ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

Jul 5, 2012
1,773
265
0
ඔය දේවල් භික්ෂු සමාජයට අයිති දේවල් නෙමෙයිද මචන්? මොකද බුද්ධ ශාසනයේ මහන වූ හිමි නමකගේ උස් පහත කමක් දකින්නේ නැහැ මම දන්නා විදිහට. පොදුවේ දකින්නේ. අපි දෙයක් පුජා කරන්නෙත් මහා සන්ගරතනට මිසක් භික්ෂුන් වහන්සේ කෙනෙක් උදෙසා නෙමෙයි නේ?

අනික දේශනාවක් හරි හෝ වැරදි යයි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන ගන්න අඩුම ගානේ සෝවාන් මට්ටමට වත් ඇවිල්ලා ඉන්න ඕනෙනේ. බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දසසිල් පුරන උතුමන් වහන්සේ නමක් විදිහටවත් ගරු කරන එක යහපත් මගේ අදහස නම්.

Skylark කවුද කියල දැනගෙන කතාකලොත් හොඳයි නේද?

LINK

හැම ගොනාම චීවරයක් දරන් උම්බෑ කියන කොට සාදු සාදු කියන්න ගියොත් වෙන්නේ මොකක්ද කියල හිතා බැලුවොත් නරකද?
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් keerthi.mac,

ඔය දේවල් භික්ෂු සමාජයට අයිති දේවල් නෙමෙයිද මචන්? මොකද බුද්ධ ශාසනයේ මහන වූ හිමි නමකගේ උස් පහත කමක් දකින්නේ නැහැ මම දන්නා විදිහට. පොදුවේ දකින්නේ. අපි දෙයක් පුජා කරන්නෙත් මහා සන්ගරතනට මිසක් භික්ෂුන් වහන්සේ කෙනෙක් උදෙසා නෙමෙයි නේ?

මෙආකාරයට හිතිම නම් සුදුසු නැහැ. ඒ වෙනුවට මෙහෙම හිතන්න: "බුදු රජානන් වහන්සේ ගැරහීම ගැනත්, පැසසීම ගැනත් මෙහෙම කියා තියෙනවා. ශාස්තෘන් වහන්සේ යමක් කීවාද, මම එය ඉක්මවිම සුදුසු නැහැ. සුදුසු, නුසුදුසු බව ගැන මට යම් සැකයක් ඇත්නම් මම තව දුරටත් ශාස්තෘන් වහන්සේ පවසා ඇති දේ විමසා බලනවා. බුදු රජානන් වහන්සේ මෙසේ පවසා ඇත්තේ ඇයි කියා මට පැහැදිලි වන තෙක් මම විමසා බලනවා. මේ ගැන බුදු රජානන් වහන්සේ පවසා ඇති අන් දහම් කරුණුත් විමසා ඒවා අතර ගැලපුම විමසා බලනවා. එවිට මට මෙම ගැරහීමත්, පැසසීමත් කවර අවස්ථාවක, කවර අයුරින් කල යුතු දැයි වඩාත් පැහැදිලි අවබෝධයක් ඇති වේවි."

එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ සීමිත පිරිසකට වඩා සියළු සංඝයා විෂයෙහි පූජා කිරීම බුදු රජානන් වහන්සේ අගය කල කාරණාවක්. ඒ නිසා එතැනදී අපි එආකාරයට කරනවා. මෙතැනදී අපි මෙආකාරයට කරනවා.


අනික දේශනාවක් හරි හෝ වැරදි යයි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන ගන්න අඩුම ගානේ සෝවාන් මට්ටමට වත් ඇවිල්ලා ඉන්න ඕනෙනේ. බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දසසිල් පුරන උතුමන් වහන්සේ නමක් විදිහටවත් ගරු කරන එක යහපත් මගේ අදහස නම්.

