ත්රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
ත්රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
ත්රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදු වී ඇති වැරදි බොහොමයකි. මේ හේතුවෙන් අද බෞද්ධයාගේ නිවන් මග අවහිර වී බෞද්ධයා අතරමං වී ඇතැයි පැවසුවොත් එය නිවැරදිය.මේ ත්රෙඩ් එකෙන් බලාපොරත්තු වන්නේ එම වැරදි පෙන්වා දී නිවැරදි අර්තදැක්වීම් ඉදිරිපත් කිරීමයි.ඉදිරියේදී එම වැරදි සිදුවූ තැන් එකින් එක විග්රහ කර නිවැරදි අර්තයන් පෙන්වාදීමට බලාපොරොත්තු වෙමි.