ලයිසන් තියන legal pistol ගෙනියන්න බැරිද බන් ප්ලෙන් එකෙ...???
BUMP
thankz machan
rep+
good post rep+
රත්තරං;19742118 said:කටුනායකින් රිංගන්නේ මෙහෙමයි...
ශ්රී ලංකන් නම් දෙන්නේ ගෑන්ඩ් ලගේජ් 7යි ලොකු ලැගේජ් එක 30යි ලන්කාවෙන් එනකොට/40යි ලන්කාවට යනකොට..
අද්දුටුවයි ප්රත්යක්ශයි
1.හෑඩ්න් ලගේජ් එක බර වැඩි දේවල් දාලා නිකන් මගේ නෙමේ වගේ එල්ලන් ඉන්න. 99%ක්ම චෙක් කරන්නේ නෑ පොඩියට තිබ්බොත්
2. ලැප්ටොප් බෑග් එක ෆ්රී. දාන තරමක් බර ඒකට දාන්න. බර දේවල්. චොකලට් වගේ බර වැඩි ඒවා ගානට ලැප්ටොප් බෑග් එකේ අහුරන්න
4. ලැගේජ් එක දාද්දි බෙල්ට් එකේ දෙපැත්තේ යකඩ පඩි දෙකෙන් එකක් උඩට බෑග් එකේ දාරේ හිටින්න දාන්න. මේකනම් දැන් දාලම ප්රැක්ටිස්. කවදාවත් කවුන්ටරේ එකා නැගිටලා බලන්නේ නෑ.එතකොට බර අඩුවෙන් කිරෙන්නේ
world map eke airline area 3k tinawa based on IATA, oya thuna athare yana kota baggage allowance wenas wenawa,
AREA 1. north, central and south america, Caribbean
2. europe , africa and middle east
3. south asia, south east asia, south west pacific
area 3 wala idala 1 walata yaddi piece concept ,baggage allowance 2pieces each 23 wenawa( sometimes 1 piece 23kg)
eg: lankawe idala states yaddi 2bags each 23kg (altogether 46) eka bag ekak 23ta wediwenna be
area 1 walin 3 walta ( usa idala lankawata)eddi weight concept ,a kiyanne kilo 30k or 40k based on ticketed allowance, any number of pieces within the allowance, one bag maximum 32kg due to labor regulation