එහෙම්මම නොවෙයි. මෙහෙම හිතන්න: කන්දක් මුදුනට නැගි අයෙකුට වටපිට පෙනෙන දේවල් කන්ද පහල ඉන්න කෙනෙකුට පෙනෙන්නේ නැහැ. උඩට නගින නගින ප්‍රමානයට අනුව වැඩි වැඩියෙන් වටපිට ඇති දේවල් පැහැදිලිව පෙනෙනවා. බුද්ධ දේශනාවන්ගේ අර්ථය නිවැරදිව වටහාගැනීමත් ඒ වගේ. වැඩි වැඩියෙන් අවබෝධය සඳහා කටයුතු කරන විට වැඩි වැඩියෙන් අවබෝධ වෙනවා.

සමහරක් කරුණු වල අවබෝධය නම් අතිශයින්ම දුෂ්කරයි. නමුත් පංච උපාදානස්කන්ධය තත්වූ පරිද්දෙන් දැකීම වාගේ කාරණාවක් ගත්තොත් ධ්මානුසාරී පුද්ගලයෙකුට පූර්ණ නොවුනත් යම් පමණකට එම තත්වූ පරිද්දෙන් දැකීම යන අවබෝධය තිබෙනවා. සෝවාන් මට්ටමට ආවත් ඒ ගැන පිරිසිද දැනීමක් නැහැ.

දේශනාවන් හරිද, වැරදිද බලන්නෙමැයි විමසීම නොවෙයි ආකාරය. කුමක්ද මේ කියා තියෙන්නේ, ඇයි මෙසේ කියා තියෙන්නේ, මේ දේශනාව අන් දේශනාවන් සමඟ ගැලපෙනවාද, නොගැලපෙනවාද ආදී ලෙසින් දේශනාවන් විමසීම තමයි සැකය ටිකෙන් ටික දුරැලන ක්‍රමයි.


බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දසසිල් පුරන උතුමන් වහන්සේ නමක් විදිහටවත් ගරු කරන එක යහපත් මගේ අදහස නම්.

හැම විටම සුදුසු නැහැ. දානෙ දෙන්නෙ නැතිව ඉදලා බැරිනම් පන්සලෙනුත් බලෙන් අල්ලලා එලියට දාන්න සුදුසු අවස්ථාවන් පවතිනවා. ටිබෙට් ජාතික ඇස්. මහින්ද වැනි අය ගැන බුදු රජානන් වහන්සේ පවසා ඇත්තේ සම්බුද්ධ ශාසනයට අයිතිත් නැති පුද්ගලයින් ලෙස.
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    ජිංතක ජිල්ලබකිට;19748003 said:
    Skylark කවුද කියල දැනගෙන කතාකලොත් හොඳයි නේද?

    LINK

    හැම ගොනාම චීවරයක් දරන් උම්බෑ කියන කොට සාදු සාදු කියන්න ගියොත් වෙන්නේ මොකක්ද කියල හිතා බැලුවොත් නරකද?

    kawuda ජිංතක ජිල්ලබකිට me Skylark kiyanne.:dull:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකය පරිවර්තනය සිදුවූ ආකාරය පිලිබඳ බොහෝ දෙනෙක් නොදන්නා සිදුවීම් ගැන දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.



     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Screenshot%2027_zpsqovope3r.png

    Screenshot%2028_zpsu4gtiec9.png
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ ත්‍රෙඩ් එකේ http://www.elakiri.com/forum/showthread.php?p=19743742 යන පෝස්ට් එකේ මම පහත පරිදි ලියා තිබෙනවා:

    "පැණැස නොවැඩූ අනාර්ය යම් පුද්ගලයෙක් වෙත්ද, ඔහුද ආලෝකයට සංවේදී තම ඇස හොදින් ඇත්නම් ත්‍රිපිටකයේ දීඝ නිකාය, මජ්‌ඣිම නිකාය සහ සංයුක්ත නිකායේ සූත්‍ර වල දිග පමණක් හෝ බලා "මජ්‌ඣිම" යන්නෙහි අර්ථය කවරක්දැයි හඳුනා ගනී. දෙපසින් ඇති දීඝ සහ සංයුක්ත යන වචන් වල තේරුමත් මැද ඇති "මජ්‌ඣිම" යන වචනයේ තේරුමත් වටහා ගැන්මට ඒද ප්‍රමානවත් වේ."

