camping locations in sri lanka

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් ලස්සන ගඟක්/ ඇළක් / වැවක් ලඟ තියන ලස්සන කැලයක් ඇතුලෙ මිනිස්සුන්ගෙන් කරදරයක් නැතුව ටෙන්ට් එකක් ගහගන ඉන්න්න පුළුවන් තැනක් දන්නවද? එක එකාගෙ campsites/ packages හොයල ඇති වෙලා:(. උන්ගෙ විදිහට ඉන්න ඕනෙ. ඒ මදිවට 5star hotel වල ගණන් රෙද්ද.:angry::angry:

    දන්න කෙනෙක් තව කියන්න පුළුවන්ද ඔය වගේ ගඟක් අයිනෙ වගේ tent එකක් ගහගන්න අවසර ගන්න වෙනවද Forrest conservation department/ wildlife department එකෙන්. stealth camping කරන්න බැරිද පාඩුවේ?:dull:

    තව beach camping එහෙම කරල තියන අය ඉන්නවද.

    camping ගැන දන්න දේවල් හැමෝම share කරමුද. හැමෝටම වැදගත් වෙයි :yes:

    5948657845_f6aa6814ef_b.jpg
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    වන රක්ෂිත, වනෝද්‍යාන වලට අනිවාර්යෙන් forestry එකෙන් අවසර ගන්න ඕන මචං. සමහර වෙලාවට guide කෙනෙක් නැතුව camp කරන්න දෙන්නෙත් නෑ. කෝකටත් අවසර ගන්න එක හොඳයි මචං මොකද නැත්තං කේස් යන්න පුළුවන්. අපි නොදන්න පලාතක නෙ. අනික පොලිසියෙන් එහෙම ආවොත් කේස් :no::no::no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වන රක්ෂිත, වනෝද්‍යාන වලට අනිවාර්යෙන් forestry එකෙන් අවසර ගන්න ඕන මචං. සමහර වෙලාවට guide කෙනෙක් නැතුව camp කරන්න දෙන්නෙත් නෑ. කෝකටත් අවසර ගන්න එක හොඳයි මචං මොකද නැත්තං කේස් යන්න පුළුවන්. අපි නොදන්න පලාතක නෙ. අනික පොලිසියෙන් එහෙම ආවොත් කේස් :no::no::no:

    මොන වගේ process එකක්ද මචන් කරන්න ඕනෙ මේකට. කොච්චර කාලයක් යන වැඩක්ද
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    743
    113
    waththa palleha sellam koodaramakwath atawala balanna one welawaka...
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මගේ අත්දැකීම්

    අපේ රටේ කවුරුත් පාහේ වනයක අසිරිය බලන්න යන හොදම තැන කියලා හිතන් ඉන්නේ සිංහරාජය. එයිනුත් 90% දෙනා යන්නේ රත්නපුර -> කලවාන->වැද්දාගල->කුඩව පැත්තෙන් තමයි. මම දැකපු විදියට කුඩවට යන්න විශාල කාලයක් ගතවෙන නිසා බොහෝ දෙනක් ඉක්මනින් Research center එකට යනකම් පයින් ගිහින් එනවා. ඒ යන්නෙත් අඩි 5-6ක පාරක, හදිසියෙන් හරි නියම සුන්දරත්වය විදින අයත් නැතුව නෙවෙයි. විදේශිකයන් නම් සැබෑ සුන්දරත්වය විදිනවා. සිංහරාජයේ පිටදෙනිය Entrance එක නම් සුන්දරත්වය විදින්න හොදම තැනක් තමයි. සිංහරාජය, යාල, විල්පත්තු කොහේ ගියත් Forest Department/Wild Life Department එකේ Permission අරන් තමයි ඇතුල් වෙන්න වෙන්නේ.
    ඉතින් වැට කො‍ටු බැදි නැති අපේම ලොවකට යන්න තියෙන්නේ නකල්ස් තමයි.
    " කොහේද කොහේද අපේ ලොවක්
    කොහේද කොහේද අපේ තැනක්
    මුරකාවල් නැති වැට කො‍ටු බැදි නැති
    අපේම අපේම නවාතැනක් "
    ඒත් බොහෝ දෙනා කියන විදියට පරිසරයට උචිත නොවන දේවල් කරන අයට ගමන අතරතුරදී නොයක් කරදර වලට මුහුනපාන්නට වෙනවා. වෙනස් පරිසර පද්ධති කිහිපයක සුන්දරත්වය විදින්න නම් නකල්ස් රක්ෂිතය cross කරන්න ඕන. ඒත් අලි,කොටි සිටින කැළයක මග පෙන්වන්නෙකුගේ සහය නොමැතිව ගමන් කිරීම තරමක අභියෝගයක්, ඒත් අපේ තරුණ සිත් ඒ පි‍ටුපස්සේ දිවයනවා. මගේ මතකේ හැටියට මම 7 වතාවක් ඔය පැත්තේ ගිහින් තියෙනවා. මතකය ගිලිහෙන්න කලින් ගිහිපු ගමන් ටිකත් ලිව්වොත් හොදයි වගේ කියල හිතුනා.

