Acer ලැප් එක ගොඩ දාගත්තා ...

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Acer ලැප් එක ගොඩ දාගත්තා ...

    මට යාලුවෙක් Canada ඉදලා Acer ලැප් එකක් එව්වා
    එකේ වින්ඩෝස් 8.1 තිබුනේ
    මට 7 දාගන්න ඕනේ වුනත් bios වලින් CD,USB බූට් කරන්න බැහැ
    ක්‍රමයක් හෙව්වා, හෙව්වා එපා වුනා
    වැඩේ ගොඩදාගත්තෙ දවස් ගානක් මහන්සි වෙලා ඊයේ රෑ
    මේ tutoriyal එකෙන් තමයි ගොඩ දාගත්තේ...
    උබලටත් ඕනේ වෙයි එකයි බෙදා ගත්තේ...
    තවත් එකෙකුට ඉගෙන ගන්න බුම්ප් එකක් දාලා යමල්ලා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට යාලුවෙක් Canada ඉදලා Acer ලැප් එකක් එව්වා
    එකේ වින්ඩෝස් 8.1 තිබුනේ
    මට 7 දාගන්න ඕනේ වුනත් bios වලින් CD,USB බූට් කරන්න බැහැ
    ක්‍රමයක් හෙව්වා, හෙව්වා එපා වුනා
    වැඩේ ගොඩදාගත්තෙ දවස් ගානක් මහන්සි වෙලා ඊයේ රෑ
    මේ tutoriyal එකෙන් තමයි ගොඩ දාගත්තේ...
    උබලටත් ඕනේ වෙයි එකයි බෙදා ගත්තේ...
    තවත් එකෙකුට ඉගෙන ගන්න බුම්ප් එකක් දාලා යමල්ලා

    අඩෝ උබනම් දෙවියෙක් නෙමේ.. දේවාලයක්.. තැන්කු

    මගෙත් Acer i3 5th gen එකක්... 7/8 දෙකම ගහන්න බෑ,,, 8.1 අප් බන්.. වැඩ කරන්නේ...
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    බයෝස් එකේ තියෙනවා බං ඕකට පහසුකම.... :yes:

    acer lap eke this option disable karala enne
    enable karnna kramayak aththema naha

    me kramaya witharak hari giye
    mama sathi 2 k dagaluwaa
    only HDD boot supported

    after this it worked...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    drivers driver reviewer eken download kala

    :growl::frown: ලැප් එකකට කිසිම වෙලාවක එක එක සමයන් වලින් ඩ්‍රයිවර් දාන්න එපා...... :no: සයිට් එකෙන් (ඒ ඒ ලැපට අදාල) ඩ්‍රයිවර්ස් බාගනින්.... :)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙ ලැපෙත් ඔය අවුල තිබ්බා බන්. බයොස් එකෙන් යූඑස්බී ඩිවයිසස් ඩිටෙක්ට් කරන්නෙ යූඑස්බී එක ප්ලග් කරල් තියෙනවනම් විතරයි. බූටබල් යූඑස්බී එක හදල ඒක ප්ලග් කරල ඕන බයොස් එකට එන්ටර් වෙන්ඩ :yes:
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    :growl::frown: ලැප් එකකට කිසිම වෙලාවක එක එක සමයන් වලින් ඩ්‍රයිවර් දාන්න එපා...... :no: සයිට් එකෙන් (ඒ ඒ ලැපට අදාල) ඩ්‍රයිවර්ස් බාගනින්.... :)

    Thanx machan...