    එහිදී අනවබෝධය නිසාම මා අතින් සිදුව ඇති වැරදීමක් නිවැරදි කිරීමට කැමතියී. නිකායේ නම සංයුත්ත ලෙසින් විය යුතුයි. නමුත් එය සංයුක්ත ලෙස භාවිතා කිරීම වැරදි බවක් මට වැටහෙන්නේ නැහැ. සිංහල සංයුක්ත යන වචනයේ තේරුමට අනුව එය නිවැරදි යැයි මම දැනට හිතනවා. නමුත් ඉහත ලියන ලද කරුණෙහි වැරදීමක් ලෙස මම දුටුවේ සංයුත්ත නිකායේ සූත්‍ර වල දිග බලා සංයුත්ත යන වචනයේ තේරුමත් වටහා ගැනීමට එය ප්‍රමානවත්ය යන අර්ථයක් ඇතිවන පරිදි ඉහත ලිවීම කිරීම. එම වචනයේ අර්ථය එසේ වටහා ගන්න බැහැ. දීඝ නිකායේ දිගින් වැඩි සූත්‍ර ඇති බවත්, මජ්‌ඣිම නිකායේ මධ්‍යම දිගින් යුත් සූත්‍ර ඇති බවත් සත්‍ය කරුණක්. නමුත් සංයුත්ත නිකායට එම නම ලැබී ඇත්තේ දීඝ නිකායේ සහ මජ්‌ඣිම නිකායේ ඇත්තේ දිගින් වැඩි සහ මධ්‍යම දිගින් යුත් සූත්‍ර නිසාම නොවෙයි.

    මෙම වැරදීම ගැන විස්තරයක් කමල් වික්‍රමනායක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය යන නමේ සංයුත්ත යන වචනයේ අර්ථය නිවැරදිව නොදැකීම [ http://www.trekmentor.com/si/content/book/635 ] යන තැන සඳහන් කර තිබෙනවා.

    Skylark
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පරිභව කරන ඇත්තන්ට,

    යම් දහමක් තමන්ගේ දහමට ගැලපෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. නොසලකා හරින්න.
    නමුත් පරිභව නොකරන්න.

    සමහර විට නොදැනුවත්ව හෝ අල්ලන්නේ ගිනියම් ඌ යකඩයක් වෙන්න පුළුවන්.

    මෙතෙන්ට විතරක් අදාල කතාවක් නෙමෙයි.

    පරිභව කරන ඇත්තන්ට,

    යම් දහමක් තමන්ගේ දහමට ගැලපෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. නොසලකා හරින්න.
    නමුත් පරිභව නොකරන්න.

    සමහර විට නොදැනුවත්ව හෝ අල්ලන්නේ ගිනියම් ඌ යකඩයක් වෙන්න පුළුවන්. :yes::yes:

    මෙතෙන්ට විතරක් අදාල කතාවක් නෙමෙයි.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිබ්බිදා -

    අද නිර්වචනය - කලකිරීම

    නිවැරදි අර්තය - නොබැඳීම

    ( කළකිරීම යනු ද්වේශයේම වෙනත් මුහුණුවරකි. ධර්මය දැකීම තුලින් ඇතිවන්නේ යතාභූත ඥාන දර්ශනය හෙවත් යමක් ඇති සැටියෙන් දැකීමේ නුවනයි.)
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම:
    http://www.trekmentor.com/si/content/book/633

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන මුල් පිටුව:
    http://www.trekmentor.com/si/content/sanga/539
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;19748003 said:
    Skylark කවුද කියල දැනගෙන කතාකලොත් හොඳයි නේද?