    1-නුවර->හුන්නස්ගිරිය->corbat's gap->මීමුරේ->නාරන්ගමුව->පල්ලේගම->මාතලේ(2008-08-01/02/03)
    2-මාතලේ->Reverston->පිටවල පතන->ඉලුක්කුඹුර->පල්ලේගම->දඹුල්ල(2008-09-19)
    3-දඹුල්ල->පල්ලේගම->රඹුක් ඔලුව->පල්ලේගම->දඹුල්ල(2009-06-20/21)
    4-නුවර->හුන්නස්ගිරිය->corbat's gap->මීමුරේ->නාරන්ගමුව->පල්ලේගම->මාතලේ(2009-08-15/16/17)
    5-මාතලේ->ඇටන්වල->මානිගල->වල්පොලමුල්ල->දූවිලි ඇලි->රඹුක් ඔලුව->පල්ලේගම->දඹුල්ල(2010-05-26/27/28)
    6-නුවර->වත්තේගම->බඹ‍රැල්ල->කලුපහන->දූවිලි ඇල්ල->රණමුරේ->පල්ලේගම->මාතලේ(2010-10-08/09/10)
    7-නුවර->හසලක->උඩගලදෙබොක්ක->ගලමුදුන->සුලුගුණේ->හසලක->මහියංගනය(2011-04-21/22/23)

    http://setz-uom.blogspot.com/search/label/%E0%B6%B1%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A
     
    Thank you so much for sharing :D
    Wildlife department eken awasara ganna eka poddak pahadili karanna puluwanda. Awasara nodena awastha th thiyanawada. Kochchara kal yanawada wadeta
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Una gihin thiyanawada machan. Yana paara mokakda. Lesiyen bus eke yanna puluwanda

    nuwaraeliye haggala town eken uva paranagama pare yanna oni..haggala town eke edan 6km vage tama tiyenne bus ekak tiyenavada koheda hariyatama danne ne.... udama tiyena diya allata eha paththe tanitala bimak tiyenne pattama lassanai location eka..apith camping gahanna tama haduve tent ekak hoyaganna bari una...main road eke edan diya allata pain yanna oni oni 1.5km-2km vage tiyenava......
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    nuwaraeliye haggala town eken uva paranagama pare yanna oni..haggala town eke edan 6km vage tama tiyenne bus ekak tiyenavada koheda hariyatama danne ne.... udama tiyena diya allata eha paththe tanitala bimak tiyenne pattama lassanai location eka..apith camping gahanna tama haduve tent ekak hoyaganna bari una...main road eke edan diya allata pain yanna oni oni 1.5km-2km vage tiyenava......

    ade. machan nuwara eliya town eke idan methanata yanna kochchara wela yaida.and kalin awasara ganna oneda
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ade. machan nuwara eliya town eke idan methanata yanna kochchara wela yaida.and kalin awasara ganna oneda

    Avasara gannanan oni ne ban nuwara eliye edan 20min vage vahanekin yanna puluvan... habai kanda naginna tiywnne pain puthe... meka cadiya famous nathi nisa senaga ne
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කෑම්ප් සයිට් එහෙකට 20000ක් 30000ක් ගියාට කමක් නැහැ බන්
    උඹ ඕක උඹම අවසර අරන් කරන්න ගියොත් ඊට වඩා ගානක් යනවා
    අනික ගම් වල ඉන්න ගේම් කාරයෙක් පැනලා බඩු ඉස්සුවොත් ඊට වඩා පාඩුයි
    අනික ගොඩක් තැන් වල කෑම්ප් කරන්න බැහැ හිතුමනාපෙට
    වනජීවී එකෙන් ඇල්ලුවොත් ඒ අවට ගංජා හේන්/ බූරු පොලවල්/කසියා පොට් එහෙමත් උබගේ එකවුන්ට් එකට වැටෙන්න පුලුවන්:lol:

    500ට 1000ට කෑම්ප් කරන්න දෙන හොඳ තැනුත් තියෙනවා ඕන තරම්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කෑම්ප් සයිට් එහෙකට 20000ක් 30000ක් ගියාට කමක් නැහැ බන්
    උඹ ඕක උඹම අවසර අරන් කරන්න ගියොත් ඊට වඩා ගානක් යනවා
    අනික ගම් වල ඉන්න ගේම් කාරයෙක් පැනලා බඩු ඉස්සුවොත් ඊට වඩා පාඩුයි
    අනික ගොඩක් තැන් වල කෑම්ප් කරන්න බැහැ හිතුමනාපෙට
    වනජීවී එකෙන් ඇල්ලුවොත් ඒ අවට ගංජා හේන්/ බූරු පොලවල්/කසියා පොට් එහෙමත් උබගේ එකවුන්ට් එකට වැටෙන්න පුලුවන්:lol:

    500ට 1000ට කෑම්ප් කරන්න දෙන හොඳ තැනුත් තියෙනවා ඕන තරම්

    20,000k 30,000 k mokatada ban :shocked::shocked:
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Thank you so much for sharing :D
    Wildlife department eken awasara ganna eka poddak pahadili karanna puluwanda. Awasara nodena awastha th thiyanawada. Kochchara kal yanawada wadeta

    Knuckles meda gam thiyena nisa special awasara ganne nethuwa yanna puluwan deanston camp site yanawanum vitharak ticket ganna ona a welawe, eka thiyenne meemure yana pare maga

    meke thiyenawa wild life eke bungalows price http://www.dwc.gov.lk/library/Bungalows.html
    meken https://dwc.lankagate.gov.lk/homeAction.action online book karannath puluwan
    ubata ona tent gahala camp karanna num ona park ekata call karala camp site wala details hoyaganin samahara ewa wala ubata tent gannath puluwan eka labayi

    ubata colombo laga place ekak ona num oya mathugama , baduraliya, athweltota, bulathsinhala nethnum deraniyagal peththe poddak hoyala balapan mara place thiyenawa
     
    Last edited:

    Thanks machan. Api heta knuckles yanna thjranaya kala.
    Kale asse nawathinne camp site neme
    Camp site wala monada ban thiyanne wisheshayen. Pahasukam ehema. Nature ekath ekka mix wela aduda. Hama eka ethana pack wunahama chater nadda. Poddak camp sites kiyana eka gana wistgara karannako melo reddak danna