බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒකද මම කතා කලාම මාමේ මෙහෙට ගොරව ගොරව වහිනවා මං තියන්නං කියල ෆෝන් එක තිබ්බේ ඇට රිලවා........:angry::angry::angry:

    හුඹහක් සමග සසගයෙහි යෙදිය ගස් කක්කුට්ටා!!!:angry::angry:

    :rofl: ඒ ඒ වෙලාවේ.... මේ මේ දැන්..... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බේබද්දනි......

    සෙට් වෙලා බලන්න යමව්.....ළඟ පාත ඉන්නවුන්:)

    http://www.ticketslk.com/movies/1324/show_movie

    poster.jpg

    full%20page.jpg
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    awilla yanthan......Rideraya

    ;)

    මේකෙ ලැගා ගහන එක ටිකක් අඩු කරල තව මොනව හරි කරන්න ඕන මාමේ:yes:....

    නැත්නම් උදේ ඇවිත් ලොග් උනාම හවස ශොප් එක වහද්දි තමයි ලොගවුට් වෙන්නේ:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ;)

    මේකෙ ලැගා ගහන එක ටිකක් අඩු කරල තව මොනව හරි කරන්න ඕන මාමේ:yes:....

    නැත්නම් උදේ ඇවිත් ලොග් උනාම හවස ශොප් එක වහද්දි තමයි ලොගවුට් වෙන්නේ:rofl:
    :(
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ;)

    මේකෙ ලැගා ගහන එක ටිකක් අඩු කරල තව මොනව හරි කරන්න ඕන මාමේ:yes:....

    නැත්නම් උදේ ඇවිත් ලොග් උනාම හවස ශොප් එක වහද්දි තමයි ලොගවුට් වෙන්නේ:rofl:

    ඔන් අපි නම් සේ උන පෙරේද. කොම්පුටර් බඩා නම් කණු තිබ්බ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    බේබද්දනි......

    සෙට් වෙලා බලන්න යමව්.....ළඟ පාත ඉන්නවුන්:)

    Rs. 5000 Ground Floor
    Rs. 3500 Ground Floor
    Rs. 2000 Ground Floor Free Seating
    Rs. 1000 Balcony Free seating

    5000/- කෑලි නම් බැහැ 2000/- වගේ අරන් එන්න බලන්නම්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන් අපි නම් සේ උන පෙරේද. කොම්පුටර් බඩා නම් කණු තිබ්බ

    ආරංචියි ආරංචියි මාමේ....:)

    පහුවදා උදේ වෙද්දි මේකෙ දෙන්නෙක් එක්ස්පෝස්ලු තව පොඩ්ඩෙන් :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බේබද්දනි......

    සෙට් වෙලා බලන්න යමව්.....ළඟ පාත ඉන්නවුන්:)

    Rs. 5000 Ground Floor
    Rs. 3500 Ground Floor
    Rs. 2000 Ground Floor Free Seating
    Rs. 1000 Balcony Free seating

    5000/- කෑලි නම් බැහැ 2000/- වගේ අරන් එන්න බලන්නම්

    මං මේ බැලුවේ කන්න බොන්න තියන උනන්දුව ඕවටත් තියනවද කියල මේකෙ කට්ටියගේ:baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ආරංචියි ආරංචියි මාමේ....:)

    පහුවදා උදේ වෙද්දි මේකෙ දෙන්නෙක් එක්ස්පෝස්ලු තව පොඩ්ඩෙන් :rofl:

    රෑම පින්තුර ටිය දැම්ම. මෙන්න පහුවෙනිදා පිඑම් පෝලිමයි. ඉතින් ගලවල දැම්ම
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෑම පින්තුර ටිය දැම්ම. මෙන්න පහුවෙනිදා පිඑම් පෝලිමයි. ඉතින් ගලවල දැම්ම

    පින්තූර වල හිටිය ඈයොන්ගේ වෙරි හිඳෙන්න ඇති උදේ මේකට ආවාම :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ග්‍රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
    සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..

    හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........:dull:
     
    Status
    Not open for further replies.