    LINK

    හැම ගොනාම චීවරයක් දරන් උම්බෑ කියන කොට සාදු සාදු කියන්න ගියොත් වෙන්නේ මොකක්ද කියල හිතා බැලුවොත් නරකද?

    යකෝ... ස්ක්යිලාක් කවුරු උනාම අපට මොකෝ.
    ඇයි, උගේ දෙයක් විවේචනය කරන්න බැරිද කෙනෙකුට.
    ස්කයිලාක් හොදයි, උගේ පස්සේ වැටිලා ඉන්න ඇබිත්තයගේ ගෙම්බර් බලපල්ලකෝ.


    මොහු මෙසේ හැසිරෙද්දී මතක්වෙන්නේ, පැරනි ටෙලිඩ්‍රාමවල ඉන්න මුලාදෑනියා සහ ඔහුගේ ගෝලයාය.(සබද පබිලිස් එක මතක්වෙනවා )

    ආරච්චිල මිනිහෙකුට රැව්වොත්, පබිලියත් රවනව..
    ඔහු හිනාවුනොත් කාටහරි, පබිලියත් හිනාවෙනව..
    ආරච්චිල හොරෙන් අඩිය තබ තබා , හොර ගෑනිගේ ගේ ඇතුලට රින්ගද්දී ,පබිලියත් ඒවිදියටම අඩුය තියමින් පස්සෙන්ගොස් අන්තිමට අරච්චිලගෙන් බැනුම් අහල එලියට එනව.



    හොදට බලපල්ල මචන්ලා, මු ස්කයිලාක් සැමවිටම නිවැරදියි යන පුර්ව නිගමනයේ ඉන්න පොරකි.ඔහු යමක් විවේචනය කරයිද මොහුත් ඒකම කරයි.කොටින්ම කිවහොත් , මොහු මොහුගේ මනස අක්‍රියකර ස්යිලාක්ගෙන් ෆ්ලග් එක ගසාගෙන ඇත්තෙකි.



    ජිල්ලා උබගේ ඔය කතවෙන් උබ කොච්චර ලදරු මානසිකත්වයෙන්ද ඉන්නෙකියල කියල පෙන්නනව.උබට දර්ම දැනුමක් නෑ.අනික උබ ඒවා ඉගෙන ගන්නේත් නෑ හේතුව උබහිතනවා ස්ක්යිගේ දැනුම උබේත් දැනුමයි කියල.ප්‍රශ්යක් ඇහුවම උබට ඌ උත්තරෙ දෙනවනේ , ඒතාක් උබ උබේ දැනුම ගොඩනගා ගන්නේ නෑ.
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    නිබ්බිදා -

    අද නිර්වචනය - කලකිරීම

    නිවැරදි අර්තය - නොබැඳීම

    ( කළකිරීම යනු ද්වේශයේම වෙනත් මුහුණුවරකි. ධර්මය දැකීම තුලින් ඇතිවන්නේ යතාභූත ඥාන දර්ශනය හෙවත් යමක් ඇති සැටියෙන් දැකීමේ නුවනයි.)[
    /QUOTE]

    Well expalined....

    Keep it up machan
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සිංහල වචනය: සුන්දර
    සිංහල අර්ථය: ආකර්ෂණීය, රමණීය, කදිම, කාන්ත, නන්දනීය, ප්‍රිය, රම්‍ය, සිත්කලු, මනවඩන, සෞන්දර්යාත්මක, ළගන්නා ආදී අර්ථයන්
    මීවනපලානේ හිමිගේ ව්‍යාකූල නව අර්ථ දැක්වීම: සුන් + දර, සුන් වූ දර යන අර්ථය
    ව්‍යාකූල නව අර්ථය පවසන තැනක්: https://youtu.be/CC21RzdNkzY?t=1h30m36s

