බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා ජේසන් ඩුරුලෝ බලන්න යන්නෙහිද...? :P
    එහෙම අදහසක් නැතුවා නොවෙයි
    බලමු බලමු අගහරුවදා තමා ඔයවගේ හදිස්සි තීරණ ක්‍රියාත්මක වෙන්නෙ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol::lol::lol: ශුවර් එකට මම කියලා හිතාගෙන හෑල්ලක් ලියන්න ඇති...:P

    ලිව්ව විතරක් නම් කමක් නැහැ. පොස්ටුත් කළා. කරලා නිකමට වගේ බැලුව. බලල සට පට ගාල ඩිලීට් කළා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වයිෆ් ගේ පර්ටියට මොකටද විස්කි. ඒවාට ඕනේ කෝඩියල් නේ.
    මොකද්දෝ පාර්ටියක් තියෙනවා කිව්වා අයියේ.... විෂ්කි දෙනවා කිව්වේ.. ඉතින් මේ දවස් වල ස්ටොක් කර ගන්නවාලු.... මුද්‍රණ අයියා අද සෙට් වෙනවද?
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොකද්දෝ පාර්ටියක් තියෙනවා කිව්වා අයියේ.... විෂ්කි දෙනවා කිව්වේ.. ඉතින් මේ දවස් වල ස්ටොක් කර ගන්නවාලු.... මුද්‍රණ අයියා අද සෙට් වෙනවද?

    මම ඉතින් දන්නවනේ.......... ඔහේ හීනියට බෝතලයක් දාගන්න එකානේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද්දෝ පාර්ටියක් තියෙනවා කිව්වා අයියේ.... විෂ්කි දෙනවා කිව්වේ.. ඉතින් මේ දවස් වල ස්ටොක් කර ගන්නවාලු.... මුද්‍රණ අයියා අද සෙට් වෙනවද?
    මේකත් ඔෆීෂියල් සේටමෝල් එකක් වගේ තියාගමු නේද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න කිබුල ගාව vat 69 බෝතල් 3ක් තියනවලු. හවසට නම මමත් ෆ්‍රී

    වයිෆ් ගේ පර්ටියට මොකටද විස්කි. ඒවාට ඕනේ කෝඩියල් නේ.
    මුද්‍රන අයියා හදන්නේ මගේ දත් ටිකට මාව අස්වාමික කරවන්න........:sorry::sorry::sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පුත ඊයේ මක්කෙයි ගැසුවේ මචන් එකේ? :P
    බියර් ශොට් එකක් දැම්ම බන් ආතල් එකට..මගේ එයාර්ෆෝස් යාලුවෙක් ආවා..:)
    බෑ කියන්නත් බැහැනේ බන් පොඩ්ඩක් හීනියට ගත්තා..උබ ගැසුවේ නැතෙයි:baffled:
     
    Status
    Not open for further replies.