මචන් ලස්සන ගඟක්/ ඇළක් / වැවක් ලඟ තියන ලස්සන කැලයක් ඇතුලෙ මිනිස්සුන්ගෙන් කරදරයක් නැතුව ටෙන්ට් එකක් ගහගන ඉන්න්න පුළුවන් තැනක් දන්නවද? එක එකාගෙ campsites/ packages හොයල ඇති වෙලා
. උන්ගෙ විදිහට ඉන්න ඕනෙ. ඒ මදිවට 5star hotel වල ගණන් රෙද්ද.

දන්න කෙනෙක් තව කියන්න පුළුවන්ද ඔය වගේ ගඟක් අයිනෙ වගේ tent එකක් ගහගන්න අවසර ගන්න වෙනවද Forrest conservation department/ wildlife department එකෙන්. stealth camping කරන්න බැරිද පාඩුවේ?
තව beach camping එහෙම කරල තියන අය ඉන්නවද.
camping ගැන දන්න දේවල් හැමෝම share කරමුද. හැමෝටම වැදගත් වෙයි