    බුද්ධ භාෂිත වචන පැහැදිලි කරන්නෙමැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින්
    බුද්ධ භාෂිත වචන වලටත් සිංහල වචන වලටත් ව්‍යාකූල අර්ථ දී බුද්ධ භාෂිත වචනත් සිංහල වචනත් යන දෙකම වැරදවීම්:
    http://www.trekmentor.com/si/content/book/598
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පටික්කූල

    අද භාවිත කරන අදහස - පිළිකුල

    නිවැරදි අර්තය - කොටස් සමූහයක් එක්ව එකට බැඳී ඇති බව

    ( පටික්කූල මනසිකාරය යනු සත්ව පුද්ගල ඝන සංඥාව දුරු කිරීම උදෙසා ශරීරය සෑදී ඇති විවිධාකාර වූ කොටස් වෙන් වෙන් වශයෙන් ගෙන බැලීමයි.එසේ විග්‍රහ කර බලන විට එතැන සත්වයෙක් පුද්ගලයෙක් කිය ගත හැකි දෙයක් නොමැති බව වැටහීමෙන් ඝන සංඥාව දුරුවේ.)

    පිළිකුල යන්නද ද්වේශයටම අයිති දෙයකි.යමක පිළිකුල් බව මෙනෙහි කිරීමෙන් වැඩෙන්නේ ද්වේශයයි.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට;19748003 said:
    "Skylark කවුද කියල දැනගෙන කතාකලොත් හොඳයි නේද?"

    මොකද්ද අදහස් කලේ?
    මම දැන් මොන විදිහටද හිතන්න ඕනේ?
     
    "බුද්ධ ධර්මය දන්නවා කිය කියා ලොකුකම් දාන්ඩ ගිහින් අන්‍ය ආගමිකයන් හිනස්සන්ඩ එපා" ..
    "මේක පිරිවෙනක් නෙවෙයි බොලව් ..elakiri.com.."
    (මමත් බුද්ධාගමේ එකෙක් ...)
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සංසුන් පොඩ්ඩා;20528435 said:
    "බුද්ධ ධර්මය දන්නවා කිය කියා ලොකුකම් දාන්ඩ ගිහින් අන්‍ය ආගමිකයන් හිනස්සන්ඩ එපා" ..
    "මේක පිරිවෙනක් නෙවෙයි බොලව් ..elakiri.com.."
    (මමත් බුද්ධාගමේ එකෙක් ...)


    අන්‍ය ආගමිකයින් කෙසේ හිනා වේවිද යන්න ගැන විස්තරයක්: http://www.elakiri.com/forum/showthread.php?p=20511770#post20511770
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    4.jpg


    ලුම්බිනිය

    අද නිර්වචනය- සිද්ධාර්ත කුමරා ඉපදුනු ඉන්දියාවේ පිහිටි ප්‍රදේශයකි

    නිවැරදි අර්තය- ඔස්ට්‍රේලියාවේ බටහිර මූද හෙවත් බර්මුයුඩා ත්‍රිකෝණයේ අනිත් කෙලවර.


    http://www.elakiri.com/forum/showthread.php?t=1749025


    :lol::lol::lol:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    නිරොධ

    අද නිර්වචනය (බුදු දහමට පරිදි) : නැති කිරීම,
    විනාශය, දුරැලීම, අත්හැරීම, මිදීම, නොඇල්ම ආදී අර්ථ

    පරම අපවිත්‍ර ධර්ම නිර්වචනය :
    නි + රෝද (රෝද කිරීම නවතා දැමිම)

    "යම් සත්‍යාවබෝධයක් ලබාගෙන සිතින් රවුම් ගැසීම, රෝද කිරීම නවතා දැමිය හැකි නම්, එය නිරෝධ කිරීමකි."
    උපුටා ගැනීම: http://panhinda.sirisaddharmaya.net/category/16/16-4/16-4-1/