනිදු සලුවකින් පිහිදනවා එම හේතුව නිසා ඒම පර්වතය ගෙවිලා ගියානවම් එයත් වඩා වැඩියි කල්පය අපේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ

    සිනිදු සලුවකින් කළුගල් පර්වතයක් පිහදාපුවාම ,සළුව ගෙවෙනවා මිසක් පර්වතය ගෙවෙනවද? කල්පය කින්නෙ විශ්වය ප්‍රසාරණය වෙලා ආයෙමත් ඇකිලෙන්න ගතවෙන කාලය. ආයු කල්පයක් කියන්නෙ ආයුශ අසංඛ‍ය වෙනකන් වැඩිවෙලා ආයෙමත් අවුරුදු 10 වෙන්න ගතවන කාලය

    Meka .47 indala balapan



     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    Man nan hithanne oya kalpaya kiyana eka echchara loku kaalayak wenna baha. Minissu budu bawa labaa ganna tiyena amarukama pennanna oka hitagannawath bari tharam kaalayak bawata path kala. Ita passe kiwwa budu hamuduruwo saara asankaya kalpa lakshak perum puralalu budu une.
    Itapasse budu hamuduruwo piriniwan paala awurudu 3000k wath yanna kalin Maithree budu kenekge pahala weemak gana katha karanawa. E kiyanne dennama budu wenna kalpa gaanak perum piruwata budu waru denna athara gap eka awurudu 10000k wath nane ban. Mona boru kathada.
    Anika oya saara asankaya kalpa lakshaya perum purala me loke ipadunalu. Pruthuwiye homo sapiens sapiens kiyana upa wisheshaya bihi welath thama awurudu laksha pahai.
    E kiyanne ape loke palaweni paarata thama ipadila tiyenne. Anith buduwaru 27 dena meloke ipadenna thiya hitalawath natuwa ati. Mulu 550 jathakema pitasakwala kathandarayak ehenan. Ai kalpaya kiyana eka ochchara loku nan me loke ipadenna kaalayak thibila nahane.

    Mage kathawa boru kiyala oppu karala hari de kiyala denna danna kenek innawanan. Man kiwwe api danata danna widyawen therum gaththa de.
     

    kalukubiya

    Member
    Nov 27, 2012
    126
    21
    0
    ලෝක විශ්ව චක්‍රය අවස්ථා 4
    1.සංවට්ට (හැකිලිම ආරම්භ විම)
    2.සංවට්ටායි (හැකිලිම)
    3.විවට්ට (ප්‍රෙසාරනය ආරම්භවිම)
    4.විවාට්ටායි (ප්‍රෙසාරනය)
    මේ අව්ස්ථා 4 ට හැම ලෝක වස්තුවක්ම මුහුන දෙනවා එයට ගතවන කාලය කල්පයක්. කල්පකාලය අනන්ත කාලයක්. සංයුක්ත නිකායේ අනවතග්ග සංයුක්තයේ සාසප සුත්තරයේ සදහන් ආකාරයට යොදුනක් උස ,යොදුනක් පලල, දිග පෙට්ටියක් හදලා එකට අබ පුරවලා වර්ෂ 100 එක අබ ඇටය බැගින් අයින් කලොත් එම පෙට්ට්යේ අබ අවසන්වුනත් කල්පයට තවත් කාලය ඉතිරිව ඇති බවයි.මම කලින් කිව්ව උපමාවත් තියෙන්නේ සංයුක්ත නිකායේ අනවතග්ග සංයුක්තයේ පබ්බත සුත්තරය.
    තෙරුවන් සරණයි.......
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    ලෝක විශ්ව චක්‍රය අවස්ථා 4
    1.සංවට්ට (හැකිලිම ආරම්භ විම)
    2.සංවට්ටායි (හැකිලිම)
    3.විවට්ට (ප්‍රෙසාරනය ආරම්භවිම)
    4.විවාට්ටායි (ප්‍රෙසාරනය)
    මේ අව්ස්ථා 4 ට හැම ලෝක වස්තුවක්ම මුහුන දෙනවා එයට ගතවන කාලය කල්පයක්. කල්පකාලය අනන්ත කාලයක්. සංයුක්ත නිකායේ අනවතග්ග සංයුක්තයේ සාසප සුත්තරයේ සදහන් ආකාරයට යොදුනක් උස ,යොදුනක් පලල, දිග පෙට්ටියක් හදලා එකට අබ පුරවලා වර්ෂ 100 එක අබ ඇටය බැගින් අයින් කලොත් එම පෙට්ට්යේ අබ අවසන්වුනත් කල්පයට තවත් කාලය ඉතිරිව ඇති බවයි.මම කලින් කිව්ව උපමාවත් තියෙන්නේ සංයුක්ත නිකායේ අනවතග්ග සංයුක්තයේ පබ්බත සුත්තරය.
    තෙරුවන් සරණයි.......

    Dan oya kaalaya athulatha dan tiyena pruthuwiya aramba welawath nane ban. Ethakota bosathanan hitiye wena wena mandakini wala kiyala therunada? 550 jathake pitasakwala katha ekathuwak kiyala therunada
     

    kalukubiya

    Member
    Nov 27, 2012
    126
    21
    0
    hmmm waradi adupadu athi ayata samawenna nihathamaniwa aya pligatauthui nathuwa api api wadanokalauthui obasawoma dahamay inna 1kath maylesa prasnakarana 1kath hodai oba samata budusaranai
     
    • Like
    Reactions: MNV

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    hmmm waradi adupadu athi ayata samawenna nihathamaniwa aya pligatauthui nathuwa api api wadanokalauthui obasawoma dahamay inna 1kath maylesa prasnakarana 1kath hodai oba samata budusaranai

    ඒකාලෙ මිනිස්සුන්ට තේරෙන්න නේද ඕකපහැදිලි කරල තියෙන්නෙ?